Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Priyamani

ද ෆැමිලි මෑන් S02E09 Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරැසි]

ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇවිත් …

Read More »

ද ෆැමිලි මෑන් S02E08 Sinhala Subtitles | අඩියක් පස්සට..!! [සිංහල උපසිරැසි]

කොටසින් කොටසට යන්න යන්නම හදගැස්මේ වේගයත් වැඩිවෙනවා. හපන්න නියපොතුත් මදි වෙනවා. ෆැමිලි මෑන් කියන්නේ එහෙම කතාවක්. බලන්නෝ දනිති. ඉතින් දැන් අවසානෙට ටික ටික අපි ළඟා වෙනවා. මේ කොටසත් එක්ක තව කොටස් දෙකයි තියෙන්නේ. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉතින් නේද? කොහොමත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දෙවැනි කතාමාලාව පලවෙනි …

Read More »

ද ෆැමිලි මෑන් S02E07 Sinhala Subtitles | පලිගැනීම! [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. කලින් කිව්වා වගේම ෆැමිලි මෑන් දෙවන කතා මාලාවේ 07 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ඔන්න මං උදේ 11.00 වෙද්දි ආවා. දිගු කාලයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලන් හිටිය ෆැමිලි මෑන් කතා මාලාව ගැන ලොකු අදහසක් දැන් මේ මේ වෙද්දි ඔයාලා හැමෝටම …

Read More »

ද ෆැමිලි මෑන් S02E06 Sinhala Subtitles | වියරු වැටි රාජීගේ වැඩ වරදීද? [සිංහල උපසිරැසි]

ද ෆැමිලි මෑන්..! කියද්දී දන්නවනේ ඉතින් දැනටමත් කරන්න හදන්නේ මොකක්ද කියල, මොකද ඊයේ හවස ඉදන් සයිට් එකේ පූරාම වැඩි දෙනෙක් කතා බහ වුණේ ද ෆැමිලි මෑන් දෙවෙනි කතා සමයේ උපසිරැසි ගැන. සිසිල අයියා දාපු පළවෙනි එපියේ ලිපියේ, කතාව ගැනයි ප්‍රඩක්ශන් කොලිටිය ගැනයි කතාව කරද්දී වෙලා තියෙන අකරතැබිවල ගැන දැනුමක් තේරුමක් …

Read More »

ද ෆැමිලි මෑන් S02E05 Sinhala Subtitles | අන්ධකාරේ… [සිංහල උපසිරැසි]

මීට අවුරුදු දෙකකට කලින් පපුව හිරිවට්ටගෙන ඉවර වෙච්ච ඒ කතාව මතකයි නේද? පලවෙනි කතාසමය අවසානයේ නොදැනීම ඔලුවට අත ගිහින්, “තවත් කාලයක් බලන් ඉන්න වෙනවනේ” කියන හැඟීම හිත වටේ කරක් ගස්සන්න තරම් ප්‍රබල වෙච්ච ඒ කතාමාලාව මතකයි නේද? ඔව්, ඒ ද ෆැමිලි මෑන්. ලොකුම ලොකු විරාමයකට පස්සේ තමන්ගේ දෙවැනි අදියරත් එක්ක …

Read More »

ද ෆැමිලි මෑන් S02E04 Sinhala Subtitles | නූලෙන් ලිස්සා යෑමක්… [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි …

Read More »

ද ෆැමිලි මෑන් S02E03 Sinhala Subtitles | මරණයේ දෙවඟන! [සිංහල උපසිරැසි]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රර්ථනා කරන ගමන්, සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටපු ෆැමිලි මෑන් දෙවන කතා මාලාව ඔබේ රසවින්ඳනයට ගෙන ආවා. සෑහෙන කාලෙකට පස්සේ මෙම කතාමාලාවේ 3 වන කොටස සඳහා උපසිරැසිය ලබාදෙන්න ලැබීමත් ලොකු සතුටක්. දිර්ඝ ලෙස විස්තර නොකර පසුගිය කොටස ගැන ඔබට මතක් කර දෙන්නම්. පකිස්ථාන …

Read More »

ද ෆැමිලි මෑන් S02E02 Sinhala Subtitles | ආයුධ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! ටික දවසකට පස්සේ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ අප කවුරුත් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් හිංදි වෙබ් සීරිස් එකක දෙවෙනි කතාංගය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම කියන්නම් මේ වෙද්දි පලවෙනි කොටස බලලා තියෙන නිසා කතාව පටන් ගන්න ස්ථානය,චරිත යන ආදිය ගැන ඔයාලා …

Read More »

ද ෆැමිලි මෑන් S02E01 Sinhala Subtitles | කොටි ත්‍රස්ත වියරුව! [සිංහල උපසිරැසි]

37000 ඉක්වමවූ මනාප ප්‍රමාණයකින් IMDB මීටරය 8.6ක් වෙනකම් කරකවන්න සමත් වෙච්ච, පලවෙනි සීසන් එකෙන්ම Top Rated TV Series ලිස්ට් එකේ 180 වෙනකම් උඩහට ගිහිල්ලා… කාලයත් එක්ක ඒ ලිස්ට් එකෙන් එලියට වීසි වෙච්ච, කෝටි 100ක් වියදම් කරලා නෙට්ෆ්ලික්ස්ලා හදපු Sacred Games දෙවනි කතා සමයෙන් පස්සෙ… එදා මෙදා තුර ඉන්දීය පුරවරයෙන් එලිදැක්වෙන …

Read More »

Grandmaster (2012) Sinhala Subtitles | උපකල්පිත දාම ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

හැමොටම සුභ දවසක්.මම මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස යොදාගත්තේ මලයාලම් සිනමා සිතුවමක්.මෙය 2012 වසරේ නිකුත්වී තිබෙන සිනමාවක් වන අතර මෙය නිර්මාණය කිරිමට අගතා ක්‍රිස්ටි නම් ප්‍රසිද්ධ ලෙඛ්කාවගේ පොතක අනුසාරය ලබා ගෙන තිබෙනවා.ඒ වගේම හැමෝම වගේ දන්න මොහාන්ලාල් විසින් මෙහි ප්‍රධාදාන චරිතය නිරූපනය කරනවා. වර්ගීකරණය : Mystery/Thriller අධ්‍යක්ෂනය : B. Unnikrishnan …

Read More »

Ragada (2010) with Sinhala Subtitles | මං කැමති චොක්ලට් වගේ කෙල්ලොන්ට. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්. කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි සංගීතය – එස්. තාමන් තිරගත වු දිනය – 2010 …

Read More »
error: Alert: Content is protected !!