Monday , July 4 2022
Breaking News

Tag Archives: Ram Gopal Varma

Murder (2020) Sinhala Subtitles | පිතු සෙනෙහේ! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා …

Read More »

Bhoot (2003) |වියරු වැටුනු ආත්මයක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම …

Read More »

Nishabd (2007) Sinhala Subtitles | අමුතුම ආදරයක් ! (ඔහුට 60යි ඇයට 18 යි) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ටික කාලෙකට පස්සෙ ආයෙත් ආවා ඔන්න අමුතුම කතාවක් අරන්, හැමදාම, හැමෝටම වගේ මේ ෆිල්ම් එක ගැනත් මට කිව්වේ විකියා සහොම තමයි.අනික මේ තමයි මම ඉක්මනින්ම සබ් දාපු ෆිල්ම් එක. වේල් දෙකකින් වැඩේ ඉවරකලා. තව මේ මගේ 11 වෙනි සබ් එක.කයිය ඇති, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය රාම් ගෝපාල් වර්මා විසිනුත්, අමිතාබ් …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි”  කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර …

Read More »

Rann (2010) Sinhala Subtitles | මාධ්‍යයේ යුතුකම..[සිංහල උපසිරැසි සමඟ]

මොනවා කියන්නද, මේ මගේ තුන් වෙනි සබ් එක. ඒ වගේම සබ් දෙන්න අමාරුම වුන ෆිල්ම් එක තමයි මේක. මොකද මේකේ ගොඩක් දෙබස් තිබුනේ ශුද්ධ හින්දි භාෂාවෙන්. සබ් දාද්දි එපා වුනා. මොනවා කරන්නද ඉතින් පටන් ගත්තු වැඩේ ඉවර කරන එපයි නේද… ෆිල්ම් එකේ නම Rann (සටන) මේකේ ඉන්නෙත් බිග් බි තමයි, …

Read More »

Department (2012) Sinhala Subtitles | මැරයන්ට අලුත් බෙහෙතක් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩකාලෙකින් තමයි ඔන්න ෆිල්ම් එකකට සබ් දැම්මේ. ඒත් ගොඩාක් වැඩ රාජකාරී අතරේ. අපේ විකියා සොහොයුරා සහ උදා සොහොයුරා පෞද්ගලිකවම මාව උනන්දු කරා අලුතෙන් සබ් එකක් දාන්න. ඇත්තටම කලින් ලඟ ලඟ සබ් දැම්මට මේ දවස් වල තියෙන කාර්ය බහුල කම නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නවත් බැරි උනා. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයක් …

Read More »
error: Alert: Content is protected !!