අපි සැවොම නිතරම මවක ලෙසින් පියෙකු ලෙසින් හා පවුලක සිටින සාමාජිකයකු ලෙසින් සිතා බලා රාජකාරි රැකියා කටයුතුවල යෙදුනොත්..? අපි කරන දෙයක් නිසා තවත් පිරිසගෙ ජිවිත වලට නරක ප්රතිඵලයක් අත්වෙනව නම් එය එසේනොවි මුලු මහත් ලෝකයේම ඇති නරක,නපුර,අයහපත තුරන්ව යාවි. සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! ඉතින් හදිසියේම වගේ අද …
Read More »Uyyala Jampala (2013) | ආදරෙයි කියලා කොහොමද කියන්නෙ…? [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි වෙන්න වුණු නිසාත් උදාර රාජපක්ෂ සහෝගෙන් මේ වැඩේට ෆුල් සප් එකක් ගත්තා. ඒ කියන්නෙ මේක අපි දෙන්නගෙම වැඩක්. ඉතින් මේ සැරේ ගෙනාවෙ තෙළිඟු චිත්රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ කලින් දීපු හැම …
Read More »