Thursday , December 8 2022

Tag Archives: Omar Sy

Two Is a Family (2016) AKA Demain tout commence Sinhala Subtitles | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා. ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත් …

Read More »

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

The Wolf’s Call AKA Le chant du loup (2019) Sinhala Subtitles | වෘකයාගේ ඇමතුම [සිංහල උපසිරැසි සමග]

මේක ප්‍රංශ චිත්‍රපටයක්. කතාව කියවෙන්නේ ප්‍රංශ න්‍යෂ්ටික සබ්මැරීන් දෙකක් අතර සිද්ධ වෙන යුද්ධයක් ගැනයි. මුලදී මම හිතුවේ චිත්‍රපටය සබ්මැරීන 2 ක් අතර සටන් කිරීමක් බවයි. ඊට පස්සේ මම දැනගත්තා ශබ්දය ගැන විග්‍රහ කෙරෙන චිත්‍රපටයක් කියලා. සියලුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටය සඳහා වැඩ කළ ශබ්ද කලාකරුවන්ට යි.කතාවට පාදක වෙන්නේ සබ්මැරීන් වල …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »

Mune: Guardian of the Moon (2014) With sinhala subtitles | නව ආරක්ෂකයින්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි. අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා …

Read More »

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා …

Read More »

Intouchables (2011) with Sinhala Subtitles | කුලහීන මිත්‍රයා…. [සිංහල උපසිරැසි සමඟ]

IMDB වර්ගීකරණයේ 8.5 ක් ලබා එම අඩවියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 79 ස්ථානයේ රැදී තියෙන, වටිනාකම අතිනුත් හාස්‍යජනක බවෙනුත් සපිරුණ, සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය වූ ප්‍රංශ සිනමා සිත්තමක් මේ පාර මම උපසිරැසි සමඟ රැගෙන ආවා. කතාව ගැන කෙටියෙන්ම කියනවනම් කතාව ගලාගෙන යන්නෙ හදිසි අනතුරක් නිසා අංශභාග තත්වයට …

Read More »
error: Alert: Content is protected !!