Thursday , December 8 2022

Tag Archives: Revathy

Amma Kanakku (2016) with Sinhala Subtitles | අම්මාගේ ගණන් පාඩම… ! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දවසක මට තාත්තා ගැන ඉතාම හැඟීම්බර උපසිරැසියක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම උපසිරැසිය ළඟදීම ඔයාලට බයිස්කෝප් එකෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක් වන නිසා. තම දියණියට …

Read More »

Margarita with a Straw (2015) With Sinhala Subtitles| ඈ ආබාධිතයි.. අසාමාන්‍යයි.. නමුත් ඇය අතිවිශේෂයි [සිංහල උපසිරසි සමඟ]

ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අම්මත් හරි ලෛලාගේ හුස්ම ටිකත් හරි. සිරුරින් දුබල උනාට …

Read More »

2 States (2014) | ආදරයට කොහෙද සිමා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා හුග දෙනෙක් මග බලන් හිටිය ෆිල්ම් එකක් 2014 වසරේ තිරගත වෙච්ච මේ නිර්මාණය කිසි දුකක් කරදරයක් නැතිව 2014 බොක්ස් ඔෆිස් ලයිස්තුවේ  තුන් වෙනි තැන ඉන්නවා කොටි 102 උපයාගෙන. මේ දිනවල ඉන්දියාවේ හුගක් කතා බහට ලක්වෙන චරිතයක් තමා Alia Bhatt කියන්නේ එයාට මේ ලගදි නමකුත් පටබැදුනනේ “හාදු කුමරිය” කියලා. මමත් …

Read More »
error: Alert: Content is protected !!