Tuesday , October 4 2022
Breaking News

Tag Archives: Rose Byrne

Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | පීටර් ඇත්තටම නරකයිද? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන අතරවාරයේ මේ පැත්තට ඇවිල්ලා උපසිරැසියක් එහෙම හොයාගෙන ඉස්සර වගේම තාමත් අපේ වෙබ්අඩවිය පැත්තෙ රෝන්දෙ ගහනවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මාස 6කට පස්සෙ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ඔයාලා …

Read More »

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »

Jexi (2019) Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ට ආදරේ කරපු ෆෝන් එක [සිංහල උපසිරසි සමඟ] 18+

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චිත්‍රපටියක්. කොමඩි …

Read More »

The Meddler (2015) with Sinhala Subtitles | අනුන්ගේ දේට ඇඟිලි ගසන්නා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මේක තමා මගෙ පළමු වැනි උපසිරැසිය මං හිතනවා මේකේ ටිකක් අඩුපාඩු තියෙයි කියලා මොකද මේක මගෙ පළමු වැනි එක නිසා මට මේක කිරීම සදහා රෂීන් මන්සිල් සොයුරා ගොඩක් උපකාර කරා එනිසා මේක මං ඔහුට ස්තුති කරන්ඩත් අවස්තාවක් කර ගන්නවා අපි දැන් මේ කතාවේ පොඩි සාරාංශයක් ගැන කතා කරමු  …

Read More »

Wicker Park (2004) with Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරැසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය ඔන්න එහෙනම් මගේ තුන් වැනි උපසිරස ගැන්වීම විදියට ආදර කතාවක් ගැන තියන ලස්සන චිත්‍රපටියක්  අරගෙන ආවා. මීට කලින් My Dog Skip සහ Savior  කියන චිත්‍රපටිවලට  මම උපසිරැස දුන්න මතකයි නේ.  ඉතින් මේ සැරේ තවත් වෙනස් තේමාවකට යන්න හිතුවා. චිත්‍රපටියෙ නම තමයි Wicker Park. මේක තිරගතවීම ආරම්භකලේ  2004 සැප්තැම්බර් 3 වෙනිදා ඇමරිකාවෙදී. ඒවගෙම දැනට IMDb …

Read More »

Neighbors 2: Sorority Rising (2016) with Sinhala Subtitles | මෙහෙමත් අසලවැසියෝ නැවතත් [සිංහල උපසිරසි සමඟ] *50*

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක …

Read More »

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) …

Read More »

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් …

Read More »

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල …

Read More »

Neighbors (2014) | මෙහෙමත් අසල්වැසියෝ…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

​මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. මේ මගේ පළමු උපසිරස නිර්මාණය. ගොඩක් වැඩ රාජකාරි මද්‍යයේ තමයි ඉතිං මේක ඉවරකර ගත්තෙ. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනෙ, මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් …

Read More »

28 Weeks Later (2007) | ඔබත් සුරක්ෂිතද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. …

Read More »

Knowing (2009) | ම‍රණයට සූදානම් වෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

මේක නම් මහා ව්‍යසනයක් ගැන කියවෙන ෆිල්ම් එකක්. ටිකක් කවදහරි දවසක අනිවාර්යයෙන්ම මෙ දේ වෙනවා, අපි හැමෝම ඒ දවස එනකමි ඡිවිතේ ගෙවනවා. ඒ දවස අද නමි ඹබ මොකද කරන්නේ? ඔබට කලින් දැනගන්න ලැබුනොත්?? හිතාගන්නත් බෑ නේද?එහෙනම් බලන්න මේ ෆිල්ම් එක.. මේ මගේ පළවැනි ලිපිය. මම බලපු හොදම විද්‍යා ප්‍රබන්ධ කතාවලින් එකක් …

Read More »

X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න …

Read More »
error: Alert: Content is protected !!