Thursday , September 29 2022
Breaking News

Tag Archives: Patricia Clarkson

Delirium (2018) Sinhala Subtitles | තමන්ගේ දෑස් නොව, මනස විශ්වාස කරන්න..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අද මන් අරන් ආවේ එහෙනම් අත්භූත කතාවක්. නම Delirium (2018). ඒකේ තේරුම තමයි සිහි මුළාව කියන එක.ඇත්තම කිව්වොත් ෆිලුමට ගැළපෙන නම.මේක බලලා තාමත් සිහිමුළා වෙලා ඉන්නේ.අපි එහෙනම් ෆිලුමේ Details ටිකක් බලල ඉමු. Name – Delirium (2018) IMDb Rate – 5.7/10 Run Time – 96 min Genres – Horror l Thriller …

Read More »

The Pledge (2001) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. …

Read More »

The Dead Pool (1988) | මරණයේ තටාකය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ඩර්ටි හැරී චිත්‍රපට එකතුව මම ඉවර කළා. චිත්‍රපට 5 ම සබ් කරල ඉවරයි.  මේක අවසාන එක. DEAD POOL කියල තමයි නම දීල තියෙන්නෙ. කතාව මෙහෙමයි, පීටර් ස්වාන් ( ලියම් නීසන්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ජොනී (ජිම් කැරී) කියන්නෙ චිත්‍රපටයෙ නළුව. චිත්‍රපටය අතරෙදි ජොනී මිය යනව. ඒකට හේතුව මත් කුඩු …

Read More »

October Gale (2014) | ඔක්තෝබර් කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්. 2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත් Ruba Nadda කියන අධ්‍යක්ෂක වරිය විසින්.මෙහි …

Read More »

Legendary (2010) | සෙනෙහසෙ ජයග්‍රහණය…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම වැඩිකල් ගන්නෙ නැතුව මගේ දෙවෙනි උපසිරැසියත්  එක්ක.මුළින්ම සමාව ඉල්ලන්න ඔ්නා මගෙ පළමු නිර්මාණයෙ තිබ්බ වැරදි වලට. මේ පාරනම් වැරදි අඩුයි කියලා හිතනවා. මගෙ පළමු නිර්මාණයෙ පේළි 700ක් කරන්න සති 2ක් ගියත් දෙවෙනි නිර්මාණයෙ පේළි 1300 දවස් 5කින් කරන්න පුලුවන් උනා. දැන් මෙ වැඩෙ දිගටම පුලුවන් විදිහට කරන්න තමා …

Read More »

Cairo Time (2009) | මිසරයේ පිරමීඩ අතරින් මතුවුනු ආදර හමුවීම..

මේ චිත්‍රපටය ගැන මම ලියන්න හිතුවෙ මෙහිදී අපට සැමවිටම දකින්න ලැබෙන ඇමරිකානු , සහ යුරෝපීය සමාජයෙන් බැහැරව වෙනම සංස්කෘතියකට අපව රැගෙන යන නිසාමයි. මෙමෙ චිත්‍රපටය මුලුමනින්ම රූපගත් කර තියෙන්නෙ ඊජිප්තුවෙයි. එහිදී ලෝක ප්‍රසිද්ධ සහ ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන පිරමීඩත් මෙම චිත්‍රපටිය තුලින් මනාව පිලිබිබු කරනවා. අරාබියේ සමාජ ඝට්ටන, …

Read More »
error: Alert: Content is protected !!