Friday , February 3 2023

Tag Archives: Sarah Wayne Callies

The Walking Dead [S06 : E09] with Sinhala Subtitles | අවාසනාවන්ත සිදුවීම් පෙළක් සමගින් අලුත් හතුරෙක් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් විරාමයකින් පස්සේ AMC නාලිකාව වැඩ පටන් ගත්ත, අද අරන් ආවේ හයවෙනි කතා සමයේ නමවෙනි කොටස, කට්ටියට මතකද දන්නේ නෑ දැන් වෙච්ච කෙරෙච්ච දේවල්, කෙටියෙන් කියාගෙන කියාගෙන යන්නම් එහෙමනම්, රික් ඇතුළු පිරිස ජනාවසයකට එනවා, එතන ඉන්න අය පිටත ලෝකේ වෙන්නේ මොනාද කියල හරියටම නොදන්නා දුක් කම්කටොලු වලට හුරු පුරුධු …

Read More »

Colony [S01:E03] with Sinhala Subtitles | මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක් පරික්ෂා කරන්න ගියත් ඊට කලින් කැරළි කාරයෝ එතනට ඇවිත්. ඒ වගේම තමයි එයාල දැනගත්තා තොරතුරු පිටට …

Read More »

Colony [S01:E02] with Sinhala Subtitles | අළුත් ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම තමයි. ඉතින් අපි පළවෙනි කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ඇමරිකාව දැන් කොලනි වලට බෙදලා තියෙන්නේ. …

Read More »

Colony [S01:E01] with Sinhala Subtitles |ආරම්භය…..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඔන් මම ඔයාලට අළුතින පිට උණු TV Series එකක පළවෙනි කොටස අරගෙන ආව.. ඇත්තටම මේක එනවා කියලා තිබුනේ ජනවාරි 14. ඒත් ඊට කලින් පළවෙනි කොටස ඇවිත් තිබුනා.. ඇවිත් නම් දවස් කීපයක් උනත් ඉඩක් ලැබුණු මුල්ම වෙලාවේදී ඔයාලට මේක අරගෙන ආවා.. මේ කතාව අයත් වෙන්නේ Action , Adventure , …

Read More »

The Walking Dead [S06 : E08] with Sinhala Subtitles | විස්කෝතුව වටකරගත්ත කුහුඹු රැල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ අටවෙනි කොටස, දැන් කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 වරදවා තේරුම් ගන්න එපා මේක, ආයේ මෙ කතාව ටීවී එකේ යන්නෙ ඔන්න ඔය කියාපු දිනයේදී, එහෙම නැතුව අපි උපසිරසි නොදී ඉන්න හදනව නෙමේ. ගිය සුමානේ …

Read More »

The Walking Dead [S06 : E07] with Sinhala Subtitles |අහ්හ්! ග්ලේන්… ඔහ්හ්! විනාසයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හත්වෙනි කොටස, තව කොටසකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නව, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මේ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් …

Read More »

The Walking Dead [S06 : E06] with Sinhala Subtitles | ඩැරල් අමාරුවේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ හයවෙනි කොටස, තව කොටස් දෙකකට පස්සේ කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 මෙ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම්. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න …

Read More »

The Walking Dead [S06 : E05] with Sinhala Subtitles | දැන් මොනාද වෙන්නෙ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආව, ගිය සුමානේ සම්පුර්ණ කතාවම වෙන් උනේ රික්, ග්ලේන් සහ මෝගන් හමුවෙලා මෝගන් රික්ගෙ කණ්ඩායමෙන් වෙන්වුන දා ඉඳන්  මෙ  වෙනකම්  වෙච්ච  කතාවේ සංක්ෂිප්තයක්, ඒ උනාට කට්ටිය දැන් බලං ඉන්නෙ රික්ට මොකෝ වෙන්නෙ? ග්ලේන් මැරුණද? ගිය සුමානේ අන්තිමේදී ගේට්ටුව අරින්න කියල කෑ ගැහුවේ කවුද? ගෙවල් පැත්තේ …

