Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Sam Rockwell

The Bad Guys (2022) Sinhala Subtitles | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද මං අරන් එන්නෙ 2022 වර්ෂයෙ අප්‍රේල් 22 නිකුත් වෙච්ච The bad guys චිත්‍රපටයේ සිංහල උපසිරැසියි.ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය හිනා සාගරයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pierre Perrifel මහතා විසින්.මේ චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන්නෙ Universal Pictures ආයතනය විසින්.නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ Dream Works Animation ආයතනය විසින්.තවද මෙහි ආදායම …

Read More »

The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ]

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Seven Psychopaths (2012) Sinhala Subtitles | මනෝ ව්‍යාධි හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]

මේ සබ පරිවර්තනය කරන්න මට ගොඩක් සහය දක්වපු කසුන් ඉසුරන්ද(කස්සා) සහෝට මන් මුලින්ම ස්තූති කරනවා. කස්සා නොහිටින්න මට මේක කවදාවත් තනියම කරන්න පුලුවන්වේවි කියල මන් හිතන්නෑ. මේක මගෙයි කස්සාගෙයි පලවෙනි sub එක. ඒ නිස අඩුපාඩු නම් ගොඩක් ඇති, ගනන් ගන්න එපා ඉතින්. කියෙව්වා ඇතිනේ, දැන් අපි හැරෙමු film එක පැත්තට.මේක …

Read More »

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

  “මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් …

Read More »

Everybody’s Fine (2009) Sinhala Subtitles | හැමදෙනාම හොඳින් [සිංහල උපසිරසි සමඟ]

ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තීරණය …

Read More »

Mr.Right (2015) | with Sinhala Subtitle | මිස්ට රයිට්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. අද ඔයාලට ගෙනාවේ 2016 අප්‍රේල් මස නිකුත් වන හිට් උන චිත්‍රපටයක් . නම මිස්ට රයිට්. කොපියක් එක්ක සබ ඇවිල්ලා නම් ගොඩක් කල්. ඒත් පහුගිය කාලෙම වැඩ නිසා අතපසු වෙලයි තිබ්බේ. මේක බාර්දුන්න ඩොකා අයියට ගොඩක් ස්තූතියි. මම කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්. අපේ ප්‍රධාන චරිත දෙක මිස්ට රයිට් (ෆ්‍රැන්සිස් …

Read More »

Poltergeist (2015) with Sinhala Subtitle|අදුරින් ආලෝකය වෙත යන්නට වෙහෙසන අදුරු ආත්මයන්ගේ කථාන්තරය. [සිංහල උපසිරසි සමඟ]

මගේ ලැයිස්තුවේ ෆිල්ම්ස් වලට මම සබ් කරන්න බාර ගනිද්දී මම යෙදෙන සීමාව තව ටිකක් පුළුල් කරල ඔන්න  මම ගෙනාව සුපිරි හොල්මන් කතාවක්. මේ කථාව ගැන මුකූත්ම විස්තරයක් කරන්න බෑ. මොකද මම හොදටම නිදිමතෙන් ඉන්නේ. මේ ලිපිය ලියන දැන් වෙලාව උදෑසන 1 පසුවී මිනිත්තු 7යි. නෑ ඔන්න 8 උණා. මේ වෙලාවට …

Read More »

The Moon (2009) | හඳේ තනිවී…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ තුන් වෙනි සබ් එක විදිහට මං ගෙනාවේ Sci-Fi වර්ගෙට අයිති film එකක්. මේකත් මං ආස කරන film එකක්. මේකේ කතාව කුතුලයෙන් දනවන එකක්.මේක ගැන වැඩිය කියන්න බෑ කතාව අහුවෙනවා. මේකට “හඳේ තනිවී ” කියනවට වඩා දාන්න හොඳ නමක් තියෙනවා. එත් ඒක දැම්මේ නැත්තේ එකෙන් කතාව ගැන ලොකු …

Read More »
error: Alert: Content is protected !!