Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Sadhu Kokila

Odeya (2019) Sinhala Subtitles | හිමිකරු ඔහුය! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගේ සහෝදරට අවුරුදු 12 යි මං ගාව වැඩට එනකොට. දවල් කෑම වෙලාව ආවම මම එයාට කෑම එකක් දෙනවා. එයා ඒක අර ගත්ත ගමන් ගෙදර දුවනවා. මම එයාගෙන් ඇයි ඕක අරන් දුවන්නේ කියලා ඇහුවම? එයාගේ පොඩි මල්ලිලාට මේ කෑම එක දෙන්න යනවා කියලා කිව්වා. මම එතකොට ඔයාට කෑම කියලා ඇහුවම? එයා …

Read More »

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් …

Read More »

Jaguar (2016) Sinhala Subtitles | සජීවී ඝාතන [සිංහල උපසිරැසි සමග]

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance …

Read More »

Thirupathi Express (2014) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම අද ආවෙ මගේ දෙවන උපසිරසි නිර්මාණයත් අරගෙන. මුලින්ම කියන්න ඕන මගේ පලවෙනි උපසිරසෙ තිබුණ වැරදි නිරාකරණය කරගෙන තමයි මේක හැදුවෙ. ගොඩක් දුරට මම දෙවනි උපසිරස නිර්මාණය කරන්න පෙලඹුනේ මගේ පලමු උපසිරසෙ 1000+ downloads තිබුණ නිසා. ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය හොයාගන්නත් අමාරු උනා. මොකද බයිස්කෝප් වෙබ් අඩවියෙ උපසිරසි …

Read More »

Vajrakaya (2015) with Sinhala Subtitles | දෙමාපියන්ගේ නියම අගය දන්නේ දෙමාපියෝ නැති අය විතරයි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුබ දවසක් වේවා! සුපුරුදු ලෙසින් මම අදත් අඩවියට පැමිණෙන්නේ 2015 වර්ෂයේ තිරගතවු කන්නඩ චිත්‍රපටයක් සමඟින් ඒ වගේම මෙය මගේ දසවන (10 ) උපසිරැසි නිර්මාණය! මෙම චිත්‍රපටිය ක්‍රියාදාම සහ නාට්‍යමය ඝණයට අයිතිවන සලරුවක් වන අතර මගේ තිබෙන කාර්ය්‍ය බහුලත්වන නිසා හිතුවට වඩා වැඩි කාලයක් ගතවුනා මේ චිත්‍රපටියේ …

Read More »

Bhajarangi (2013) | හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්වල ඇත්තක් තියනවද..? [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙනආවෙ දකුණු ඉන්දියාවෙ නිෂ්පාදනයවුනු වෙනස්ම විදිහෙ ච්ත්‍රපටයක්. IMDb දර්ශකයෙන් මේ සදහා 7.0 ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මේ මෙහොතෙ අපේ අදිත ප්‍රවීන් මල්ලිවත් විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. කාර්යබහුලත්වය වැඩිනි සා සබ්එ කෙන් භාගයක් කරලා දෙන්න පුලුවන්ද කියලා අහපු පමාවෙන් කරලා දීපු ප්‍රවීන් මල්ලිට ගොඩක් ස්තූතියි.   …

Read More »
error: Alert: Content is protected !!