Saturday , October 8 2022
Breaking News

Tag Archives: Rosamund Pike

I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට පළවෙනි රෝග ලක්ෂන ඇවිත් දවස් …

Read More »

The Informer (2019) Sinhala Subtitles | ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම අද අරගෙන ආවේ ආදරය, පවුල, සටන්, නරක මිනිස්සු යන සියලුම අංගයන් මිශ්‍ර වෙච්ච සිනමාපටයක්.ඉතින් මේ සිනමාපටය ගැන කෙටියෙන් කිව්වොත්…IMDB මීටරේ 6.5 ක් යනකම් කරකවන්න මේ සිනමාපටයට පුලුවන් වෙලා තියෙනවා. නලු නිලියෝ ගැන කිව්වොත් Ana de Armas, Rosamund Pike, Joel Kinnaman, Clive Owen යන අය ප්‍රදාන වශයෙන් රංගනයට දායක …

Read More »

Beirut (2018) Sinhala Subtitles | හුදෙකලා ප්‍රහාරකයා….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ The Counterfeiters (2007) අවසන් මෙහෙයුම…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ෆ්රැන්සිස් ස්කයිල්ස් මේසන්, හිටපු CIA නිලධාරියෙක්, බේබද්දෙක්…. ත්‍රස්තවාදය රජකරන …

Read More »

7 Days in Entebbe (2018) Sinhala Subtitle | ලොව සාර්ථකම මුදවා ගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න  මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න මේ වගේ සටහනක් දානවා. ඉතිං …

Read More »

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික …

Read More »

The Man with the Iron Heart (2017) AKA HHhH with Sinhala Subtitles | යකඩ හදවතක් ඇති මිනිසා! [සිංහල උපසිරසි සමඟ](18+)

කොහොමද?..මේක මගේ දෙවනි උපසි‍රැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ‍ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් …

Read More »

Return to Sender (2015) with Sinhala Subtitles | ප්‍රේමයට මුවාවී පැමිනි බාඳුරාවක පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන සියලුම සහෝදර සහෝදරියන්ට …

Read More »

Doom (2005) with Sinhala Subtitles | ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක …

Read More »

Jack Reacher (2012) Sinhala Subtitles | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම අරන් ආව සුපිරි නලු ටොම් කෲස්ගේ අලුත්ම ෆිල්ම් එක. Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්.. ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්මනක් වගෙයි. හොල්මනක් කිව්වට …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »
error: Alert: Content is protected !!