Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Sarah Snook

Winchester (2018) Sinhala Subtitles | අභිරහස් වින්චෙස්ටර් මන්දිරය…. [සිංහල උපසිරසි සමඟ]

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන” ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ පුද්ගලික හේතුවක් …

Read More »

The Dressmaker (2015) with Sinhala Subtitles | පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමුකෝ, The Dressmaker, 2015 …

Read More »

Oddball (2015) With Sinhala Subtitles| ඔඩ්බෝල්ගේ පෙන්ගුයින් රැකීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේ පාර මන් ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සත්තුන්ට කැමති අය ගොඩක් මේ කතාවට කැමති වෙයි 🙂 . හරි එහෙනම් මන් කතාවට හැරෙන්නම්. පෙන්ගුයින්ලා ඇවිත් යන දූපතක් තියනවා. ඒකට අභයභූමියක් කියල සලකන්නේ. එමිලි කියන්නේ ඒක දැනට බලාගන්න කෙනා.එයාගේ අම්මට තමයි මේක අයිති වෙලා තිබිල තියන්නේ. අම්මා නැති වුනාට …

Read More »

These Final Hours (2013) මේ ඔබ ජිවත් වන අවසන් පැය කිහිපය නම්…. (18+) [සිංහල උපසිරැසි සමග]

මම නම් මුල්ම වතාවට තමා ඔයාලාට සබ් එකක් අරන් ආවේ. චිත්‍රපටයකට සබ් එකක් දාගෙන බලනවා වගේ නෙමෙයි ඉතින් ලියන්න ගියාම මට දවස් 5 ක් ගියා වැඩෙට. කොහොමෙන් කොහොම හරි කමක් නැ මම මේ ගෙනාවෙ සුපිරිම චිත්‍රපටයක් IMDB අගය 6.7 යි. හිතාගන්න පුලුවන් නේද මේ වගේ ෆිල්ම් එකකට මේ තරම් ඉහල අගයක් …

Read More »

The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ. චිත්‍රපටියේ නම The babadook (ද බාබාඩුක්) කියලා ඔයාලා දන්නවනේ. මුළු චිත්‍රපටියම දිවෙන්නේ …

Read More »

Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම …

Read More »

Jessabelle (2014) | නැවත ජීවිතය ලැබූ ඇය, “ජෙසබෙල්” නම් විය ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? ඉස්සරලා දීපු චිත්‍රපටියෙදි වුණු පොරොන්දුවේ හැටියටම ඔන්න අලුත් වගේම සුපිරිම ගණයේ හොරර් චිත්‍රපටියකට උපසිරස අරගෙන ආවා. මේක හුඟ කාළෙකින් මම කරන්න හිතං උන්නු චිත්‍රපටියක්. ඒ කාලේ IMDb සයිට් එකේ චිත්‍රපටිය සඳහන් වෙලා තිබුණත් රේටින්ග්ස් ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපටි වල නම් ඉතින් එන්න කලින්ම තියෙනවානේ 🙂 ඉතින් …

Read More »
error: Alert: Content is protected !!