Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Parthiban Radhakrishnan

සුළල් : ද වෝටෙක්ස් [S01 : E08] Sinhala Subtitles | පියාගේ පවු. [සිංහල උපසිරසි සමඟ]

නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබමින් ඉන්නෙ. යාන්තම් අවුරුදු 15ක් වූ නිලාව බොහෝ කලක සිට අපයෝජනයට ලක් කර තිබෙනවා. නිලාගේ ගැබේ සිටි දරුවා අදිසයම්ගේ නොවන බවටද වාර්තාවේ සටහන් වුණා. මේ වෙද්දි සක්කරෛගේ සැකය ත්‍රිලොක් වෙත එල්ල වෙලා තිබුණ. …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E07] Sinhala Subtitles | ඝාතකයා සොයා [සිංහල උපසිරසි සමඟ]

මුළු ගමටම ශාපයක් වැදිලා වගේ. ගොඩක් අයගේ අදහස වුණේ ඒක. ඔය අතරේ සක්කරයිගේ මුළු දවසම වැය වුණේ දරුවෝ අතුරුදහන් වෙච්ච සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට. ගං පතුලෙන් හම්බවුණු දෙයින් පස්සේ රෙජිනාව වැඩිය මේකට සම්බන්ධ නොකර පරීක්ෂණ ටික කරගන්නයි සක්කරයි හිතාගෙන හිටියේ. ඔය අතරේ රක්ෂණ සමාගමේ නියෝජිතයාත් ගිනිගත්තු කම්හල ගැන තමන්ගේ පරීක්ෂණ කරගෙන …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E06] Sinhala Subtitles | මරණයේ නැටුම. [සිංහල උපසිරසි සමඟ]

සංවේදී පස්වැනි කොටසින් අනතුරුව නැවතත්. මේ තාක් කතාව සාරාංශයක් ලෙස මෙලෙස දැක්විය හැකියි. සාම්බලූර් ගමේ මයාන කොල්ලයි පලමු දිනයේදී සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගන්නවා. එදිනම නිලා නම් දැරිවිය අතුරුදන් වෙනවා. නිලාව පැහැරගත්තේ අදිසයම් කියලයි මුලින්ම සැක කෙරුණේ. පසුව අදිසයම් විසින් පටිගත කරන ලද හඬ පණිවුඩ වලින් දැනගැනීමට හැකිවූයේ මේ සියල්ලක්ම නිලාගේ …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E05] Sinhala Subtitles | පෙම්වතුන්ගේ අභිරහස් මරණය [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ අවසානෙට සිද්ධ වෙච්ච දේ හැටියට ලිපි කියව කියව ඉන්න නම් වෙලාවක් නැති වෙයි. කෙලින්ම ගිහින් බාගෙන බලන්න. හදිස්සිකාරයෝ නොවන අය ඉතින් පොඩ්ඩක් වටපිටාව දැනගෙන කරගෙනම කතාව බලන්න ගන්නකෝ. ඉතින් මේ අරන් එන්නේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් එළිදක්වපු අලුත්ම දමිළ කතාමාලාව, Suzhal. කොටස් අටකින් යුක්ත මේ කතාමාලාවෙන් කොටස් 4ක් මේ …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E04] Sinhala Subtitles | හදවතේ කාරණාවක්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස කෙටියෙන් මතක් කලොතින්… නිලාව පැහැරගත්තා යැයි සැකපිට අදිසයම්ව ලුහුබැඳ යන සක්කරෛට හා නන්දිනීට අදිසයම් හමු නොවුණත් අදිසයම්ගේ යහළුවන් සොයාගැනීමට හැකි වෙනවා. නමුත් නිලා හෝ අදිසයම් ගැන කිසිම ආරංචියක් සොයාගැනීමට නොහැකි වුණා. සක්කරෛට සහ නන්දිනීට දැනගැනීමට හැකි වූයේ අදිසයම්ගේ ෆෝන් එකෙන් පෙරදී අදිසයම් රෙකෝඩ් කල හඬ පණිවිඩ විටින් විට …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E03] Sinhala Subtitles | ආදරණීය කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

සාම්බලූර් ගම පුංචි ගමක්. (මනඃකල්පිත ගමක්.) සාම්බලූර් ගමේ මයාන කොල්ලයි උත්සවය ආරම්භ කල දවසේ ගමටම රස්සා දුන්න සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගත්තා. එදාම ශන්මුගම්ගේ දුව වුණ නිලාව අතුරුදහන් වෙනවා. කොහොමින් හරි මේ සිදුවීමට සැක කරන්නෙ ඉන්ස්පැක්ටර් රෙජිනාගේ පුතා අදිසයම්ව. අදිසයම් නිලාගේ පස්සෙන් දින කිහිපයක ඉඳන්ම ලුහුබැඳ ගිහින් තියෙනවා. අදිසයම්ගෙ හැසිරීම අයහපත් …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් නිලා සොයා [සිංහල උපසිරසි සමඟ]

ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් කරපු අලුත්ම දමිළ කතාමාලාව Suzhal : The Vortex එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. කොටස් 8කින් යුක්ත මේ කතාමාලාව නොසිතු විරූ විදිහට ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.5ක දැවැන්ත අගයකුත් හිමි කරගෙන තියෙන්නේ ඒ හින්දම වෙන්නැති. Crime | Drama| Thriller ගණයට …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ ගෑනු දරුවා… [සිංහල උපසිරසි සමඟ]

The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්න හිතනවා නම්, සහතික වෙනවා එහෙම …

Read More »
error: Alert: Content is protected !!