Saturday , October 8 2022
Breaking News

Tag Archives: Parthiban

Oththa Seruppu Size 7 (2019) Sinhala Subtitle | සයිස් 7 තනි සෙරෙප්පුවේ සාක්ෂිය !!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ෆිලුම වෙනස්ම එකක්. සුපිරි ගනයේ සිනමා නිර්මාණයක්. පැහැදිලිවම කිව්වොත් මේකෙ ඉන්න චරිත අතරෙන් අපිට දකින්න පුලුවන් එකම එක චරිතයක් විතරයි. ඒ කියන්නෙ එක නළුවෙක් විතරක් රංගනයෙන් දායක වුන සිනමා නිර්මාණයක්. අනිත් සියලුම චරිත වල කටහඬ විතරයි අහන්න ලැබෙන්නෙ. කොල්ලනේ දුක් වෙන්න එපා මේ ෆිලුමෙ කෙල්ලෙක් වත් නෑනෙ කියල. මේක …

Read More »

Ayogya (2019) Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට. පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම නළුවකු …

Read More »

Ambuli (2012) Sinhala Subtitles | අභිරහස් දඩයමක් සොයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි, 2014 අවුරුද්දේ දෙසැම්බර් 30 වැනිද මම Aaaah (2014) කියන චිත්‍රපටයට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දුන්නා. එදා ඒ ලිපියේ මම පොරොන්දු වුනා මෙන්න මේ විදියට. “ආ…. කියන මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker කියන දෙන්නයි. ඉතින් මේ දෙන්නගේ …

Read More »

Yuddham (2014) with Sinhala Subtitles | ආදරය වෙනුවෙන්, සහෝදරත්වය වෙනුවෙන්, යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියේ සිටින සියලු දෙනාට අරුත්බර දවසක් වේවා.! සුපුරුදු ලෙසින් අද මා පැමිණෙන්නේ මාගේ අට වැනි (08) උපසිරැසි නිර්මාණය සමඟින්. මේ වතාවේ මෙය සාර්ථකව නිමා කරන්න මට දවස් තුනක් ගතවුනා. අට වැනි උපශීර්ෂ නිර්මාණය ලෙස මා ගෙන ආයේ 2014 වර්ෂයේ තිරගතවු තෙලඟු සිනමා පටයක් මෙය ක්‍රියාදාම ,ප්‍රේමණිය සහ හාත්ස්‍යය ඝණයට …

Read More »

10 Endrathukulla (2015) with Sinhala Subtitles | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයි හට යහපත් අරුත්බර දිනයක්..! වෙනදාට වඩා ඉක්මනින් මාගේ හත්වන (07) වන උපසිරැසි නිර්මාණයත් සමඟින් අදත් මා සුපුරුදු ලෙසින් අඩවිය වෙත පැමිනෙණ්නේ. මුලින්ම මම මේ සඳහා වැඩි වශයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන සඳුන් ධනුෂ්ක සහෝට මොකද මේ සලරුව එයා කරන්න භාරගෙන තිබුණු එකක් නිසා. එයා තමයි මට මේක …

Read More »

Naanum Rowdy Dhaan (2015) with Sinhala Subtitles | මැරයෙක් වෙන්නට නම් කඩු පිහි තුවක්කුම අවශ්‍යය නෑ [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට අරුත්බර සුභ දවසක්…!! සුපුරුදු පරිදි අද මා පැමිණෙන්නේ මාගේ 06 වන උපසිරැසි නිර්මාණයත් සමඟින් ප්‍ර‍ථමයෙන් මම මේ කාර්ය්‍ය සාර්ථකව නිම කරන්නට මට දිරිදුන් නිලුෂා නංගිටත් (චූටි දූ) මේ වැඩේ භාර දීපු සමීර අයියටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. අද මා සම්පූර්ණ ක්‍රියාදාම චිත්‍ර‍පට වලින් බැහැරව Black …

Read More »

Masss (2015) | අවසන් කැමැත්ත [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියන්නම්. 2015 වර්ෂයේ ආව සුපිරිම සලරුවක් අරගෙන තමයි අපි දෙන්නා බයිස්කෝප් එකට ගොඩ වැදුනේ. Purampokku (2015) සලරුවත් ඉතින් තාරක මල්ලියි, මමයි තමයි කෙරුවේ. මේකත් අපි දෙන්නගේම වැඩක්. මම සලරුවේ මුල හරිය ආසාගෙන ලියද්දි තමයි හිතුවටත් වඩා ඉක්මනින් හොද පිටපතක් එක්ක ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වුනා. ඉතින් මේක භාරඅරගෙන තිබුනේ තාරක මල්ලි …

Read More »
error: Alert: Content is protected !!