Wednesday , July 6 2022
Breaking News

Tag Archives: Rebecca Ferguson

Dune (2021) Sinhala Subtitles | මේ ආරම්භයක් පමණයි! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂 පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel  ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා …

Read More »

Doctor Sleep (2019) Sinhala Subtitle | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! [සිංහල උපසිරැසි සමඟ] 18+

ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter …

Read More »

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ. LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

Mission: Impossible – Rogue Nation (2015) with Sinhala Subtitles| IMF හි අවසානය? (100) [සිංහල උපසිරැසි සමඟ]

කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ …

Read More »
error: Alert: Content is protected !!