Wednesday , February 8 2023

Tag Archives: Sarah Wayne Callies

The Walking Dead [S05 : E09] | මරණය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම බොහොම දවසකට පස්සේ අද නැවතත් බොහොම දෙනෙක් බලන, බලන්න බලා ඉන්න සොම්බි සමඟ හටන පටන් ගන්නවා. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගමු, කාටවත් ඒ කොටස නම් අමතක නැතුව ඇති කියලා හිතනවා.  මිනී කන්නන්ගෙන් ගෙලවුනාට පස්සේ මේ කතා සමයේ මුල් කොටසම ගෙවුනේ ස්ථාන තුනකි කියන්න පුළුවනි, එකක් එරික් …

Read More »

The Walking Dead [S05 : E08] | හුටා ! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ ප්‍රමාද වුන එක ගැන, ඊයේ ගෙදර එනකොට විදුලිය නැහැ රෑ වෙලා ඒක ආවහම අකුණු ගහනවා මැෂිම දාගන්න හැටියක් වුනේ නැහැ, රෑ පුරා ලෙක්චර්ස් යනවද සබ් එක කරනවද හිත හිතා ඉදලා ඒකට ගියා, ඒ තීරණය ගැන කවුරුවත් මගෙත් එකක් අමනාප නැතුව ඇති කියලා හිතනවා. ගෙදර ආව ගමන් හැකි …

Read More »

The Walking Dead [S05 : E07] | සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අද හත්වන කොටස… අවුරුදු අග නිවාඩුවට තව ටික දවසයි තියෙන්නේ… ලබන සතියේ ඒ කියන්නේ 30 වැනිදා විකාශය වෙන කොටසින් පස්සේ මළවුන් නිවාඩුවක් ගන්න බව ඔන්න දැන්ම කිව්වා, නැත්නම් හෝ ගාලා මේල් එනවා ඇයි දෙන්නේ නැත්තේ කියලා… ආයේ කොටසක් විකාශය වෙන්න නියමිත පෙබරවාදී 8 වැනිදා… ලබන සතියේ ඇති වෙන …

Read More »

The Walking Dead [S05 : E06] | ආසන්නයටම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ. පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ …

Read More »

The Walking Dead [S05 : E05] | ඇත්ත නැත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නොදනිම පස්වැනි කොටසටත් ඇවිත්. අද ඉදලා නම් උපසිරැස ලබාදෙන්න වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. කට්ටිය මගෙත් එකක් තරහා ගන්නේ නැති වෙයි කියලා හිතනවා. කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මුකෝ අද කොටස ගැන බලන්න කලින් මුලින්ම… පසුගිය කොටසම වෙන් වුනේ අර ඩෙරිල්ගේ හිත ඇදගත් එක්වරම අතුරුදහන් වුන බෙත් වෙනුවෙන් …

Read More »

The Walking Dead [S05 : E04] | රෝහල… [සිංහල උපසිරැසි සමඟ]

සිව්වැනි කොටසට කලින් පසුගිය සතිය පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද…? ගැරත් ඇතුළු පිරිස තමුන්ගේ වාස භුමිය නැතිකිරීම වෙනුවෙන් පලිය ගන්න රික් හා පිරිස නැවතිලා උන්න පල්ලිය ආසන්නයේ තියෙනේ ප්‍රාථමික පාසලක ලැගුම්ගෙන තිබ්බා නෙව, ඒ වගේම ඔවුන් බොබ් අල්ලා ගන්න වගේම ඔහුගේ පාදයක් ආහාරයට ගන්නත් පසුබට වුනේ නැහැ, නමුත් ඒ අතරේ …

Read More »

Into the Storm (2014) | කුණාටුවක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්. සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන් අරගෙන ක්‍රමයෙන් කුණාටුවක් ඔවුන් …

Read More »

The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන්නත්, ඔවුන්ගේ …

Read More »

The Walking Dead [S05 : E02] | ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ දෙවැනි කොටස…මුල් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස පහුගිය කතා සමය අවසාන වෙනකොට ටර්මස් හි සිරකරුවන් හැටියට තමයි හිටියේ, පහුගිය කොටස ආරම්භ වුනේ ඔවුන් ගෙන් පිරිසක් මරන්න අරගෙන ගිහින් තියන තැනින්, වෙනත් දුම්රිය මැදිරියකින් ගෙනා සිව්දෙනෙකුගේ හිසට බේස් බෝල් …

Read More »

The Walking Dead [S05 : E01] | වධකයන් හා සුර දුතයන්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් වොකින් ඩේඩ් ප්‍රේක්ෂකයින් වෙච්ච දේවල් සේරම දන්නවනේ සමහරුන්ටනම් අමතකත් ඇති දැන්, ඒත් මතක අමතක හැමෝටම ඔන්න මුල ඉඳන් වෙච්ච දේවල් සාරාංශ කරලා කියන්නයි සුදානම රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් …

Read More »

