Saturday , October 8 2022
Breaking News

Tag Archives: Sadhana

Waqt (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ නමවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ලලා කේදර්නාත් ප්‍රසන්තාට, පුතුන් තිදෙනෙක් …

Read More »

Bawarchi (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. බවාර්චි (කෝකියා) 1972 තිරගත වූ මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ රිෂ්කේෂ් මුකර්ජි විසින්ය. රාජේෂ් ඛන්නා, ජය බහදුරි සමඟ අස්රානි, ඒ.කේ. හංගල්, උෂා කිරාන් සහ දුර්ගා ඛෝට් සහාය චරිත නිරූපණය කරති. මෙය ගල්පෝ …

Read More »

Dulha Dulhan (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, චන්දා නමැති තරුණිය ඇගේ පියා තාකූර් …

Read More »

Ek Phool Do Mali (1969) Sinhala Subtitles | එක මලකට පෙම් බැඳ… [සිංහල උපසිරසි]

ඒක් පූල් දෝ මාලි – එක මලයි උයන් පල්ලො දෙන්නයි… කතාව ආරම්බ වෙන්නෙ කයිලාශ් නාත් (Balraj Sahni )ගෙන්. දරු ප්‍රසූතියේදී බිරිඳ හා දරුවා දෙදෙනාම අහිමි වන අවාසනාවන්තයෙක්. තනිකමින් මිදීමට ඔහු හිමාලයානු ප්‍රදේශයේ කඳු නැගීමේ පාසලක් ආරම්බ කරනවා. එහි එක් සිසුවෙක් වන්නේ අමර් (Sanjay Khan). ඔහු එම ගමේ තරුනියක් සමග සම්බන්දයක් …

Read More »

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් …

Read More »

Peranbu (2019) Sinhala Subtitles | ලෝකය ඇයි මෙතරම් කුරිරු? [සිංහල උපසිරැසි සමඟ]

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් …

Read More »

Caravan (1971) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින,ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, ජිතේන්ද්‍ර සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි …

Read More »

Mere Jeevan Saathi (1972) with Sinhala Subtitles | මගේ ජිවන සහකරු [සිංහල උපසිරසි සමඟ]

1972 වර්ෂයේදී තිරගත වූ  Mere Jeevan Saathi, අසාහය නළු රාජේශ් ඛන්නා රඟන,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින, 70 දශකයේ තවත් එක් අගනා සිනමා නිර්මාණයක් වන අතර බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මා විසින්  පළකරනු ලබන “මගේ ප්‍රථම සිංහල උපසිරැසිය” මෙයයි. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විශිෂ්ට පැරණි භාරතීය සිනමා …

Read More »

Arzoo (1965) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  7.2 ක අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර් සහ සද්නා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ …

Read More »
error: Alert: Content is protected !!