Monday , July 4 2022
Breaking News

Tag Archives: Ram Charan

Acharya (2022) Sinhala Subtitles | අධර්මය වෙනුවෙන් නැගී සිටිනෙමි… [සිංහල උපසිරසි]

වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කලා. සිද්දවනම් …

Read More »

RRR (2022) AKA RRR (Rise Roar Revolt) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් විප්ලවය…!!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2022 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම තෙලුඟු චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් සිනමාවට රසිකත්වයක් දක්වන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය ගැන මේ වනවිටත් හොඳටම දැනුවත් ඇති. පහුගිය දවසක Line Audio පිටපතක් මෙම චිත්‍රපටය සඳහා නිකුත් වුනත් එහි …

Read More »

Dhruva (2016) with Sinhala Subtitles | තනි මිනිසෙක්..එකම අරමුණක් ! [සිංහල උපසිරසි සමඟ] 50*

දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව …

Read More »

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ …

Read More »

Son Of Sathyamurthy (2015) |තාත්තා යනු අමතක කල නොහැකි මතකයක්… [සිංහල උපසිරසි සමඟ]

“මගේ තාත්තා මට උපත දුන්නා. කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා. මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා. මට මේ තරම් ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා. කෙනෙකුට හොඳක් කරොත්, අනිවරෙන්ම අපිට හොඳක් වෙනවා කියලා ඔප්පු කරලා දුන්නා. මේ තමයි මගේ කතාව….” හම්මේ.. ඔන්න ඉතින් කාලෙක ඉඳන් බලාගෙන හිටපු එකක් උස්සගෙන ආවා මම..මේක …

Read More »

Govindudu Andarivadele (2014) |පවුලේ දෙවියන් සොයා ගිය ගමනක් [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ ඔන්න ඉතින් පෙරේදා හොඳ පිටපතක් නිකුත් වුන ගොඩක් ලස්සන වගේම ගොඩක් ජනප්‍රිය බයිස්කෝප් එකක් අරගෙන තමා මම අදත් එන්නේ. ඊයෙත් ආවා මතක ඇතිනේ.  Aambala (2015) අරගෙන. අප්පේ පම්පෝරිය නවත්තගමු නේ  😛 චිත්‍රපටිය ලොවපුරා තිරගත වෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් පලවෙනිදා. (මොන මගුලකට මෙච්චර දවසක් ගත්තද මන්දා හොඳ රිප් එකක් දෙන්න …

Read More »

Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින්… මමත්  උපසිරසිකරණයට එකතු උනා..හැමදාම ෆිල්ම් බලන එක විතරනේ කලේ.. ඉතින් මටත් හිතුනා උපසිරසියක් දාන්න ඕනේ කියලා… මගේ පලවෙනි නිර්මාණය විදියට මං කරන්න ගත්තේ ආදරයට වඩාත් නැඹුරු චිත්‍රපටයක්..මේකේ උපසිරසි හදන්න ගොඩක් දවස් ගියා සමහර තැන් වල සබ් නෑ. කොහොමහරි අන්තිමට ගානට හදා ගත්තා..දැන් වෙන දේවල් කියෙව්වා ඇතිනේ… කතාව පැත්තට හැරෙමු…!!මේකේ …

Read More »

Yevadu (2014) | ධෛර්‍යට තවත් නමක් …චරන් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්. Ram Charan (රාම්/චරන් ) Allu Arjun (සත්‍යා) Shruti Haasan (මංජු) Kajal Agarwal (දීප්ති) වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ …

Read More »

Chirutha (2007) Sinhala Subtitles | සුපිරි කොටියා…[සිංහල උපසිරැසි සමඟ]

පලමුවෙන්ම මම ඔයාලා ඔක්කෝම හා baiscopelk එකේ සෑම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතනවා.මේ Film එක තමා මගෙ පලවෙනි නිර්මාණය.මේ Film එක IMDB එකේ 6.5 ක රේටින් ලබාගෙන තියනවා. මෙ Film එක ගැන කිව්වොත් මේකෙ රගපන්නේ Ram Charan Teja කියන නලුවායි. මෙයාගේ තාත්තා මට්ටු බායි කියලා පාතාල …

Read More »

Rachcha (2012) Sinhala Subtitles | ඔට්ටු සිරා..[සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ අප්‍රේල් 5 වන දා නිකුත් වී ඉන්දියාවේ තිරගත වුනු සුපිරි තෙලුඟු චිත්‍රපටියක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක රචනා කරල අධ්‍යක්ෂණය කරේ Sampath Nandi විසින්. R. B. Choudaryගේ නිශ්පාදනයක්. Ram Charan Teja සහ Tamannaah Bhatia යන අය ප්‍රධාන භූමිකාව රඟ දක්වනව. පෞද්ගලිකව මම කැමතිම නළු නිළි දෙපලක් …

Read More »
error: Alert: Content is protected !!