Sunday , February 5 2023

Tag Archives: Rajpal Yadav

True Lies (1994) with Sinhala subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එක අපේ ශාන් …

Read More »

Bhagam Bhag (2006) with Sinhala subtitles | ලංඩන් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සතියකට විතර පස්සෙ හින්දි මූවි එකක් අරගෙන ආව, හින්දි මූවි වලට ගොඩක් අය ආසයි, ඊටත් වඩා අක්ෂේ කුමාර්ගෙ කොමඩි මූවි එකක් කියන්නෙ අමතක කරන්න බෑනෙ, එහෙනම් මෙන්න ඔයාල බලපු එයාගෙ තවත් ලස්සන මූවි එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 වසරේ දෙසැම්බර් මාසෙ 22, IMDB 6.3 ක ඉහළ අගයකුත් …

Read More »

Bhoothnath (2008) with Sinhala Subtitles| පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී …. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටිය මාව මතක ද දන්නෙත් නෑ නේ? හරියටම අදට අවුරුදු හතරකට කලින් තමයි මගේ මුල් ම උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලවුනේ. අදත් ඔන්න ඒ දවසේ ම තවත් උපසිරැසියක් අරන් ආව. මං හිතනවා අමතක නැතිව ඇති කියලා. අදත් ඔයාලට අරන් ආවේ 2008 වසරේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසියක්. මේකේ දෙවනි කොටස …

Read More »

Dirty Politics (2015) | දේශපාලනයේ සැඟවුණු යථාර්තය….[සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි. මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදනය කරපු, K. C. Bokadia …

Read More »

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත …

Read More »

Garv: Pride and Honour (2004) | අභිමානය සහ ගෞරවය …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ …

Read More »

Garam Masala (2005) | බඩ පැලෙනකම් හිනාවෙමුද? [සිංහල උපසිරැසි සමඟ]

සේරටම කලින් කියන්න ඕනේ මචංලා මේ ෆිල්ම් එක බලනවා නම් දාලා තියෙන සිංහල ටික ඔක්කොම කියවන්න. මොකද මේකේ එක දෙබස් ලයින් එකක වචන ගොඩාරියක් තියේ. සාමන්‍ය උපසිරසියක ලයින් දෙක තුනකට සමාන දෙබස් මේකේ එක දෙබස් ලයින් එකක තිබ්බා. මම මේකේ ඉන්න උන් කතා කරන එක වචනයක් වත් හැලුවේ නැහැ. මොකද …

Read More »

Bhool Bhulaiyaa (2007) | යක්දෙස්සියගේ පළිගැනීම!! [සිංහල උපසිරැසි සමඟ]

අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ එම රජ වාසලෙහිම විසු ශාසිදර් නම් සංගීතඥයෙකු හටයි. එම ආලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර එම ආලය ගැන වයසක රජුගේ කනට වැටුණි. එක් දිනක රජ වාසලෙහි මංජුලිකා නළඟන නර්තනය කරමින් …

Read More »
error: Alert: Content is protected !!