The Walking Dead [S04 : E16] | ඇරඹුමක මුල්පිරුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ගේ උපකාරය ඇතුව හතරවැන්නේ සියල්ලම අරගෙන ආවා. අද කතාව ගැන මුකුත් කියන්නේ නැතුව ඉන්නම්, මෙච්චරකල් අදහස් දක්වපු ඉතාම ඉතාම ඉතාම…. සුළු දෙනාටත් බොහොම ස්තුතියි. අද වෙන්නේ මොනාද කියල බලාගන්න …

Read More »

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා, එහෙම කරන්නේ එයා ආයේ නැගිටීවි කියල හිතාගෙන, අන්තිමේදී ලිසිටත් වෙන්නේ අවාසනාවන්ත සිදුවීමක්.ඒ වගේම කැරොල් ටයිරිස්ට කියනවා කැරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව… අද එතැන් පටන්… අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම් 🙂   …

Read More »

The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල දැනගෙන හිටිය නැති බොබ්ගේ ආගමනය කොහොමද සිද්දවුනේ කියල දැනගත්තානේ. මෙච්චරකල් එකට හිටපු බෙත් සහ ඩැරල් දෙන්නත් දැන් දෙතැනක. අද හරිම අවාසනාවන්ත දෙයක් සිද්දවෙනවා කියන ගමන් මම නවතින්නම් එහෙනම්…     …

Read More »

The Walking Dead [S04 : E13] | තනිවම… [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගියපාර කොටහ හරි අසික්කිතයි, සර්පයව පුච්චන් කන එක තමා අවුල නේ. මොනා කරන්නද කරන්නම දෙයක් නැතිකමට කොරන දේවල් නොව. ගියපාර කතාංගයම වෙන්වුණේ ඩැරල් සහ බෙත් වෙනුවෙන්, දෙනන්ට දෙන්නා තමාගේ අතීතය ගැන සැහෙන දේවල් ටිකක් කියාගත්තා, ඒ වගේම දෙනන්ට දෙන්නා දැන් දෙතැනක බෙත් කොහෙද ගියේ කියල දන්නේ නැහැ, ඒ වගේම …

Read More »

The Walking Dead [S04 : E12] | ඩැරල් සහ බෙත්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් …

Read More »

The Walking Dead [S04 : E11] | අළුත් කට්ටියගේ වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කොටස මගෙන් .කණ්ඩායමෙන් අයින් කරාපු කෙනෙකුත් ඇවිත් දැන්, අමුතුවෙන් කියන්න ඕන නෑ කවුද කියල දන්නවනේ, එයා ඉන්නෙත් දැන් ටයිරිස් එක්ක, ටයිරිස් සහ එයා සම්බන්ධ වෙන්නේ මොන හේතුවකටද කියල මතක ඇතිනේ කට්ටියට, ඒ වගේම දැන් කට්ටිය අලුත් තැනකට යන්න පටන් ගන්නවා…     ටොරන්ට් එක තුල සියලුම කොටස් …

Read More »

The Walking Dead [S04 : E10] | පාර දිගේ…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස දුන්නට පස්සේ තව කොටස් හයයි තියෙන්නේ. කොහොමහරි දෙන්න බලන්නම්, එහෙමනම් ගියසුමානේ කතාව මතක්කරගමු මේක බලන්න කලින් ගවනර්ගේ පහරදීමත් එක්ක දැන් කට්ටියට යන එනමං නැතුව හැම තැනම විසිරිලා ගිහින්. කට්ටියව ආයෙමත් …

Read More »

The Walking Dead [S04 : E09] | සීසීකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ කවුද, මැරුණේ කවුද කියලවත් හොයාගන්න විදියක් නැහැ. අද ඉදන් කට්ටිය අයෙමත් පාරට වැටෙනවා, කියන්න ඕන නැහැනේ පාරට වැටුනම මොකෝ වෙන්නේ කියල. මම ගියා එහෙනම් 🙂 5 සීසන් එක ගැන මංසලේ …

Read More »

The Walking Dead [S04 : E08] | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටහෙන් කතාව ගිනියම් වෙන්න ගත්තා, ගවනර් එයාගේ පරණ පුරුදු වැඩ ආයේ පටන් ගත්තා. එයට පිහිට වුන එයාගෙම පරණ යාළුවටත් වෙච්ච දේ දැක්කනේ. අන්තිමේදී කැලේ ඇවිදන් ගිහින් ගවනර් නතරවෙච්ච තැන දැක්කනේ, හම්මේ ඉතින් අද කොටහේදී කතාව කණපිට පෙරළෙනවා. මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම්… 5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා …

Read More »

The Walking Dead [S04 : E07] | වාතාවරණය වෙනස් වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනමනම් පහුගිය කොටසේදී වෙච්ච දේවල් මතක ඇතිනේ. ගියවර කතා සමයේ දුෂ්ඨයා වෙච්ච ගවනර් මේ කතා සමයට ආගමනය වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින්හරි හරි දේවල් වෙන්න ගන්නවා. පහුගිය කතා සමයේ වගේම තමා. එයා තම වෙනස් වෙලා නැහැ, ගියවර කතාංගය වසන් උනේ ගවනර්ව වලක වැටිලනේ, එතනට එනවා කට්ටියක්, ගවනර්ව හොදට අදුනන පාටයි, …

Read More »
error: Alert: Content is protected !!