Sunday , October 2 2022
Breaking News

Tag Archives: Rachael Harris

Lucifer [S03 : E02] with Sinhala Subtitles | පුංචි කැරට් අලය [සිංහල උපසිරැසි සමඟ]

පොඩි පරක්කුවීමකින් පස්සේ ඔයාලට අද ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ දෙවන කොටසයි. කලින් කතාවේ ඔයාලා දැක්කා සිනමෑන් කවුද කියලා හොයන්න ලුසිෆර්ට කුතුහලයක් එනවා.අදත් මුල් තැන දෙන්නේ ඒවැඩේට තමයි ඒත් අපේ පරීක්ෂකතුමිය මේ වැඩේට කැමති නැහැ මොකද සිනමෑන් කියන්නේ මිත්‍යා මතයක් කියලා. එතකොට අලුතින් ආපු ලුතිනන් සිනමෑන් ගෙන් පරිස්සම් වෙන්න කියලා ලුසිෆර්ට කියනවා. …

Read More »

Lucifer [S03 : E01] with Sinhala Subtitles | ඒවා ආයෙමත් ලැබිලා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් මුණගැහෙනවා ලුසිෆර් තුන්වෙනි කතාමාලාවත් එක්ක. දෙවෙනි කතාමලාවේ කොටස් විසි එකක් තිබ්බත් දහ අටෙන් ඉවර කරලා සීසන් තුනක් විදිහට කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කලා. කලින් කතා ටික ගැන නම් විස්තරයක් කරන්න යන්නේ නැහැ. අන්‍තිමට සිද්ධ උනේ ලුසිෆර්ටයි ඇමෙනඩිල්ටයි ප්‍රශ්න පිට ප්‍රශ්න වැටුනු අම්මව ආයෙමත් ලුසිෆර්ගේ උත්සහයෙන් …

Read More »

Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි …

Read More »

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ …

Read More »

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. …

Read More »

Lucifer [S02 : E15] with Sinhala Subtitles | මායාකාර පුංචි පිලිලය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන් ලොකු උදව්වකුත් අරගෙන තමයි ඉවරයක් කලේ. මගේ නමත් ගෑවුනාට වැඩි හරියක්ම කලේ එයා. කලින් කතාවෙදී ලුසිෆර් පොඩි උපායක් අටවලා දැනගත්තා අම්මගේ ඔලුවේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ අස්රෙල් ගේ තලය එහෙමත් …

Read More »

Lucifer [S02 : E14] with Sinhala Subtitles | කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී …

Read More »

Lucifer [S02 : E13] with Sinhala Subtitles | මැරෙන්න හොඳම වෙලාව [සිංහල උපසිරැසි සමඟ]

ඔව්. ඔව් පරක්කු උනා. පොඩී වැඩවගයක් තිබ්බා. යකා එනකල් බලන් හිටියට ස්තූතියි. දන්නවා ඇතිනේ කතාව දික් කරා කියලා. හරි නම් මේකෙන් තමයි ඉවරයක් වෙන්න තිබ්බේ. තවත් කොටස් නවයක් දාලා කියන එක ආයෙත් මතක් කරන්නම් ඕනිනම් ඉතින්. කතාවේ ඉතිරි කොටස එන්නේ මැයි එක ආයෙමත්. ඒ කියන්නේ ටොරන්ටුව එක්ක සබක් එන්නේ මැයි දෙක. දැන්ම …

Read More »

Lucifer [S02 : E12] with Sinhala Subtitles | වටින තොරතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතා මාලාවේ එකොලොස්වෙනි කොටස. අද නම් වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ලොකු වෙහෙසක් දරලා තමයි දවසක් ඇතුලත කරගන්න පුලුවන් උනේ. අද එපිට මම පෞද්ගලිකම ආසයි. අමුතුම කතාරසයක් ආවේ. මං හිතන්නේ කාලෙකට පස්සේ ලුසිෆර් කතාමාලාවම වෙනපැත්තටක හැරෙන විදිහක් යන්නේ. කලින් සතියේ තිබ්බ පරීක්ෂණය තමයි අද …

Read More »

Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකාවකගේ අභිරහස් මරණෙන් පස්සේ තමයි මේක …

Read More »

