Saturday , February 4 2023

Tag Archives: Reese Witherspoon

Big Little Lies [S02 : E07] Sinhala Subtitles | සියල්ලේම අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානය දක්වාම ඇවිල්ලා. මුලින්ම මේ කතා මලාව කරන්න මූලික වෙලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත කවිෂල් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මා එක්ක තව පස් දෙනෙක් මේ වැඩේට එකතු වුනා. රවිඳු රුක්ෂාන්, විහඟ පියුමාල්, නවීන් නිසල්, යුරාන් ධනුක සහ බිම්සර යෂාන් සහෝදර වරුන්ව මතක් කරනවා. ඉතින් …

Read More »

Big Little Lies [S02 : E06] Sinhala Subtitles | සෙලෙස්ට් දරුවන්ගෙ මව වෙන්න සුදුසු ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුභ දවසක් හැමෝටම. 2017 වසරේ විකාශය ඇරඹුනු Big Little Lies කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 6වෙනි කතාංගයට අද මම උපසිරැසි අරගෙන ආව.මේක මට කවිෂල් රසින්ත සහෝගෙ ආරාදනයකින් තමා හම්බුනේ සබ් කරන්න. මේ කතා මාලාවට IMDB 8.5 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනව..ඉතින් තව දෙයක් කියන්න ඕනෙ මං මේ සීරිස් එක බලල …

Read More »

Big Little Lies [S02 : E05] Sinhala Subtitles | දරුවන්ගේ අයිතිය උදෙසා [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝ වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න එහෙනම් ඔයාලගේ ආදරය දිනා ගත්ත කතා මාලාවක තවත් කොටසක් අරන් ආවා. මේක කරන්න හිටපු එකක් නෙමෙයි අපේ කවිෂල් මලයා තමයි මාවත් මේකට ඇදලා ගත්තේ. කලින් කොටස විහඟ සහෝ ඔයාලට ගෙනාවනේ. එන්න එන්නම කතාවේ කුතුහලය පිරෙනවා නේද ? බලමු අද මොකද වෙන්නේ කියලා අපේ කෙල්ලෝ සෙට් …

Read More »

Big Little Lies [S02 : E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්.. කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළග පියවර …

Read More »

Big Little Lies [S02 : E03] Sinhala Subtitles | එයා මාව දාලා යයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Big Little Lies” කතාමලාවේ තෙවන කොටසයි. මුලින් එන්නෙ නැතිවෙයි කියල හිතුවත් අන්තිමෙදී දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් කළා. කොහොමහරි මේ සැරේ කතාව ඉවර වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ නේතන් සහ මැඩලින්ගෙ අතරේ වෙච්ච රණ්ඩුව. ඇත්තම කිව්වොත් මැඩලින් …

Read More »

Big Little Lies [S02 : E02] Sinhala Subtitles | බොරු වහන්න තව තවත් බොරු [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්… කතා මාලාවේ පලවෙනි කොටසෙදි අපි දැක්කා පෙරීගේ අම්මා එහෙම නැත්තම් මේරි ලුයිස් දැන් ඉන්නේ කැල්ස්තේ සහ දරුවෝ දෙන්නා එක්ක කියලා. මේ ගෑණු කෙනා නම් ලේසි වෙන පාටක් නෑ. දැක්කනේ හැසිරීම. අනික තමා මෙයාට පෙරීගේ මරණය ගැන සෑහෙන සැකයි. ඒ නිසා තවත් භයානක වෙන්න බැරි නෑ මේ කාන්තාව ඉදිරියට. …

Read More »

Big Little Lies [S02 : E01] Sinhala Subtitles | අළු යට ඇති ගිනි පුපුරු! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කතා සමයෙන් කලින් කතා සමය පටන් ගත්තේ මිනීමැරුමක් වෙලා තියෙන තැනකින්. ඒ කවුද මොකද්ද වුනේ කියලා කිසිම දෙයක් අවසානය වෙනකල් පෙන්නුවේ නෑ. ඒ වගේම ටිකෙන් ටික ඒ පරීක්ෂනය අතරතුර මොන්ටේරි වල ස්ත්‍රීන් හතර දෙනෙක්ගේ ජීවන කතාව පෙන්නුවා. අලුතෙන් මොන්ටේරි වලට ආව ජෙනී සමග ඒ කාන්තාවන් සංඛ්‍යාව පහ දක්වා වැඩි …

