Wednesday , June 7 2023

Tag Archives: Sanjay Dutt

Shamshera (2022) Sinhala Subtitles | නිදහස වෙනුවෙන් සටනට… [සිංහල උපසිරසි]

ඉතිහාසය කියන්නේ එක්තරා සාක්ශියක්. ඉතිහාසයේ ජායිචන්ද් සහ විභීශන වැනි ද්‍රෝහියහ් නිසා අප වහලුන් බවට පත් වුනා. මේ කතාවත් එසේ වහල් භාවයට පත් වුනු අයෙකුගේ කතාවක්. ඔහු කාලයක රාජ්පුතානා සේනාවේ ආඩම්බරය වුනු අයෙක් ඔහුට කතා කලේ කමේරන් කියලා. කමේරන් එක් යුගයක් වුනා. රාජ්පුතානා හි වනාන්තර අපගේ ලෝකය බවට පත් වුනා. අපේ …

Read More »

Samrat Prithviraj (2022) Sinhala Subtitles | අධිරජ ප්‍රිත්විරාජ්… [සිංහල උපසිරසි]

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද, කන්හා ලෙස සංජේ දත් …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Torbaaz (2020) Sinhala Subtitles | කළු උකුස්සන් [සිංහල උපසිරසි]

සුභ දවසක්ද වේවා. අද මං සිංහල උපසිරැසි අර‌ගෙන ආවේ, 2020 දෙසැම්බර් 11 වෙනි දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වූ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් අසරණව සරණාගත කඳවුරු වල දුක් විඳින දරුවන්‌ගේ කදුළු කථාව Torbaaz (2020) සිනමා නිර්මාණයටයි. යුද්ධයක ජයග්‍රාහකයන් නොමැත. මක්නිසාද යත් කවුරුන් ජයග්‍රහණය කළත් අහිමි වන්නේ මිනිස් ජීවිතයි. ඒත් යුද්ධයකින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ …

Read More »

Sadak 2 (2020) Sinhala Subtitles | අන්ධ විශ්වාසයන්ට එරෙහිව පිවිතුරු ආදරය..! [සිංහල උපසිරසි]

Sadak 2, මහේෂ් බට් විසින් අධ්‍යක්ෂණය කරල තියෙන 1991 තිරගත වූ Sadak කියන චිත්‍රපටයේ දෙවෙනි කතාවයි. පළමු චිත්‍රපටයේ වගේම සංජය දත් හා පූජා බට් දෙවෙනි චිත්‍රපටයත් සහභාගි වෙලා තියෙනවා. 2020 අගෝස්තු මස 28 වෙනි දින Disney+ Hotstar හරහා නිකුත් වූ මෙම චිත්‍රපටයට වැඩි ප්‍රේක්ෂක මනාපයක් ඇති වූයේ නැත. එයට හේතුව …

Read More »

Panipat (2019) Sinhala Subtitles | මහා සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ භූමිය නොගිනිය හැකි රණශූරයින් ප්‍රමානයකට උපත ලබා දුන්නා ඒත් ඉතිහාසය තමයි තීරනය කලේ ඔවුන් වීරයින්ද පරාජිතයින්ද කියල. හැබැයි මේ පනිපත් වල යුද්දයෙදි ඉතිහාසයටවත් බැරි වුනා ජයග්‍රහනයක්ද පරාජයක්ද කියල තීරනය කරන්න. පනිපත් වල තුන් වෙනි සටන මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. ස්ත්‍රී ලාලිත්‍යයෙන් මිදිල රණ භූමියට පය තබලා මමත් ඒ …

Read More »

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම …

Read More »

Khal Nayak (1993) with Sinhala Subtitles | වීරයෙක් නොවෙයි මා දුශ්ටයෙක්…. [සිංහල උපසිරසි සමඟ]

බල්ලු බල්රාම්! වයස අවුරුදු විසි ගානයි. ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්. දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා මංකොල්ලයන් නමයක් සිදු කලා චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා ඒත් තවම පොලීසියට බල්ලුවවත් එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා. බල්ලුට ඉන්නෙ අම්ම විතරයි. ගමේ අය නම් කියන්නෙ තාත්තව මරා ගත්තෙත් …

Read More »

Maine Dil Tujhko Diya (2002) Sinhala Subtitles | මා හදවත ඔබට පුදමි! [සිංහල උපසිරැසි]

ඔන්න මගේ පලවෙනි උපසිරසිය අරගෙන ආවා. ගොඩක් ආසාවෙන් ඉදියෙ උපසිරසියක් කරන්න. කොහොමහරි ඉවරකරගත්ත හෙන කට්ටක් කාල. 2002 අවුරුද්දෙ තිරගත් වෙච්ච සුපිරිම හින්දි ෆිලුමක් තමා මේක. Action, Romance ගණයට අයත් මේ ෆිලුම නිර්මාණය කරල හියෙන්නෙ අපි කවුරුත් දන්න හින්දි සිනමාවේ සුපිරි තරුවක් වෙන සල්මන් ඛාන්ගෙ මල්ලි වෙන ශොහායිල් ඛාන්. ඒ විතරක් …

Read More »

Knock Out (2010) Sinhala Subtitles | දුෂණයට එරෙහිව [සිංහල උපසිරැසි]

