Friday , August 12 2022
Breaking News

Tag Archives: Ridley Scott

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Black Hawk Down (2001) Sinhala Subtitles |කලු උකුසු දඩයම…[සිංහල උපසි‍රැසි සමඟ]

ඔන්න මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් …

Read More »

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම …

Read More »

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය …

Read More »
error: Alert: Content is protected !!