Read More »

Big Little Lies [S01 : E07] Sinhala Subtitles | මේ මොකද්ද දෙයියනේ මේ වුනේ…..! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් BIG LITTLE LIES පලමු කතා සමයේ අවසානයටත් ආවා. මුලින්ම මේ සීරිස් එක කරමු කියලා මට භාරදුන්න අපේ Baiscopelk පවුලේ සමීර අයියට විශේෂ ස්තූතියක් කරන්න ඔනී. ඊටපස්සේ සංස්කාරක මණ්ඩලේ සිසිල අයියටත්, අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. තව ඉතින් අපේ අනිත් සංස්කාරක අයියලත් හැම උපසිරසිකරුවෙක්මයි මතක් කරනවා මේ අවස්ථාවේ. එහෙනම් …

Read More »

Big Little Lies [S01 : E06] Sinhala Subtitles | කෙලවගත්ත ජීවිත හා කෙලවගන්න හදන ජීවිත.! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පහුගිය කොටසින් ගිය කොටසින් දැකගන්න පුලුවන් වුනා ඇමබෙලාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එසෙ මෙසෙ දෙයක් නම් නෙමෙයි. කවුද එයාව හපලා. ඊටපස්සෙ ජෝසපුයි මැඩලින්ගෙයි පලහිලව්ව නිසා ලොකු දෙයක් වුනා මතකනේ Accident එක. ඊටපස්සේ කැලැස්තේ තනියෙන් ලොකු ගමනක් යනවා ඒ වගේම ජේනුත් ලොකුම ගමනක් යනවා. ඒක නම් භයානකයි. දැක්කනේ සිගීගේ තාත්තව. හැබැයි …

Read More »

Big Little Lies [S01 : E05] Sinhala Subtitles | හපාකෑමක්….! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පහුගිය කොටසින් ගිය කොටසින් අපිට බලා ගන්න පුලුවන් වුනා ඇබිගේල් ගෙදරින් යනවා ගිහිල්ල ටික දවසකට පස්සේ නේතන් එනවා මැඩලින් හම්බුවෙන්න රාත්‍රී අහාරයක් ගමු කියලා පවුල් දෙකම බොනීගේ අදහසකට. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා දෙන්නා අතරේ හරි ඊට පස්සේ කොහොමින් හරි මැඩලින්ගේ නාට්‍ය අවුල ගැනත් අද ටිකක් වැඩියෙන් පෙන්නුවා. ඒකෙ අවුලත් ඉවරයි …

Read More »

Big Little Lies [S01 : E04] Sinhala Subtitles | මැඩලින්ගේ නාට්‍යයි….තව පලහිලව්වයි….! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කොටසින් පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා ඇමබෙලාගේ උපන්දින පාටියත් මැඩලින් සුදානම් කරපු චාරිකාවත්. ඇමබෙලාගේ අම්මා ඒ කියන්නේ රෙනාටයි මැඩලිනුයි දෙන්නා මෙහෙම ගහගන්න නේ සිගී හින්දා කියලත් අපි දන්නවනේ. අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි සිගීගෙ තාත්තා ගැන ඒකත් එහෙනම් ගිය කොටසින් විසදුනා. සිගී රන්ඩුත් වුනා මතකනේ අම්මත් එක්ක තාත්තා ගැන අහලා. …

Read More »

Big Little Lies [S01 : E03] Sinhala Subtitles | ඩිස්නිලන්තෙද? උපන්දින පාටියද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කොටසින් පසුගිය කොටසින් දකින්න ලැබුනේ ජේන්ට සිගී හින්දා වුන අකරතැබ්බ ගැනයි,මැඩලින් රෙනාටා එක්ක රණ්ඩු වුන එකයි, කැලෙස්තේ සහ පෙරි මානසික දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්න කතා උනා මොකද වෙන රණ්ඩු වෙන නිසා. ඔය ටික තමා ප්‍රධාන සිද්දි ටික තව ගත්තම මැඩලින්ගේ මහත්තයා මැඩලින්ගේ කලින් මහත්තයා නේතන් එක්ක රණ්ඩුවක් දාගත්තා …

Read More »

