Saturday , February 4 2023

Tag Archives: Rupert Grint

The ABC Murders [2018- S01: E03] Sinhala Subtitles | අභිරහස් මෘගයා? [සිංහල උපසිරැසි සමඟ]

හරි, මේ අරගෙන ආවේ පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා BBC නාලිකාවේ විකාශය වීම ආරම්භ කරපු කොටස් තුනක The ABC Murders මිනි සීරිස් එකේ අවසාන කොටස. කට්ටිය දන්නව ඇති නේ දෙවනි කොටස අවසාන වෙනකොට ABC මිනීමරුවා ඉංග්‍රිසි හෝඩියේ A,B,C,D අකුරු වලින් නම් පටන් ගන්න හතර දෙනෙක්ව මැරුවා කියලා. ඒත් …

Read More »

The ABC Murders [2018- S01: E02] Sinhala Subtitles | ABCD… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර …

Read More »

The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව. සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, …

Read More »

Underdogs (2013) | මෙන්න පාපන්දු කිව්වලු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් මම ආවා ඔයාලට animation movie එකක් අරන්. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්.ඒ වගේම football සම්බන්ධ චිත්‍රපටියක්. ඒ නිසා football වලට කැමති යාළුවො ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. මේක IMDb 7.4/10 කඅගයක් අරන් තියනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. අමේඩියො කියන කෙනාට තියනවා සෙල්ලම් ෆුට්බෝල් මේසයක්. පස්සෙ බලද්දි ඒකෙ …

Read More »

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitles | ෆීනික්ස් සංවිධානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි කොටස එහෙම නැත්තම් Harry Potter and the Order of Phoenix සිනමා පටයේ ගුණාත්මක බවෙන් ඉහල නවතම උපසිරසි සංස්කරණයන්ට යාවත්කාලීන කරලා අරගෙන ආවා, මීට කලින් පලවෙනි දෙවනි සිනමාපට දෙකටත් මම මේ ආකාරයටම ගුණාත්මක බවින් ඉහල නවතම පිටපත් වලට ගැලපෙන උපසිරසි ලබා …

Read More »

Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | හැරී පොටර් සහ අග්නි කුසලානය [සිංහල උපසිරැසි සමඟ]

වසර දහයක්, වීස්ලීවරු නමයක්, සිනමාපට අටක්, පොත් හතක්, හොග්වාර්ට්ස් වසර හයක්, පැනගැනීම් පහක්, නිවාස හතරක්, හොඳම යාලුවෝ තිදෙනෙක්, හොඳ හා නරක පැති දෙකක්, ලොවක් වශීකෘත කල එක කතාවක්. ලෝකයේ වැඩිම අලවිය ලද පොත් මාලාවක්. තවත් විස්තර කුමටද… ලොකු කුඩා කවුරුත් හරිම ආසාවෙන් බලන හා බැලූ කතාවක්. “පෝටර්හෙඩ්” නොහොත් හැරී පෝටර් …

Read More »

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | අස්කබාන්හි සිරකරු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! බයිස්කෝප් වලට හුරු වුණු, හැරී පෝටර් බලපු නැති 80, 90, 2000 කාල සීමා වල අය නම් හොයාගන්න එක ටිකක් අමාරු වෙයි. කොහොමහරි ඉතිං මේක ඉතිං බැලුව කියල ආයෙ ආයෙ බලන්න බැරි එකක් නෙවෙයිනෙ. මම මේ ටික බලපු තරම කිව්වොත් සමහර දෙබස් කට පාඩම්. ඒත් ඉතිං ආයෙ බලන්න හිතුණොත් ආයෙත් …

Read More »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හැරි පෝටර් කතාමාලාවේ දෙවනි චිත්‍රපටය Harry Potter and the Chamber of Secrets සිනමාපටයයි. කලින් පලවෙනි සිනමා පටයට Extended පිටපතට ගුණාත්මක බවින් ඉහල උපසිරසියක් ලබාදුන්න ගමන් අනික් සිනමාපට ටිකත් නවතම පිටපත් වලට යාවත්කාලීන කරනවා කියලා පොරොන්දු වුනානේ. ඒ පොරොන්දුව ඉටු කරමින් දෙවනි සිනමාපටයටත් ගෙනවා එහෙනම්. මේ …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) AKA Harry Potter and the Philosopher’s Stone Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

සහන් කහටපිටිය සොහොයුරාගේ ලිපිය ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද …

Read More »

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් …

Read More »

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | අවසානයට පෙර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ කියලා අහපු චිත්‍රපටියක් තමා මේක. හැබයි මම කොපිය ආපු ගමන්ම උපසිරැසි ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ …

Read More »

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් …

Read More »
error: Alert: Content is protected !!