Lucifer [S02 : E10] with Sinhala Subtitles | උසාවියට ගිය ලුසිෆර් [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර්ගේ අම්මට ඕනි දැන් කෝලේව ලුසිෆර්ගෙන් ඈත් කරන්නයි මතකනේ ගිය සතියේ කෝලේගේ කාර් එකට බෝම්බයක් සෙට් කරා. ඒ ඒක පුපුරයිද නැද්ද කියලනම් අද කොටස බලන්න වෙනවා කොහොම උනත් දැන් ලුසිෆර්ට පෘථීවිය දාල යන්න බැරි ප්‍රධානට හේතුවත් කෝලේ වගෙයි පේන්නෙනනම්.  ඒත් චාර්ලට් ඒ කියන්නේ ලුසිෆර්ගේ අම්මනම් ගේම අත අරින්නෙම නැති පාටක් …

Read More »

Lucifer [S02 : E09] with Sinhala Subtitles | ලක්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර …

Read More »

Lucifer [S02 : E08] with Sinhala Subtitles | මදාවි නගරය [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා. අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ …

Read More »

Lucifer [S02 : E07] with Sinhala Subtitles | අනුකරණය [සිංහල උපසිරැසි සමඟ]

පරීක්ෂණ කෝලේ ඩෙකර් අද අතගහන්නේ එයාගේ පරණ කෝන්තරේකට. ඩෙකර් ගේ තාත්ත වැඩ රාජකාරී කරේ ලොස්ඇන්ජිලීස් පොලීසියේමයි. පස්සේ එයාව කවුදෝ මිනීමරුවෙක් එයාව ඝාතනය කරනවා. ඒක ඔයාලට කතාව මුලදිම දකින්න ලැබෙයි. අවුරුදු ගාණකට පස්සේ එයාගේ තාත්තා මරපු මිනීමරුවාට හිරගෙදරින් තවකාලික පිටවීමක් ලැබිලා. ඒකට ඩෙකර්ට එච්චර කැමැත්ත හටගන්නේ නැහැ. එච්චර දෙයක් කරලත් එහෙම …

Read More »

Lucifer [S02 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28 යි. ලිපියක් ඕනි නිසා ලියන්නත් වෙනවා. අද ඩෙකර්ට සහ ලුසිෆර්ට ලැබෙන්න ද්විත්ව මරණයක් ගැන පරීක්ෂණයක් කරන්න. දෙකක් …

Read More »

Lucifer [S02 : E05] with Sinhala Subtitles | තොප නොවේද පව්කාරයෙනි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා 🙁 .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක් ස්තූතිවන්ත …

Read More »

Lucifer [S02 : E04] with Sinhala Subtitles | වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි. පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් …

Read More »

Lucifer [S02 : E03] with Sinhala Subtitles | දඬුවම් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන්නලා එයාලා කරන පව් වැඩ එයාලගේ කටින්ම කියවලා ඒක පටිගත …

Read More »

Lucifer [S02 : E02] with Sinhala Subtitles | සරාගී කුඩම්මා [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කතාමාලාවේ සතිදෙකක නිවාඩුවෙන් පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්නයි මේ සූදානම. ඒගැන දැනුවත් කරන්න බැරිවීම ගැන සමාවෙන්න ඕනි. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අද කතාවේ මොනාද උනේ කියලා බලමු.  අද කතාව බලන්න කලින් මේ පහල ලිපිය පොඩ්ඩක් කියෙව්ව නම් හොදයි කියලා මොකද පොඩි අපහැදිලි තාවයක් වෙයි කියලා සැකයක් තියන නිසා.  මම මුල් …

Read More »

Lucifer [S02 : E01] with Sinhala Subtitles | හැමදේම ලුසිෆර් නිසයි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී . මේ ඇරඹෙන්නේ අදුරේ කුමාරයා ලොස්ඇන්ජිලීස් එන කාලයයි. ලුසිෆර් මෝනින්ස්ටාර්. කෝ එන්න බලන්න ලුසිෆර් ගේ රසික රසිකාවියන් ටික. දැන් මේ දෙන්න යන්නේ ලුසිෆර් කතාමාලාවේ දෙවැනි සමය. පළමු කතාසමය සදහා උපසිරැසි දෙන්න හැකිඋනත්, දෙවන කතාසමය උපසිරැසි දෙන්න හිතාගෙන හිටියේ නැහැ. අපේ අලුතින් බයිස්කෝප් අඩවියට ආපු නවක උපසිරැසි කරුවෙක්ට මේ කාර්‍ය …

Read More »
error: Alert: Content is protected !!