Sunday , February 5 2023

Tag Archives: Rob Brown

Finding Forrester (2000) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ දායාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් මං ඔයාල වෙනුවෙන් ඉංග්‍රිසි චිත්‍රටයකට සිංහල සබ් අරන් ආවා. මෑත කාලයේ ඒකියන්නේ හැබැයි දැනට අවුරුදු 20කට කලින් තිරගත වුනු අපූරු ගුරු ගෝල දෙන්නෙක් ගැන කියවෙන ලස්සන සංවේදී චිත්‍රපටයක්. කලින් චිත්‍රපටවල වගේ මං, මේකේ කතාව වැඩිය …

Read More »

Blindspot [S04 : E22] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි …

Read More »

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද කොටසින්…… මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA …

Read More »

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් …

Read More »

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ නේ. හැමෝම දැනටම දන්නවනේ. අද කතාව ගැන මම විස්තර කරන්නම්. අද කතාව ටිකක් අමුතුම කතාවක්. එක කතාව ඇතුලේ පරීක්ෂණ දෙකක් විසදනවා. ඒ පරීක්ෂණ දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ දෙකක්. …

Read More »

Blindspot [S04 : E18] Sinhala Subtitles | මාරක මීමැස්සන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මිශ්‍ර …

Read More »

Blindspot [S04 : E17] Sinhala Subtitles | පණපිටින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏 පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්න පටන්ගනී. ජේන්ව රෝහලෙන් පැහැරගන්න ඩොමිනික් ඇයව පාවිච්චිකරනව …

Read More »

Blindspot [S04 : E16] Sinhala Subtitles | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න …

Read More »

Blindspot [S04 : E15] Sinhala Subtitles | අන්තරාය අවියක් [සිංහල උපසිරැසි සමඟ]

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. …

Read More »

Blindspot [S04 : E14] Sinhala Subtitles | කොපි-කැට් බෝම්බකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා. හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා …

Read More »

Blindspot [S04 : E13] Sinhala Subtitles | ගුවන් යානය ✈ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. …

Read More »

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් …

Read More »

Blindspot [S04 : E11] Sinhala Subtitles | කවුද මේ රිපර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. …

Read More »

Blindspot [S04 : E10] Sinhala Subtitles | මහා හෙළිදරව්ව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න පුළුවන් වුණා රෙමී ජේන්ගේ ඇඟ ඇතුළෙන් ගිය විදිය.ඒත් රෙමී ගියාට ජේන් ගේ ඇඟ ඇතුළේ තාමත් ZIP එකේ විශ අන්තර්ගත වෙලා තියෙන නිසා, ඇයගේ ජීවිතේ අවදානමකයි තියෙන්නේ.ඒත් පැටර්සන් හා රිච් හොයාගන්නවා රෝමන් එක්ක වැඩ කරපු විද්‍යාඥයෙක්.එයාට පුළුවන් වෙලා තියෙනවා මේකට ප්‍රතිකාරයක් හොයාගන්න.මේ විද්‍යාඥයා හොර රහසේ තමාගේ හා …

Read More »

Blindspot [S04 : E09] Sinhala Subtitles | රේමි සමග සටනක්….! [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපිය කරපු පසිදු සහෝගේ ඉල්ලිම මත මම මේක බාර ගත්තා. මම මේ සිරියස් එක මීට කලින් බලල නැති නිසා වැඩි විස්තරයක් කියන්න අමාරුයි. අපි අන්තිමට දැක්කා ජේන් වොලර් එක්ක සටනක් පටං ගන්නවා. කොහොමහරි වොලර් නිර්වින්දන බෙහෙතක් විදලා ජේන්ව සිහි නැති කරලා අපේ කන්ඩායම ලගට එක්කං එනවා. එයාලා ලග තියෙන …

Read More »

Blindspot [S04 : E08] Sinhala Subtitles | රෙමී සහ වෙලර් අතර ගැටුමක්!….. [සිංහල උපසිරැසි සමඟ]

මේ සඳහා සොහොයුරන් දෙදෙනෙක් උපසිරසි ඒවා තිබූ අතර දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිරිස දෙදෙනාගේම උපසිරසි පළකර ඇත පසිඳු මදුමාල්  එවූ ලිපිය, Blindspot කියන්නේ 2015 රිලීස් වුණු ඇමරිකන් ඩ්‍රාමා සීරීස් එකක්. සීසන් එකකට සබක් නැතුව ඉන්නකොට ආරංචියක් ආවා Lucifer Season 4 මේ අවුරුද්දේ (2019) අගෝස්තු වල රිලීස් වෙන්න තියෙනව කියල. ඒකේ සබ …

Read More »

Blindspot [S04 : E07] Sinhala Subtitles | එළි පිට සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොයා ගන්නේ කොහොමද කියල …

Read More »

Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්, ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI …

Read More »

Blindspot [S04 : E05] Sinhala Subtitles |ඩ්‍රෝන ප්‍රහාර…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මන් හිතනව ඔයාල කලින් කොටස නරබන්න ඇති කියලා. ඒකෙ මතකය ටිකක් අවදි කළොත් ඒ කොටසෙදී සිද්ද වුණේ FBI ආයතනයට එල්ල උනු ජෛව රසායනික ප්‍රහාරයක් ගැනයි. අද කතාවේදී ඔයාලට නවමු කොටසක් දකින්න ලැබෙනවා, ටිකක් පැහැදිලි කලොත් අද කොටසේදි මෑන්හැටන් නගරයට එල්ල වෙන සුදු …

Read More »

Blindspot [S04 : E04] Sinhala Subtitles | ජෛව රසායනික ප්‍රහාරය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට.. අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයාල ලගම ඉන්න …

Read More »
error: Alert: Content is protected !!