Thursday , August 18 2022
Breaking News

Tag Archives: Rana Daggubati

අච්චම් මේඩම් නානම් පයිර්පු (2022) Sinhala Subtitles | ඔබ ඔබම වෙන්න, ඔබ වෙනස්. [සිංහල උපසිරසි]

රාජා රාමමූර්ති අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අක්ෂරා හසන්, ඌෂා උතුප්, මල්ගුඩි සුභා, ජෝර්ජ් මරියාන් යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය කිරීම 5.2ක්. ඒ වගේම මේ චිත්‍රපටයට සෘණ – මිශ්‍ර විචාරයන් ලැබී තියෙනවා. මේ චිත්‍රපටයේ ලිංගික දෙබස් ආදිය අන්තර්ගත ඇතුලත් වී තියෙනවා. සමාජයේ තවත් බාධවක් බිඳ …

Read More »

Bheemla Nayak (2022) Sinhala Subtitles | දෙවියෙක් මෙන් ගම ආරක්ෂා කල මුරුගයෙක්. [සිංහල උපසිරසි]

සර්හද් භීම්ලා නායක් ස්‍රීසෛලම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්. දවසක් රෑ සෝදිසි මෙහෙයුමක ඉන්න පොලිස් නිලධාරීන් කලබලයක් පාලනය කරන්න නායක්‍ට එතැනට එන්න කියනවා. එතැන ඩැනී කියන පුද්ගලයා පොලිස් නිලධාරීන්‍ට දිගටම පහර දෙමින් හිටියා. නායක් ඩැනීව තමන්ගෙ පාලනයට අරගෙන අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් පහුවෙද්දි දැනගන්නේ ඩැනීට ඉහල ස්ථානවල ඉන්න අයගෙ …

Read More »

කාඩන් (2021) Sinhala Subtitles | අනුකම්පා විරහිත මිනිසුන්! [සිංහල උපසිරසි]

වන සම්පත සහ අලි සම්පත රැකගනිමුද..? වර්තමාන ශ්‍රීලංකාවේ දරුණුතම ගැටළු අතරින් දිනෙන් දින ඉතාමත් උග්‍ර වන ගැටළු මොනවාද කියලා ඇහුවොත් ඒ සඳහා ගොඩාක් දේවල් නිර්වචනය කරන්න පුළුවන් වෙයි.මිහිපිට සිටිනා බුද්ධිමත්ම ක්ෂිරපායි සත්වයා කවුද? උත්තරය මිනිසා! ඒක කුඩා කාලේ අපි හැමෝම ඉගෙන ගෙන තියෙන දෙයක් නේ! නමුත් අද වෙනකොට අපි ඒ …

Read More »

Nenu Naa Rakshasi (2011) Sinhala Subtitles | මමයි… මගේ රාස්සියයි… [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕනේ, මේ Film එකට මම Subtitles දැම්මේ දැන් අවුරුදු ගාණකට කලින්. ඒ නිසා අඩුපාඩු නම් සෑහෙන්න ඇති… ඒකට ඉතින් කරන්න දෙයක් නෑ… පුලු පුලුවන් විදියට ආපහු Sub එක Edit කරලා ‘බයිස්කෝප්’ එකට දෙන්න තීරණය කළා… දැන් ඉතින් තෙලිඟු සිනමාවත් හොඳ මට්ටමක තියෙනවා නේ… මේ චිත්‍රපටය නම් ඇවිත් දැනට …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන …

Read More »

The Ghazi Attack (2017) Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි. INS Karanj(S21) PNS Ghazi ඒ වුනත් …

Read More »

Bangalore Naatkal (2016) with Sinhala Subtitles | බැංගලූර් සිහින. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……. ඉතින් ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න පුළුවන් වුනේ. මොකද කියනවා නම් වැඩ රාජකාරි ගොඩක් අස්සේ තමයි උපසිරැසිත් කරගෙන යන්නේ. ඒ නිසා තරිදු රුක්ෂාන්වත් අල්ලගන්න වුනේ කරගෙන යන්න. මම මුල් හරිය කරද්දි එයා අග හරිය කරලා දුන්නා. ඉතින් තරිදු රුක්ෂාන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අමාරුවේ වැටුන වෙලේට උදව් කිරීම …

Read More »

Rudhramadevi (2015) with Sinhala Subtitles | තවත් එක වික්‍රමාන්විත රැජිණියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඉතින් මුලින්ම ස්තුති වෙනවා තාරක මල්ලිට එයා මේක භාරගෙන තිබුනේ 2012 වර්ෂයේ ඒත් ලෝබ නැතිව මට දුන්නා සබ් කරන්න ඉතින් බොහොම ස්තුතියි තාරක මල්ලි කියන ගමන් සමීර අයියට, ගයාන් රූකාන්තට, ඒ වගේම විශේ්ෂ ස්තූතිය M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාට හිමි වෙනවා මේ ලිපිය සකසා දීම වගේම උපසිරැසිය ඉක්මනින් ඉවර …

Read More »

Baahubali: The Beginning (2015) Sinhala Subtitle | ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද …

Read More »

Dum Maaro Dum (2011) | මත්ද්‍රව්‍ය ජාවාරම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිංහල සබ් දාන්න පටන් ගත්තා.ඒ උනාට මේක මගේ දෙවන උපසිරැසි ගැන්වීමයි. කලින් හදපු එක මට පෝස්ට් කර ගන්න බැරි උනා. කමක් නැහැ මේක බලන්නකෝ.. අභිෂේක් භච්චන්, දීපිකා පදුකෝන්, බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.ගොආ නගරය ප්‍රධාන කරගෙන යන මත්ද්‍රව්‍ය …

Read More »

Department (2012) Sinhala Subtitles | මැරයන්ට අලුත් බෙහෙතක් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩකාලෙකින් තමයි ඔන්න ෆිල්ම් එකකට සබ් දැම්මේ. ඒත් ගොඩාක් වැඩ රාජකාරී අතරේ. අපේ විකියා සොහොයුරා සහ උදා සොහොයුරා පෞද්ගලිකවම මාව උනන්දු කරා අලුතෙන් සබ් එකක් දාන්න. ඇත්තටම කලින් ලඟ ලඟ සබ් දැම්මට මේ දවස් වල තියෙන කාර්ය බහුල කම නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නවත් බැරි උනා. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයක් …

Read More »
error: Alert: Content is protected !!