Monday , July 4 2022
Breaking News

Tag Archives: Rebecca Hall

The Night House (2020) Sinhala Subtitle | අන්ධකාරයෙ නිවස… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ Horror කැටගරි එකට අයත් චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක Horror කිව්වට ගොඩක්ම අයිති වෙන්නෙ Psychological Horror යන කාණ්ඩයට. ඇත්තටම කිව්වොත් මේක 2020 වර්ෂයෙදී Sundance Film Festival තිරගත වුණු එකක්. නමුත් හොඳ කොපියක් නිකුත් වුණේ මේ ළඟදි වගේ. ඒකත් මේ හැලොවින් කාලෙම. කොහොමහරි මේ වෙද්දී IMDb …

Read More »

Mirai (2018) Sinhala Subtitle | හැමදේම වෙන්නෙ හොඳටයි…[සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය …

Read More »

Permission (2017) Sinhala Subtitles | අවසරලත් තහනම් ගස්! [සිංහල උපසිරසි සමඟ] 18+

යාළුවනේ, අදත් ආවා සබක් අරගෙන. මේක ටිකක් අමුතු කතාවක් කිව්වොත් හරි. මොකද, කාතාවෙ තේමාව වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. මං එහෙම කිව්වෙ මොකද කියල ඔයාලා මේක බලද්දි තේරේවි. නූතන දියුණුයි කියල කියන මහ ලොකු බලවත් රටවල සංස්කෘතියේ තියන නොමේරූ අපරිණත භාවය මෙහි නිර්මාණ කරුවන්ටත් නොතේරීම එලියට ඇවිත් තියෙනව. කතාව ගැන …

Read More »

Professor Marston and the Wonder Women (2017) with Sinhala Subtitle | විස්මිත ගැහැණියට පණ දුන් මිනිසා සොයා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සෑම ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිටුපසම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉන්නව කියල කියනව නෙ. 😉 ඉතිං හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්‍ය වරයෙක් සහ නව නිපැයුම්කරුවකු වන ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන් ඔහු පිටුපසින් ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙදෙනෙකු (ඔහුගේ බිරිඳ වන එලිසබෙත් සහ ඔවුන්ගේ පොදු පෙම්වතිය වන ඔලිව් බර්න්) සිටීමට තරම් වාසනාවන්තයි. බොරු අනාවරකය …

Read More »

Everything Must Go (2010) with Sinhala Subtitles | හැමදෙයක්ම තාවකාලිකයි ! [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ වෙන සහෝදරයෙක් විසින් ලිපියක් විතරක් ඉදිරිපත් කරලා තියෙන චිත්‍රපටියකට උපසිරැසියක්.මේක ඉතින් Comedy/Drama ගණයට තමයි අයත් වෙන්නේ.සමහර අයටනම් ඒ නිසා බලද්දී කම්මැලි හිතේවි. එකම දවසක් තුලදී රැකියාව, බිරිඳ වගේම තමන් ඉන්න ගෙදරත් අහිමි වෙන මනුස්සයෙක්ගේ අපිළිවෙල ජීවිතය අසල්වැසි මිනිසුන් කිහිප දෙනෙකුගේ උදව්වෙන් පිළිවෙලක් වෙන විදිය තමයි මේ චිත්‍රපටියෙන් …

Read More »

The Gift (2015) with Sinhala Subtitles | තෑග්ග! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ෆිලුමක් තමා අරගෙන ආවේ! Mystery, thriller ගණයට අයිතිවෙන මේ ෆිලුමට imdb 7.2ක හොද අගයක් ලැබිලා තියනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ jason bateman(සයිමන්), rebecca hall(රොබින්), සහ joel edgerton(ගෝර්ඩෝ) යන අය. කතාව මෙහෙමයි, සයිමන් සහ රොබින් කියන්නේ විවාහ වුන යුවලක්. ඔවුන් අළුත් ආරම්භයක් ලබාගන්න අළුත් නගරයකට පැමිනෙනවා. ඉතින් ඇවිල්ලා අළුත් ගෙදරට …

Read More »

Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම ආවා. හැබැයි හොල්මන් එකක් නම් නෙවෙයි. ඒත් මේක බැලුවම අපිව හොල්මන් වෙලා යන ෆිලුමක් කියලයි කියන්න තියෙන්නේ 🙂 🙂 :). හිනා කාලා වැමෑරුව හැකි ෆිලුමක්. මේක අන්තර්ජංජාලෙ නම් මම දැක්කා, …

Read More »

The Awakening (2011) | ආදරයක්, සෙනෙහසක් ලැබීමට වරම් නොමැති ලොවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කිව යුතු නැහැයි කියලයි මගේ අදහස. මේක උපසිරැසියට දාන්න බලද්දි මම පුදුම වුණා මේ වගේ හොඳ චිත්‍රපටියකට තාමත් බයිස්කෝප් එකේ උපසිරැසි ලැබිලා නැහැ කියලා දැනගත්තහම. චිත්‍රපටියට IMDb දර්ශකයේ ලැබිල …

Read More »

Transcendence (2014) | පුදුම හිතෙන කෘත්‍රීම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්නම ඕනි දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි බයිස්කෝප් සයිට් එකත් එක්ක Lagaan ෆිල්ම් එකේ සබ් දීලා පටන් ගත්ත මට අද මට මේ 50 වෙනි උපසිරස වෙනකන් එන්න මට උදව් උන අපේම සහෝලා තුන් දෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!