ඔන්න ආයිමත් ඔයාලට තව සලරුවක් අරගෙන අවා මේක නම් හින්දි ෆිල්ම් එක්ක මේක මම සබ් කරපු පලවෙනි හින්දි ෆිල්ම් එක කිවුවොත් නිවැරදි මෙච්චර දවස් කලේ ඔක්කොම ඉංග්‍රීසි ෆිල්ම් නිසා වෙනසකටත් එක්ක හින්දි එකක් කරන්න ඕනේ කියල හිතුනා. මේක මට වෙන් කරලා දුන්න බයිස්කෝප් එකේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මුලින්ම ස්තුති …

Read More »

Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති …

Read More »

Shootout at Lokhandwala (2007) Sinhala Subtitles | ලෝකන්ඩ් වාලාහි වෙඩි තැබුම [සිංහල උපසිරසි සමඟ]

Amitabh Bachchan -Chief Justice (lawyer) Dhingra Abishek Bachchan -Inspector Abhishek Mhatre Sanjay Dutt           – ACP Shamsher Khan Sunil Shetty          – Inspector Kaviraj Patil Arbaaz Khan         – Javed Shaikh, head constable of police Vivek Oberoi         – “Maya” Dolas Tusshar Kapoor     – Dilip Bua Dia Mirza               – Meeta Mattoo, news reporter Neha …

Read More »

Eklavya: The Royal Guard (2007) with Sinhala Subtitles | රාජකීය ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. …

Read More »

Parineeta (2005) with Sinhala Subtitles | මේවැනි පතිනියක් ගැන ඔබ අසා තිබේද? [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දට දෙන්න මම ඔයාලට මගේ දෙවෙනි උපසිරසිය ගෙනාවා. පළමු උපසිරසියෙ මගෙ අතින් වුණ ගොඩාක් අඩුපාඩු හදාගෙන තමයි මම මගේ දෙවෙනි උපසිරසිය ඔයාලට ගෙනාවෙ. අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු අයටත්, ස්තූති කරපු අයටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මේ චිත්‍රපටිය ගැන විස්කර කියනවා නම්, ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් 2005 වර්ෂයේ …

Read More »

Kal Kissne Dekha (2009) with Sinhala Subtitles | අනාගතය කළින් කිව නොහැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඕන්න මම ආයි හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. මේක 2009 තිරගත වුනේ. Youngistaan 2014 චිත්‍රපටයෙන් ඉතාම ජනප්‍රියත්වයට පත්වුනු Jackky Bhagnani තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කලින්කිව්වා වගේ මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ 2009 ජූනි 12 වෙනිදා. අධ්‍යක්ෂවරයා වන්නේ Vivek Sharma. මෙහි රංගනයෙන් දායකවන්නේ, * Jackky Bhagnani as …

Read More »

Dhamaal (2007) with Sinhala Subtitles | තණ්හාව හොද නෑ. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ😊😊😊. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ 2007 සැප්තැම්බර් 7. මෙහි …

Read More »

Double Dhamaal (2011) with Sinhala Subtitles | මෙහෙමත් කපටිකම්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම්  මේ චිත්‍රපටයේ රඟපාන්නේ… Sanjay Dutt as Kabir Nayak Ritesh Deshmukh as Roy Kangna Ranaut as Kiya Nayak Mallika Sherawat as Kamini Arshad …

Read More »

PK (2014) |දෙවියනි ඔබ කොයිබද..? (100) [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරකට ආසිරි..! අලුත් අවුරුද්දේ, බයිස්කෝප් අඩවියට එකතු කරන මගේ පළමු උපසිරසයි මේ. අද බොහෝම විශේෂ දවසක් මට. එහෙම වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. මේ තමයි මම බයිස්කෝප් සිංහලෙන් විබ පල හරහා ඉදිරිපත් කරන මගේ 100 වන උපසිරැසි නිර්මාණය. බොහෝම සතුටුයි. ස්තූති කරන්න බොහෝ …

Read More »

Ungli (2014) | ඇඟිල්ල. [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍ර‍පටියේ සිංහල උපසිරැසි මෙම අඩිවයෙන් පල කිරිමට සහය දුන් සැමටම ස්තූතිය පුද කරන අතර මෙම අඩවියේ පළකිරිම වෙනුවෙන් විකි සහෝදරයාට මගේ ස්තූතිය. මන් අද ආවේ මගේ 4වෙනි සබ් එක සමගින්. Ungli ( ඇගිල්ල ) මෙම චිත්‍ර‍පටිය පසුගිය නොවැම්බර් 28 වනදා තිරගත වුණි. ක්‍රියාදාම චිත්‍ර‍පටියක් වන මෙය චිත්‍ර‍පටිය පොලීසිය තම …

Read More »

Desi Boyz (2011) | රැකියා නැතිකොට. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ..ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගෙනාවා..මම මේක බාරගෙන දවස් 10ක් ගියත් හරියටම වැඩේට බැහැලා හිටියේ දවස් 7යි..පළවෙනි එකනේ.. :D.. දවසකට උපරිම වුණොත් ඉතිං පැය දෙකක් ඉන්න ඇති..මම මේක කරද්දි ලොකු කරදරේකුත් වුණා..මම ටයිප් කරලා තිබ්බ ලයින් 380ක් විතර නැති වුණා..ඒත් කොහොම කොහොම හරි වැඩේ කරා..අපි දැන් කතාව පැත්තට …

Read More »
error: Alert: Content is protected !!