Thursday , September 29 2022
Breaking News

Tag Archives: Priya Anand

ADITHYA VARMA (2019) Sinhala Subtitles | කේන්තිකාර වෛද්‍ය සිසුවකුගේ ඉරණම[සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප්වාසි සියළු දෙනාට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව හමුවෙන්න එන්නේ දමිළ සිනමාමේ තවත් ලස්සන ආදායම් වාර්ථා ඉපයුම් කරන ලද 2019 වර්ෂයේ  නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක උපසිරසි අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න …

Read More »

Kodathi Samaksham Balan Vakeel (2019) Sinhala Subtitle | ගොත ගහන නීතිඥවරයා.. [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන තමයි මේ ආවේ. පරණ චිත්‍රපටිවලට තමයි වැඩිපුර සබ් කරේ. මේ පාර මං හිතුවා අලුත් චිත්‍රපටියකට සබ් දෙන්න. මේක මේ වසරෙ ආපු සිනමා පටයක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට …

Read More »

Raajakumara (2017) with Sinhala Subtitles | පෝලීයෝ ඖෂධ වංචාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්‍රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට චිත්‍රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි බලමු. දකුණු ඉන්දීයාවේ කර් …

Read More »

Ezra (2017) Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අලුත් අවුරුද්දේ අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ.මේක අයත්වෙන්නේ Horror Mystery Thriller …

Read More »

Vai Raja Vai (2015) | රජුව ස්ථානගත කිරීම. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනෙ. මේක තමයි මගෙ බයිස්කෝප් එකට දාන පලවෙනි සබ් නිර්මාණය. පලවෙනි සබ් එකෙන්ම 2015 අලුතෙන් ආපු දමිල චිත්‍රපටයටයකට තමයි දැම්මෙ. මම ජොබ් එකක් කරන එකෙක්, මම සතියේ දින පහේම වැඩ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා, තුනෙ ඉඳලා කට්ටක් කාගෙන, අලුත් චිත්‍රපටයක් නිසා රෑ දවල් නිදි මරාගෙන දවස් හතරකින් තමා …

Read More »

Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට‍ දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපට‍යක්. මෙම චිත්‍රපට‍යේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් විසින් සිදුකරන අතර Priya anand, Nanditha යන නිළියන් …

Read More »

Irumbu Kuthirai (2014) | ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි!!! [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම Megha (2014) එ‍කේ, ‍ලි‍පි‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍වි‍දි‍හ‍ට ‍ඊ‍ල‍ග‍ට ‍ගේන්‍‍න ‍හි‍ටි‍ය ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නම්‍ ‍මේ‍ක ‍නෙ‍මේ. ‍ඒ‍ක ‍වෙ‍න ‍එ‍කක්‍. ‍ඒ‍ක ‍ල‍ග‍දී‍ම ‍ගේන්‍‍නම්‍. ‍මේ‍ක ‍‍ම‍ම ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍අ‍රන්‍ ‍හි‍ටි‍ය ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍නෙ‍මේ. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍ක ‍ල‍හි‍රු ‍සම්‍‍පත්‍ ‍ස‍හෝ‍ද‍ර‍යා ‍ත‍ම‍යි ‍බා‍ර ‍අ‍රන්‍ ‍තිබ්‍‍බේ. ‍මං‍ ‍වෙ‍නු‍වෙන්‍ ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍මේ‍ක ‍ල‍බා ‍දී‍ම …

Read More »

Vanakkam Chennai (2013) | අ‍හඹු‍ ‍හ‍මු‍වී‍මක්‍ ‍නි‍සා ‍ඇ‍ති ‍වූ ප්‍රේ‍ම‍ය [සිංහල උපසිරැසි සමඟ]

මු‍ලින්‍‍ම ‍ලැ‍බූ‍වා‍වූ ‍අ‍ලුත්‍ ‍අ‍වු‍රුද්‍‍ද ‍සා‍ම‍ය ‍ස‍තු‍ට , ‍සෞ‍භාග්‍ය ‍ස‍පි‍රි ‍සු‍භ‍ම ‍සු‍භ ‍අ‍ලුත්‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍වේ‍වා! ‍යැ‍යි ‍ඔ‍යා‍ලා ‍සැ‍ම‍ට‍ම ‍ප‍ත‍න‍වා. ‍ඔන්‍‍න ‍අ‍වු‍රු‍දු ‍තෑග්‍‍ගක්‍ ‍ලෙ‍ස ‍ඔ‍යා‍ල‍ට ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍ගෙ‍නා‍වා. ‍මේ‍ක ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍ලෙ‍ස ‍හැ‍දින්‍ ‍වූ‍යේ ‍මා ‍මී‍ට ‍ක‍ලින්‍ ‍ල‍බා ‍දුන්‍‍නු Endrendrum Punnagai (2013) ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍ව‍ගේ‍ම ‍මේ‍ක ‍ස‍ද‍හත්‍ ‍අන්‍‍තර්‍ජා‍ල‍යේ ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ …

Read More »
error: Alert: Content is protected !!