Sunday , February 5 2023

Tag Archives: Rupert Graves

Sherlock [S04 : E03] with Sinhala Subtitles | අවසන් ගැටළුව (සහෝදරිය) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න මම අවසාන කොටස අරගෙන ආවා….හම්මේ.. මට පලු යන්න බනින්න ඇති නේද? ඇත්තටම පුද්ගලික වැඩක් වැටිලා සතියක්ම මාව ඒකට හිර උණු නිසා තමයි මේ පාර දෙන්න පරක්කු උනේ. වෙන කෙනෙක්ට දෙන්න හදලත් මමම පරක්කුවෙලා දෙන්නම් හරි කියලා තීරණය කළා.. ඉතින් කතාව අරගෙන සිංහල උපසිරැසිය දෙනකන් බලාගෙන හිටපු හැමෝටම …

Read More »

Sherlock [S04 : E02] with Sinhala Subtitles | බොරු කියන පරීක්ෂකවරයා ( භයානක මිනිසා) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම හිතුවේ නැති විදියට වැඩ වගයක් වැටුන නිසා තමයි මෙහෙම පරක්කු උනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? කලින් කතාව අවසන් උනේ ශෝකජනක සිදුවීමක් එක්ක. ඒ මේරි වොට්සන් ට මේ ලෝකය දාල යන්න උණු නිසා. ඒ නිසා …

Read More »

Sherlock [S04 : E01] with Sinhala Subtitles | තැචර් ප්‍රතිමා 6 ( වළදැමූ අතීතය ) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, කස්ටියට ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා…! ඒ වගේම හැමෝටම හොද හොද චිත්‍රපටි , රුපවාහිනී කතා මාලා බලන්න ලැබෙන සුපිරිම නව වසරක් වේවා..!  කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අවුරුද්ද ආරම්භයේම සුපිරිම රුපවාහිනී කතා මාලාවක් අරගෙන ආවේ මම. කස්ටියට මතකයිනේ කලින් අවුරුද්දේ …

Read More »

Sacrifice (2016) with Sinhala Subtitles | මව් මරා උපදින කුමරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම …

Read More »

V for Vendetta (2005) Sinhala Subtitles | ජනතාව රජයට නොව, රජය ජනතාවට බිය විය යුතුවේ![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ …

Read More »
error: Alert: Content is protected !!