Monday , August 15 2022
Breaking News

Tag Archives: Ranbir Kapoor

Sanju (2018) Sinhala Subtitles | මිනිස්සු නම් කියාවි.. කියවන එක මිනිස්සුන්ගේ වෘත්තීය නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ 1981 දී… එක පැත්තකින් රෝහල්ගතව ඉන්න බිරිඳක්, අනෙක් අතින් මත්ද්‍රව්‍ය වලින් මත් වෙච්ච කාලකන්ණි පුතෙක්… ඉතින්… මගේ තාත්තා මේ යුද්ධ දෙකම සටන් කරේ තනියම… අද මං ජිවතුන් අතර ඉන්නේ.. එයා නිසා.. තාත්තා සාමය සැනසුම වෙනුවෙන් ගොඩක් තැන් වල යාත්‍රා කරා.. හිරෝෂිමා ඉදන් නාගසාකි, මුම්බායි ඉඳන් අම්රිත්සර් වෙනකන්.. ඒත් ඒ …

Read More »

Jagga Jasoos (2017) with Sinhala Subtitles | ජග්ගාගේ කතාව! [සිංහල උපසිරසි සමඟ] (50*)

හැමෝම දන්න විදිහටම අපේ මොළේ කොටස් දෙකක් තියනවා. වම සහ දකුණ………….. වමෙන් කියවීම, ලිවීම, ගණිතය, තර්කනය, භාෂාව, හඳුනා ගැනීම, සංවිධානය, කථනය, නිරවද්‍යතාවය, පාලනය වගේ දේවල් කරනවා වගේම දකුණු මොළෙන් නිර්මාණශීලීත්වය, සංගීතය, රසවින්දනය, හැගීම්, සංවේදීත්වය, ගැළපීම, කලාව, වර්ණ හඳුනාගැනීම, කුතුහලය සහ සිතෙන් මවා ගැනීම් වගේ දේවල් ඉටු කරනවා. ඉතින් මේ “ඔබගේ …

Read More »

Ae Dil Hai Mushkil (2016) with Sinhala Subtitles | මේ හදවත ව්‍යාකූලයි [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං …

Read More »

Tamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය …

Read More »

Saawariya (2007) With Sinhala Subtitles | ඔහු එනතුරු… [සිංහල උපසිරසි සමඟ]

සිහින වල මේ නගරය. ඔයාට මේ නගරෙ ලෝකෙ තියෙන කිසිම සිතියමකින් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මොකද ඒක මගේ සිහින වල විතරක් තියෙන නිසා. මගේ නගරෙ තියෙන හොඳම බාර් එක තමයි RK බාර්. බිස්නස් හොඳ වෙනකොට මෙහෙ ඇවිල්ල හොඳ ඉංග්‍රීසි බීමක් බොනවා. මම ගුලාබ් ජී. මන් වගේ ගෑනියෙක් ඔයගොල්ලො කොහේවත් දැකල නැතුව …

Read More »

Bombay Velvet (2015) |විදි සටන් කරුවෙකුගේ ඉරණම..?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. Bombay Velvet …

Read More »

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් …

Read More »

Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

“කසාදෙ කියන්නෙ එකම කෑමක් අවුරුදු 50ක් කනව වගේ වැඩක්, තමන්ගෙ ජීවිතේදි හොඳ රස කෑම ජාති.. ඒ කිව්වෙ, හැම්බර්ගර්ස්, හක්කා නූඩ්ල්ස් වගේ දේවලුත් කන්න ඕනෙ. නේද?” මෙහෙම කියන්නෙ මම නම් නෙමෙයි. මෙහෙම කියන්නෙ “බනී”.. කතාව ඇරඹෙන්නෙ “නේනා” වසර 8කට පෙර තම සුන්දර මතකයන් අවදි කරන දර්ශනයකින්..ඒ මතකය මෙලෙසින් ඔබ වෙත දිග …

Read More »

Anjaana Anjaani (2010) Sinhala Subtitles | ජීවිතයද…මරණයද…??? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන යනකොට හිතුනා මමත් Sub එකක් කලොත් හොඳයි කියලා. මම ඉතින් තෝරාගත්තේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. මේක 2010 දී නිකුත් වෙච්ච IMDb වල 5.5 ක් රේටින්ග් ගත්ත ෆිල්ම් එකක්. ටිකක් පරණ ෆිල්ම් එකක් වුනාට අන්තිම වෙනකම්ම මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් හින්දයි ඔයාලත් …

Read More »

Barfi! (2012) Sinhala Subtitles | මුව ගොළු වූවත් හදවත සසලයි…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල …

Read More »

Rockstar (2011) Sinhala Subtitles |අභියෝග මැදින් අරමුණ කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් …

Read More »

Rocket Singh (2009) | සිරා බුලට් එකක්..

මෙන්න ඉතින් ඉදලා හිටලා හරි අපිත් හින්දි බලන්න ඕන නිසා හෝ ආස නිසා මම මේක බාගත කරගත්තේ දැන් දින කිහිපයකට උඩදී. වේලාවක් කලාවක් අපිට හොයාගන්න අමාරූ වූ නිසා තමයි මේක ගැන ලියන්න හම්බවුනේ නැත්තේ. ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුන වේලාවේ මේක එවන්න ඕන කියලා හිතුනා. නම දැක්කම නම් සමහර විට …

Read More »
error: Alert: Content is protected !!