Thursday , August 18 2022
Breaking News

Tag Archives: Ramya Krishnan

Super Deluxe (2019) Sinhala Subtitles | ලබු ගෙඩියේ කංකාරිය [සිංහල උපසිරසි සමඟ] 18+

මේක කාම ලෝකයක්.. හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බැයිද? ගණිකාවකගේ දරුවෙක් එයාගේ අම්මා …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන …

Read More »

Aadupuliyattam (2016) with Sinhala subtitles | සෙම්පාකා බලකොටුවේදී විසදෙන ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

සෙම්පාකා බලකොටුව. සියවස් ගනනාවකට පෙර සෙම්පාකා බලකොටුවට බලවත් සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. බලකොටුව සහ රජතුමන් සතුරන්ගෙන් බේරගන්න සෙම්පාකා දේවිය තම ජීවිතය පූජා කරනවා. එදා සෙම්පාකා බලකොටුව සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා. පසුව සෙම්පාකා දේවිය වේදාර් කුලයේ දේවතාවිය බවට පත් වෙනවා. ඇය කාලිඅම්මාගේ ස්වරූපයක් විදියටයි ගම්මු දකින්නේ. අද මෙම කාලිඅම්මා දේවතාවියට පුද පූජා …

Read More »

Kaakha..Kaakha: The Police (2003) with Sinhala Subtitles | නිර්භීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත කිරීම මගින්  8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරල තියෙන්නේ vinnai …

Read More »

Bade Miyan Chote Miyan (1998) with Sinhala Subtitles | ලොකු මහත්තයා සහ පොඩි මහත්තයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම  මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා  වෙලා තියෙන දේට  සයිට් එකට දැන් අපිට  ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි …

Read More »

Baahubali: The Beginning (2015) Sinhala Subtitle | ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද …

Read More »

Padayappa (1999) | මගේ පාර.. තනි පාරක්.. හරස් වෙන්න නම්, හිතන්නවත් එපා..[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්..? පොඩි කාලයකට පස්සෙ මන් ආයෙත් සබ් එකක් අරන් ආව. හම්මේ.. දැන් තියෙන සතුටක්.. ඔයාලට කියන්න මේ දවස්  ටිකේම මට ලැප් එක අල්ලන්නවත් දුන්නෙ නෑ.. සාමාන්‍ය පෙළ ලියල මම ගෙදර හිටියට මට තවත් විශයක විභාගයකට මුහුන දෙන්න තියෙනව. (දැන් බලනව ඇති මොකද්ද ඒ කියල.)  ඒ සංගීත විශය අනේ.. …

Read More »
error: Alert: Content is protected !!