Saturday , February 4 2023

Tag Archives: Qi Shu

The Adventurers (2017) with Sinhala Subtitles | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. …

Read More »

The Last Lions (2011) with Sinhala Subtitles | පෘථිවියේ සිටින අවසාන සිංහයින් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ …

Read More »

So Close AKA Xi yang tian shi (2002) with Sinhala Subtitles | සහෝදරියන් දෙදෙනෙකුගේ බැඳීම [සිංහල උපසිරසි සමඟ]

Lynn කියන්නේ (Shu Qi) වෘත්තිමය මිනීමරු කාන්තාවක්. ඒ වගේම පරිගණක අංශයෙන් හා ඔත්තු බැලීමේ කාර්යයන් වලින් ඉහලටම ගිය තැනැත්තියක්. Lynn ගේ සහෝදරිය තමයි Sue කියන්නේ (Zhao Wei). ඉතින් Lynn මුදලට මිනීමැරීමේ කාර්යයේ යෙදිලා ඉන්නකොට එයාගේ පසුපසින් ආරක්ෂාව ගැන බලා ගන්නේ එයාගේ නංගී Sue. එයා ඒ වැඩේ කරන්නේ නව තාක්ෂණය භාවිතා …

Read More »

The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා …

Read More »

The Transporter (2002) | අමුතු හාදයා. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා ඉතින් කස්ටියම පිළිගන්නවා. මාව ඔයාලා දන්නෙ නැතුව ඇති. මොකද මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක් නිසා. ඒත් මම සබ් වලට අලුත් කෙනෙක් වුණාට බයිස්කෝප් එකට නම් අලුත් කෙනෙක් නෙවෙයි. ඒක තරිඳු (විකියා) අයියා දන්නවා හොඳටම. ඒ කාලෙ මුලින්ම සබ් එකක් කරා. ඒත් ඒකෙ භාගයක් වගේ තමයි කරන්න වුණේ. ඒක …

Read More »

Journey to the West: Conquering the Demons (2013) | බටහිරට ගිය ගමන. [සිංහල උපසිරසි සමඟ]

෴ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ෴ වැඩ ගොඩාක් මැද්දේ ඔන්න මේ සැරේ සුපිරි Chinese ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Release වෙලා තියෙන්නේ 2013 වසරේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 16 වැනි සියවසේ රචනා කරන ලද කොටස් හතරකින් යුත් “Journey to the West” කියන චීන නවකතාව. මීට පෙර මේ නවකතාව …

Read More »

Chinese Zodiac (2012) aka CZ12 Sinhala Subtitles | පුරාවස්තු හොරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා. මේ චිත්‍රපටියට හරියන ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තාමත් ඇවිත් නැහැ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටියට ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගත වෙලා තිබීම. ඉතින් ඒ ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය කරලා මම දිනේශ් ගමගේ සොහොයුරාට ලබා දුන්නම ඔහු තමයි වෙලාවට ගැලපෙන විදිහට මේ …

Read More »
error: Alert: Content is protected !!