Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Sathyaraj

Thambi (2019) Sinhala Subtitles | මල්ලි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සිනමා රසික රසිකාවියන් වන ඔබලා හොඳින් දැකපු කාරණාවක්.! ඉතින් …

Read More »

Jersey (2019) Sinhala Subtitles | ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවෙන් ලියැවුනු – ජර්සි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, අදත් නවතම තෙලිඟු සිත්තමකට සබ් අරගෙනයි මම ඇවිල්ල ඉන්නෙ. තෙලිඟු රසික අපි කවුරුත් එනකම් ආසාවෙන් බලාගෙන හිටපු තවත් එක් සිත්තමක් තමයි Jersey කියන්නෙ. කවුරුත් හිතුවෙ මේක මොකද මෙච්චර පරක්කු කියල තමයි. කොහොම වුනත් දවස් දෙක තුනකට කලින් හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනු නිසා සබ් එක කරන්න මට බාර වෙනව. …

Read More »

Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද? …

Read More »

Nota (2018) Sinhala Subtitles | එක්ව ගොඩනගමු දේශය! [සිංහල උපසිරැසි සමඟ]

තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ වගේම මේ චිත්‍රපටය Shan Karuppusamy …

Read More »

Kadaikutty Singam (2018) Sinhala Subtitles | දඟකාර සිංහ පැටියා [සිංහල උපසිරසි සමඟ]

කාර්ති සිවකුමාර් නැත්තන් සුපිරි දමිළ නළු සූර්යාගේ මල්ලි කාර්ති ගැන ඔයාලා කවුරුත් දන්නවනේ..! එහෙනම් අද මම අරන් ආවේ කාර්ති ගේ අළුත්ම චිත්‍රපටියට සිංහල උපසිරැසිය..! හැමදාම එන චිත්‍රපටි රාමුවෙන් පොඩ්ඩක් විතර වෙනස්ම විදියේ වැඩ වලට අතගහන කෙනෙක්නේ කාර්ති කියන්නේ.! ඒ කිව්වේ නිතරම අර කට්ටිය කියනවා වගේ දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩු කේස් …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන …

Read More »

Thalaivaa (2013) Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම හුඟ දවසකට පස්සෙ දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. …

Read More »
error: Alert: Content is protected !!