Big Little Lies [S01 : E02] Sinhala Subtitles | අයියෝ..අයියෝ..සිගී ස්ටාර්ඩස්ට්! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන් ඉදපු ලොකු පුංචි බොරු කතා මාලාවේ දෙවනි කොටසත් අරගෙන ඔයාලා ගාවට මන් ආවා. පුල පුලා බලන් හිටියා කිව්වට එහෙම නම් නෑ ඉතින් නේද? හරි හරි අද කොටස ගැන බලමුකෝ.. ගිය සතියේ වෙච්ච දේවල් දකින්න ඇති නේ. මුකුත් තේරෙන්නේ නෑ වගේද? ඔහොම තමයි …

Read More »

Big Little Lies [S01 : E01] Sinhala Subtitles | මරණයක් නිසා….! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා අලුත් වැඩක් එක්ක. පොඩ්ඩක් පරක්කු උනා ඔයාලව හම්බු වෙන්න එන්න මොකද අධ්‍යාපන් වැඩ තියාගෙන තමයි මම මේ සබ් කරන එක කරන්නේ එකයි. හරි මම අද ඔයලාට අරගෙන ආවේ හොද Tv series එකක් ඒ තමයි Big Little Lies කියන HBO නාලිකාවේ 2017 වර්ශයේ තිරගත …

Read More »

A Wrinkle in Time (2018) Sinhala Subtitles | විශ්වයේ තවත් නොපෙනන මානයක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් …

Read More »

Sing (2016) with Sinhala Subtitles | සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා. අධ්‍යක්ෂණය Christophe Lourdelet …

Read More »

Hot Pursuit (2015) | පලායන්නියකගේ ආරක්ෂක පොලිස් නිලධාරිනිය. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම වගේ මේක දුන්න සමීර අයියට ගොඩක් ස්තුති කියන ගමන් ඔන්න එහෙනම් අරං ආව. මේක ඇවිත් දැන් ටික දවසක් වෙනව. IMDB අගය 4.9ක් දැනට අරං තියන නියම කොමඩි ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත වන කූපර් ලෙස Reese Witherspoon සහ රීවා ලෙස Sofía Vergara රංගනයෙන් දායක වෙනව. 1987 මේ නමින් කලින් ෆිල්ම් …

Read More »

Wild (2014) | ආ මඟ කෙටියි.. යා යුතු මඟ දුරයි..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි,, කොහෙන් පටන් ගෙන මොනව ලියන්න ද කියලා හිතාගන්න බෑ. හරි, මම මෙහෙම ලිපිය පටන් ගන්නම්. මේ චිත්‍රපටය තමයි මම මෙතෙක් පළ කරපු උපසිරස වලින් ඉතාමත් හොඳ, නිර්මාණශීලී සිනමා සිත්තම. ක්‍රියාදාම, වීර ක්‍රියා මාතෘකාවලින් බැහැරව නිර්මාණය වුණු ආදර්ශමත් චරිතාපදානයක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ චේල් ස්ට්‍රේයිඩ් රචනා කළ Wild: …

Read More »

The Good Lie (2014) | මනුෂ්‍යත්වය සොයා යාම…..![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සලරුවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක නම් වෙනදා අරගෙන එන ඇක්ෂන් එකක් නම් නෙමේ. වෙනසක් කරන්නත් එපැයි නෙහ්… =D මේක Drama ගණයට වැටෙන හිතට වදින ෆිල්ම් එකක්. අවසාන වෙනකොට සමහරක් සංවේදී අයව අඩවන්න පුළුවන් ආකාරයේ එකක්. මේ වෙනකොට IMDb එකේ 7 ක …

Read More »

Penelope (2006) | සූකර වත ඇති කත. [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හිතන්න, ඌරු මූණක් තියන ගෑනු ළමයෙක්ව විවාහ කරගන්න කිව්වොත් ඔයාට මොනා වෙයිද? ඔව්, ගොඩක් අයට එහෙම දෙයක් කිව්වොත් ඔවුන් දක්වන ප්‍රතිචාර මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට දැකගන්න පුළුවන්වෙයි. නමුත් ඒක ගැටලුවක් කර නොගෙන ඇත්තටම ඒ වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න පුළුවන් අවංක අයත් ඉන්නව. තම පරම්පරාවෙ අයගෙන් සිද්දවුණු වරදක් නිසා …

Read More »
error: Alert: Content is protected !!