Sunday , February 5 2023

Tag Archives: Roar Uthaug

Paranormal Activity: The Ghost Dimension (2015) with Sinhala Subtitles |පුංචි දියණියක් පසුපස හබායන හොල්මනක්…. [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න අද මම ගෙන්න යන්නේ මේ ලගදී රිලීස් වුන තවත් නියම හොල්මන් කතාවක් අරගෙනයි. විනාඩි 88 ක් පුරා දිවෙන මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ 2015 ඔක්තෝබර් මස 23 දිනයි. IMDb දර්ශකයේ 4.5 වගේ සාමාන්‍ය අගයක් අරගෙන වුනත් ලස්සන හැමෝටම බලන්න පුළුවන් හොල්මන් කතාවක්. හොද කොපියක් ආවේ මීට සති එකහමාරකට …

Read More »

Bølgen aka The Wave (2015) with Sinhala Subtitles | බිහිසුණු සුනාමියකින් ගැලවීමට වෙරදරන පුංචි පවුලක්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින්  Ash.vs.Evil.Dead කතාවට උපසිරසි දෙනගමන් තවත් අලුත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්නයි මේ සුදානම.ටිකක් පරක්කු උනා මේක දෙන්න.ඒක ගැන ඉස්සල්ලාම සමාවෙන්න ඕනේ.ඉතින් මේ ෆිලුම ගැන කියනවානම් විනාඩි 104 ක් පුරා දිවෙන අතරම Action,Drama,Thriller ගණයට තමා වැටෙන්නේ. ඒවගේම IMDb දර්ශකයේ 6.9 ක් වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක්. …

Read More »

Cold Prey 2 (2008) | හිමට යට කල නොහැකි වූ අභිරහස්-2 [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොඳින්ද 😉 කාලෙකට පස්සෙ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා, නිකම් නෙමේ තවත් “සබක්” අරගෙන.අලුත් සබක් එක්ක කාලෙකින් එන්න බැරිවුනාට සොරි හොඳේ 😉 .ඉතින් මේ අරන් ආපු සබ ඇවිල්ලා ඔයාලට මීට කලින් අරන් ආපු Cold Prey ෆිල්ම් එකේම 2 වෙනි කොටස. කලින් එක 2006 අවුරුද්දෙ, ඒ වගේම මේක 2008 දි තමයි …

Read More »

Cold Prey (2006) | හිමේ වැලලුනු අභිරහස් -1.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,කට්ටියටම උදාවූ නත්තල සහ නව වසර සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පැතුමත් එක්කම මම මගේ 4 වෙනි උපසිරැසියත් ඔයාලට අරන් ආවා.ටිකක් විතර පරක්කුත් වුනා ඉතින්.උත්සව කාලෙනේ… 😉 ඉතින් මේ සැරේ ගෙනාවේ 2006 දි තිරගත වුනු ත්‍රාසය,භීතිය කුතුහලය රැගත් සිනමා පටයක්.මේක ටිකක් විතර  Wrong Turn චිත්‍රපටයේ එන කථාවට සමානයි.කථාව තුලම …

Read More »
error: Alert: Content is protected !!