Read More »

The Walking Dead [S06 : E04] with Sinhala Subtitles | මෝගන්ගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]

පමාවට සමාව, වර්ෂාව හේතුවෙන් වැඩේ පමා උනා. ගිය සුමානේ පිහිටට ආපු නිර්මාණි අක්කට බොහොම ස්තුතියි කියන ගමන්, මට අසුභ නමුත් වොකින් ඩේඩ් රසිකයින්ට සුභ ආරංචියක් මුලින්ම කියාගෙනම කතාව පැත්තට හැරෙමු, ඔන්න හත්වෙනි සීසන් එකත් එනවලු  🙁   හැබැයි මෙ අවුරුද්දට තව එන්න තියෙන්නෙ කොටස් හතරයි, හූහ්හ්හ් යාහ්හ් 😀 එහෙමනම් ඉතිං …

Read More »

The Walking Dead [S06 : E03] with Sinhala Subtitles | හුටා හුටා හුටා! [සිංහල උපසිරසි සමඟ]

අද විමා වෙනුවට මේ කොටස අරන් එන්න වුනේ මට. ඒත් විමාගෙ සබ් එක වගේ නම් හොදට නැතුව ඇති අඩු පාඩු ඇති ටිකක්. ඒ ගැන සමාවෙන්න ඕන. “එහෙමනම් ඔන්න ගිය සුමානේ දැනගන්න පුළුවන් උනානෙ අර නලා සද්දේ ආවේ කොහෙන්ද මොනාද උනේ කියලා, හැබැයි ඒ කවුද කියලනම් දැනගන්න උනේ නෑ, ඒ වගේම රික් …

Read More »

The Walking Dead [S06 : E02] with Sinhala Subtitles | හපොයි! [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙමනම්, ගියසුමානේ හරි හරි දේවල් ටිකක් සිද්දවුනානේ, ඒ වෙච්ච දේවල් පැහැදිලි කරගමු මුලින්ම ටිකක්, දැන් රික් ඇතුළු පිරිස ඉන්නේ මේ ව්‍යසනය වෙන්න කලින්ම ගොඩ නංවපු ආරක්‍ෂිත ජනාවාසයක් තුල. ඩියානා සහ ඇගේ සැමියා වන රෙජ් විසින් තමයි මේ ජනාවාසය ගෙනගියේ, රික් ඇතුළු කණ්ඩායම මොවුන් විසින් තම ජනාවාසයට ඇතුල් කරගන්නවා, ඒ …

Read More »

The Walking Dead [S06 : E01] with Sinhala Subtitles | සුපිරිම පෙරලියක් [සිංහල උපසිරසි සමඟ]

පස්වැනි කතා සමය ආරම්භ වෙන් නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නවා, ඉතින් අද අපි ඔතනින් කතාව පටන්ගමු, ලබන සුමානේ සයවෙනි කතා මාලාව ගැන වැඩි විස්තර කියන්නම්.

Read More »

Pay the Ghost (2015) with Sinhala Subtitle|අද්භූත හැලෝවීන් රාත්‍රිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉතින් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය මට හොයලා දීපු සමීර අයියට ස්තුතිවන්න වෙනවා. මේකත් ගොඩක් අය ඉල්ලපු ජනප්‍රිය චිත්‍රපටයක්. හැබැයි ඉතින් මේක විස්තර කිරීම පොඩ්ඩක් අමාරුයි. නමුත් පුළුවන් විදිහට ලිපියක් දුන්නා. මොකද කතාව සංකීර්ණයි. 2015 සැප්තැම්බර් මස 25 දින නිකුත් වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ …

Read More »

