Saturday , February 4 2023

Tag Archives: Sandra Bullock

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන්  සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් …

Read More »

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. …

Read More »

The Unforgivable (2021) Sinhala Subtitles | වැරැද්ද කාගෙද? [සිංහල උපසිරසි] 18+

ජාත්‍යන්තර සිනමාපට දර්ශකය 57K+ අධික ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් 7.2/10 ඉහල අගයකට කරකැව්ව, Netflix තුල 2021 වර්ෂයේ වැඩිම නැරඹුම් වාර හිමි චිත්‍රපට 10 අතරට එක්වෙන්න සමත් උන වගේම, දෙසැම්බර් මාසය තුල Netfilx හි වැඩිම නැරඹුම් වාර අතර දෙවැනි තැනට පත්වෙන්න ලැබුන The Unforgivable සිනමාපටයේ සිංහල උපසිරැසි තමා අද මගේ 19වැනි උපසිරැසි …

Read More »

Our Brand Is Crisis (2015) – Sinhala Subtitles | ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිය. [සිංහල උපසිරසි]

කාලෙකට පස්සෙ ඔන්න ආවා උපසිරැසියක් අරගෙන. මේක කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන උන්න එකක් වුනත් පස්සට කල් දදා උන්න එකක්. ඒත් පහුගිය ජනාධිපතිවරණයත් එක්ක මේකට ලැබුන ඉල්ලීම් වැඩිවුණ හින්දා ඔන්න කරල දෙන්න හිතුවා. පහත ලිපිය අපේ විමා සහෝගෙන්. ස්තූතියි විමෝ ලිපියට. “එකම බොරුව ඇති-පදම් නිරතුරුව කිව්වොත් මිනිස්සු ඒක විස්වාස කරන්න ගන්නවා, …

Read More »

Bird Box (2018) Sinhala Subtitles | ලොවක දෙනෙත් වසා දැමූ අස්වාභාවික සත්වයා…!! [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ….හෙලෝ…හෙලෝ…කාටහරි මාව ඇහෙනවද? මගේ නම මැලරි. කවුද මේ? අනේ! කරුණාකරලා මටයි මගේ ළමයින්ටයි ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන.මොකද මේක එයාලට සුදුසු තැනක් නෙමේ.එකපාරටම වගේ මිනිස්සු නසාගන්න උත්සහ කරනවා,සමහරු කියනවා මනෝවිකාරි දෙයක් කියල.ඒත් කවුරුත් ඇත්තටම ඒ මොකක්ද කියල කියන්න දන්නෙ නැහැ. අපිට ආරක්ෂිත අංගණයක් තියෙනව.එතන ප්‍රජාවකුත් ඉන්නවා.මෙහෙදී ඔයාලා ආරක්ෂිතයි. හැබැයි ඔයාට ළමයි …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

The Proposal (2009) Sinhala Subtitles | මෙහෙමත් මගුල්! [සිංහල උපසිරැසි සමග]

ප්‍රධාන සංස්කාරකතුමී – මාග්‍රට් ටේට් ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දිම කාර්යාලේ ඇතුළ මීයට පිම්බා වගේ වුනා. ” එයා එනවා” කියන පණිවුඩේ පරිගනක තිරෙන් තිරේට දිස් වෙන්න ගත්තා, මෙච්චර වෙලා අල්ලාප සල්ලාපයේ හිටපු සේවිකාවෝ දෙන්නා ඔලුව නවා ගෙන හෝ ගාලා වැඩ කරන්න ගත්තා. සමහරු කකා හිටපු කෑම එක පැත්තක හංඟල වැඩට බැස්සා. …

Read More »

Miss Congeniality (2000) with Sinhala Subtitles | කෙල්ලන්ගේ වැඩ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ආයෙත් සැරයක් මම සබ් එකක් අරන් ආව. මුලින්ම කරපු Anti matter සබ් එකට ගොඩක් ප්‍රතිචාර තිබුනා. ගොඩක් ස්තුතියි ඔයාලට මාව දිරිමත් කලාට. ඉතින් මං හිතුව තව එකක් ඉක්මනට කරන්න ඕනේ කියල. ඉතින් මට තව ලස්සන ටිකක් පරණ ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් වුනා සබ් කරපු නැති. මේකනම් sci-fi එකක් …

Read More »

The Net (1995) With Sinhala Subtitles | මාගේ ගැලවුම්කරුවා මමමය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක් වගේම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. ඉතිං ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් මම එන්නේ නත්තල් තෑග්ගක් විදිහට තවත් උපසිරැසියක් අරගෙනයි. මේ මගේ එකොලොස් වෙනි උපසිරසියයි. මදක් පැරණි චිත්‍රපටයක් වුණත් මෙහි කියැවෙන කථාව අද කාලයටත් ඉතාම උචිතයි කියල කිව යුතුමයි. හැමදාම ගහ මරාගන්න, වෙඩි තියාගන්න චිත්‍රපට බලන …

Read More »

The Blind Side (2009) with Sinhala Subtitles | හඳුනාගන්න මනු‍ෂ්‍යත්වය…! [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. මමත් ගොඩක් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කරනු ලැබූ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් මෙම සිනමාපටය හරහා දිගහැරෙනවා. මේක ඇවිල්ල IMDb දර්ශකයේ චරිතාපදාන, නාට්‍ය හා ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2009 නොවැම්බර් 20 වැනි …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

Minions (2015) | නරුම අධමයෙක් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න හැමෝම අසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ, මුලින්ම කියන්න ඕන උපසිරසේ කාලරාමු නොගැලපෙන තැන් තියනවනම් කාරුණිකව දැනුවත් කරන්න. එහෙමනම් ඉතින් බලල ඇතිනේ Despicable Me (2010), Despicable Me 2 (2013) ඒ ෆිල්ම් වල පිට පැනුමක් තමයි මේ, ඔය කියපු සිනමාපට අධ්‍යක්ෂණය කරපු Pierre Coffin සහ The Lorax සිනමාපටය …

Read More »

Speed 2: Cruise Control (1997) | වේගයේ දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා වැරදි අඩුපාඩු ඇති.ඒක නිසා මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. මේක ටිකක් පරණ චිත්‍රපටියක් සමහර අය බලලත් ඇති. ඒත් මේකට සිංහල sub එකක් කරලා නැති නිසයි කරන්න හිතුවෙ. මේක IMDb අගය 3.7 ක වගේ ගාණක් තමයි අරන් තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත විදිහට Sandra …

Read More »

Speed (1994) | තවත් ඇදහිය නොහැකි වීර ක්‍රියාවක්. [සිංහල උපසිරසි සමඟ]

වීර ක්‍රියා ත්‍රාසජනක ගණයට අයත් වන මෙම සිනමා පටය 1994 දී අති සාර්ථකව ප්‍රදර්ශනය වූවක්. බොහොම දෙනෙක් මෙම සිනමා පටය ගැන අසා ඇතිවා මෙන්ම නරඹාද ඇති. දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝගේ කමෙන්ට් එකකදී මෙයට උපසිරැසි ලබා දෙන්නයි ඉල්ලීමකුත් තිබුණා. පොඩි විවේකයක් ලැබුණු නිසා ඒකට අවස්ථාවක් ලැබුණා. මෙයට ලැබී ඇති IMDB රේටින් …

Read More »
error: Alert: Content is protected !!