Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Randeep Hooda

Baaghi 2 (2018) Sinhala Subtitles | ඇය වෙනුවෙන් නැවතත් ඔහු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ ගේන්නේ Baaghi ක්‍රියාදාම චිත්‍රපටි සෙට් එකේ දෙවන කොටස. කලින් චිත්‍රපටයත් මමම අරගෙන ආව නිසා මේකත් මමම ගෙනාවා. මාර්තු 30 වැනිදා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරලා ලිපිය ලියන මේ මොහොත දක්වා ගෙවී ගොස් තියෙන්නේ සතියකුත් දවස් දෙකක් වගේ කාලයක්. හදිසිකාරයින් …

Read More »

Do Lafzon Ki Kahani (2016) Sinhala Subtitles | දෙවදනක කතාවක් [සිංහල උපසිරසි සමඟ]

“ආදරය කවදාවත් රිදවන්නෙ නැත. ආදරය සුවපත් කරවයි.” මේ තමයි මගෙ 4වෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වෙනසකටත් එක්ක භාෂාව වෙනස් ආදර කතාවකට sub දාන්න කියලා හිතුවා. ඉතින් ඒ අනුව තමයි මෙම හින්දි film එක හම්බ වුනෙ. මෙය 2016 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ. imbd 6.5ක් තියෙන romance/action/drama ගණයට අයිති ලස්සන සිංදු කිහිපයකුත් …

Read More »

Laal Rang (2016) with Sinhala subtitles | මේ රතු පැහැය මා විනාශ කලා. [සිංහල උපසිරැසි සමඟ]

අද වනවිට මුදල් අපට නැතිවම බැරි දෙයක් වී හමාරයි. අප ජීවිත කාලය පුරාම සල්ලි නැත්නම් මුදල් පසු පස හබා යමින් සිටිනවා. එබැවින් සමහරුන්ට ජීවත් වෙනවා කියන එක පවා අමතක වෙනවා. ඒ වගේම මුදල් නිසාවෙන් ඇතැමුන් ජීවිතේ විදිනවා නොව විදවන තත්වයටද පත්වෙනවා. බල්ලො මරලා හරි මුදල් හොයන්න පෙළබිලා ඉන්න මේ සමාජයේ …

Read More »

Sultan (2016) With Sinhala Subtitles | සැබෑ (නො)වූ හීනයක්…. [සිංහල උපසිරසි සමඟ]

ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය  ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ලෙස සලකා ඉන්දියාවට ගෙන …

Read More »

Sarbjit (2016) with Sinhala Subtitle |නිර්දොෂි සිරකරුවෙක්..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා  ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාවන් මෙලෙස …

Read More »

Rang Rasiya (2014) |මේ කලාවේ විශිෂ්ඨයෙකුගේ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්වා ඔන්න හැමෝටම. ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා මම ඔයාලා හමුවට. සමීර චතුරංග අයියා තමයි මට මේක කරමු කියලා දුන්නේ. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි කියන්න ඕන මේ වගේ සුපිරි චිත්‍රපටියක් මට ලබා දුන්නට. ඇත්තටම කලාවට කැමති කෙනෙක් අනිවාරෙන් බැලිය යුතු චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි ඉන්දියාවේ බිහිවුණු විශිෂ්ඨතම කළා ශිල්පියෙක් වන රාජා …

Read More »

Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….[සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක …

Read More »

Highway (2014) | සැප සම්පත් ඇති තැන සතුට තිබේද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති පුද්ගලයා …

Read More »

Heroine (2012) Sinhala Subtitles | ජීවිතයට අරුතක් පුරවන්නට..[සිංහල උපසිරැසි සමඟ]

Heroine කියන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ 20 වෙනිද නිකුත් වුනු, ජීවිතයට යම් හරවත් යමක් ලබා දෙන සුපිරි හිංදි සිනමා සිතුවමක්. මේකෙ හොඳ කොපියක් ආවෙ ඊයෙ රෑ තමයි. ඔයාලට මේක ඉක්මනට දෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ වැඩේ බාර අරන් දවසෙන් අහවර කරා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madhur Bhandarkar විසින්. කරීනා කපූර් සහ …

Read More »
error: Alert: Content is protected !!