Friday , August 19 2022
Breaking News

Tag Archives: Rachel McAdams

Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitle | මල්ටිවර්ස් අවුල ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියකට හොඳ උන, කට්ටියකට මෙලෝ රහක් නැති උන, කට්ටියකට පාඩුවේ රසවිඳින්න පුලුවන් උන. කට්ටියකට ජරාම ෆිල්ම් එකක් උන, කට්ටියකට ලස්සන නිර්මාණයක් උන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ බහුවිද විශ්ව පිස්සුවේ…… හෝව් හෝව්… බහුවිද විශ්ව පිස්සුව… හපූ… මොකටද හැම එකකටම සිංහලෙන්ම තේරුම් දෙන්න යන්නෙ. කෙලින්ම මේක මල්ටිවර්ස් එකේ පිස්සුවක් කියල කියමු. බහුවිද විශ්ව …

Read More »

Disobedience (2017) Sinhala Subtitles | ගින්දර සහ ගින්දර…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

හිතන්න බොහොම ආගමට දහමට ලැදි සමාජයක ඔබ එතරම්ම ඒ දේවල් විශ්වාස නොකරන කෙනෙක් කියල. එහෙමත් නැත්නම් ඔබේ කිසියම් දෙයක් නිසා ඔබේ සමාජයට ඔබ පිටස්තරයෙක් එහෙමත් නැත්නම් විකෘතිකයෙක් වගේ පේනවා කියල. ඔබේ ඒ වෙනස නීතියට පටහැනි දෙයක් නෙමෙයි නම්… ඉන් කිසිම කෙනෙකුට හානියක් නැති නම්, මෙහෙම සමාජයක මොකද්ද ඔබට තියන නිදහස …

Read More »

Game Night (2018) Sinhala Subtitles | මේක සෙල්ලමක්ද? ඇත්තක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Mystery, Thriller …

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Spotlight (2015) with Sinhala Subtitles | කොතැන සිදුවුවත් වරද වරදමයි!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

True Detective [S02 : E08] with Sinhala Subtitles| අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසෙදි වෙන දේ ගැන මම ඔයාලට වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කැස්පර්ව ඝාතනය කරේ කවුද? ඒ ඇයි? ‍රේ වැල්කො‍රෝ ගෙ පුතාගෙ ඇත්තම තාත්තා කවුද? අර දියමන්ති ටික තියෙන්නේ කාගෙ ලඟද? මේ සියළුම ඝාතන, වංචා, සොරකම්, කුමන්ත්‍රණ සිදු වෙන්නේ කුමක් නිසා ද? මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙන්ම සිටින්නේ කවුද? කියලා මෙච්චර දවස් මේ කතාව රසවිඳපු ඔයාලට බලාගන්න පුළුවන්.

Read More »

True Detective [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ  ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක් ලබා දෙන්න කියලා …

Read More »

Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා. ♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු. Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. ♣ Antoine Fuqua ගේ චිත්‍රපට, * …

Read More »

True Detective [S02 : E06] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හය‍වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම් මුලදි ටිකක් අකමැති වෙනවා. ඒත් දරුවගෙ අයිතිය වෙනුවෙන් …

Read More »

True Detective [S02 : E05] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ දවස් වල තියෙන කාර්යබහුල භාවය නිසා ඉස්සරහට උපසිරැසි ලබා දීමේ ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඒ උනත් කොහොම හරි මේ බාරගත්ත කතා මාලා දෙකනම් උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරනවා. ඔයාලට පහුගිය කොටස මතක …

Read More »

True Detective [S02 : E04] | වෙඩි හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස උපසිරැසි ගන්වන්නත් ආසිරි ප්‍රියන්ත සහෝගේ සහයෝගය ලැබුන නිසා ඔහුටත් ස්තූති වන්ත වෙන ගමන් ඔයාලට පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ අවසාන හරියේ කාර් එකට ගිනි තියලා පැන යන පුද්ගලයව ඔයාලට මතක …

Read More »

True Detective [S02 : E03] | කාර් රථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ  ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ගියවර කොටසෙදි වැල්කොරෝ ට වෙඩි පහරල් දෙකක් වැදුනත් ඔහු මිය ගිහින් තැනි බව මෙවර කොටස බලන ඔයාලට දැකගන්න පුළුවන්. ඔහු මිය ගිහින් නැත්තේ ඔහුට වෙඩි තැබූ උණ්ඩ ඇත්ත උණ්ඩ නොවූ නිසයි. හැබැයි ඒ ව්‍යාජ …

Read More »

True Detective [S02 : E02] | දෙවෙනි නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. බෙන් කැස්පර් නැමති සුප්‍රසිද්ධ නගර නිර්මාණ කරුවාව ඝාතනයට ලක් වෙනවා. මෙවර කතා මාලාව දිවයන්නේ ඔහුගෙ ඝාතනය සම්බන්ධයෙන් කරන පරීක්ෂණය වඩා කියලා ඔයාලට දැනටමත් තේරිලා ඇති. රජයට, ව්‍යාපාරිකයන්ට සහ තවත් …

Read More »

True Detective [S02 : E01] | බෙන් කැස්පර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා (විශේෂයෙන්ම ආසිරි ප්‍රියන්ත සහෝගෙ ඉල්ලීම නිසා) True Detective දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ආසිරි ගෙ ඉල්ලීම හින්දම මේ කොටසේ උපසිරැසි වලින් සෑහෙන්න කොටසක් නිම කරන්න උනෙත් ආසිරිටම තමයි. ඒ නිසා මේ කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් ඔයාලා ස්තූතිවන්ත වෙන්න ඕනත් ආසිරිටම …

Read More »

The Vow (2012) | ප්‍රතිඥාව. [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක. අනිවා මේකේ අඩුපාඩු නම් ඇති එමට. ඉතින් මේ කතාව මටනම් පට්ට ලස්සන ආදර කතාවක්. IMDB එකේ පොයින්ට් 6.8 ක් ගත්තු එකක්. රඟපාන්නේ දැක්ක ගමන් අඳුරන ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙන්නෙක්. හැබැයි බැන්දට පස්සේ තියෙන ආදරයක් ගැනයි කියවෙන්නේ. හැමෝම, කොල්ලෝ සෙල්ලක්කාරයි,බැන්දට පස්සේ වගේම ඊට කලිනුත් වගකීමක් නෑ කියලා …

Read More »

About Time (2013) | කාලතරණය. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙසේවෙතත් මම ප්‍රථමයෙන් මාව දිරිගන්වපු …

Read More »

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »
error: Alert: Content is protected !!