සුභ දවසක්ද වේවා. අද මං සිංහල උපසිරැසි අරගෙන ආවේ, 2020 දෙසැම්බර් 11 වෙනි දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වූ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් අසරණව සරණාගත කඳවුරු වල දුක් විඳින දරුවන්ගේ කදුළු කථාව Torbaaz (2020) සිනමා නිර්මාණයටයි. යුද්ධයක ජයග්රාහකයන් නොමැත. මක්නිසාද යත් කවුරුන් ජයග්රහණය කළත් අහිමි වන්නේ මිනිස් ජීවිතයි. ඒත් යුද්ධයකින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ …
Read More »Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැමරාවක්!
මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්රපටයක්..හින්දි චිත්රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන …
Read More »