The Walking Dead [S05 : E16] | තවත් එක් ඇරඹුමකට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉතිං දවසක් හරි පරක්කු වෙලා පුලුවන් ඉක්මනට මේකත් ගෙනාවා. ඊයෙම දෙන්න තිබුනා. නමුත්, මේ නෙට් වැඩ නැති නිසා නෙට් තියෙන ගෙවල් හොයාන ගිහිල්ලයි මේ සබ් ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න අද කොටසින් ඇවිදින මළමිණී පස්වෙනි කොටස අවසානයක් වෙනවා. පසුගිය කොටසේදී කට්ටියම එකතුවෙලා පීට්ව මරණ්න සැලසුම් කරනවා. නමුත් එතනට එකපාරටම …

Read More »

The Walking Dead [S05 : E15] | එක අරමුණක් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං? ආයුබෝවන්. ඔන්න එහෙනම් ඇවිදින මළමිණී කතා මාලාවේ පස්වෙනි අදියරේ 15ස්වෙනි කොටස ගෙනාවා. තව එක කොටසකින් මේ අලකලංචිය අවසානයක් වෙනවා. ඉතින් වැඩි දෙයක් කියන්නේ නෑ. පසුගිය කොටස ගැන බලමු. නෝහා සහ රෙජ් උදේ කෑම වේල අතරතුරදී හම්බවෙනවා. නෝහාට ඕන වෙනවා ගෘහ නිර්මාණශිල්පය ඉගෙන ගන්න. ඒ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආරක්ෂක බිත්ති වලට …

Read More »

The Walking Dead [S05 : E14] |පාරාදීසයේ බිද වැටීමේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ. හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ …

Read More »

The Walking Dead [S05 : E13] |උත්සව අස්සේ කුමන්ත්‍රණ.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පමා උනාට සමාවෙන්න ඕනා, වැඩත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ආයේ හිරවුනා, ලබන සුමානේ ඉදල කිනාට වැඩේ පැවරුවා, මට ආයේ මේකත් එක්ක එකතුවෙන්න වෙන එකක් නැහැ, ඉතුරු කොටස් තුන කිනා අරන් ඒවි, ගිය සුමානේ උනේ මොනවද කියල මතක් කරගන්නව නම් දියානගේ පුතා එක්ක රික්ගේ කට්ටිය පැටලැවෙනව, ඒ ගැටුම රික් මැද්දට …

Read More »

The Walking Dead [S05 : E12] | මතකයිනෙ… [සිංහල උපසිරැසි සමඟ]

ලිපියනම් ඒ හැටි ලියන්ට දෙයක් නැහැ අදනම්. පහුගිය සුමානේදී දකින්න ඇතිනේ, රික් තමන්ගේ කට්ටිය එක්ක අමුත්තා කියපු නගරයකට යනව, ඒ යන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවට. කොහොම උනත් රික් ලෙහෙසියෙන් විස්වාස කරන්නේ නැහැ මේ දේවල් ගැන, හැබැයි අනික් අයනම් සෑහෙන විස්වාසෙකින් ඉන්නේ, මතක ඇතිනේ ගිය පාරත් මෙහෙම වැඩක් සිද්දවුනා, මේකත් එහෙම දෙයක් කියල තවමත් …

Read More »

The Walking Dead [S05 : E11] | සැක-බිය….. [සිංහල උපසිරැසි සමඟ]

Imdb 9.7ක් අරගත්තු අද කතාංගය අරන් එන්න වගකීම බාරගත්තේ මම ඔන්න, කතා සමය මැදදි ගත්ත විරාමයෙන් අනතුරුව දිගහැරෙන දෙවැනි කොටස තමයි මේ විදියට අද අරන් එන්නෙ, 2015 පෙබරවාරි 22 (ඊයේ රෑ) විකාශනය වෙච්ච මේ කොටසත් එක්ක කොටස් 16කින් යුතු කතා මාලාවේ කතා 11ක් විකාශනය වෙලා ඉවරයි, තව කතාංග පහක් පමණයි …

Read More »

The Walking Dead [S05 : E10] | අපි තමයි ඇවිදින මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී… වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස …

Read More »
error: Alert: Content is protected !!