Friday , August 12 2022
Breaking News

Tag Archives: Satish Kaushik

කාගස් (2021) Sinhala Subtitles | කඩදහියෙන් මැරුනු මිනිසා… [සිංහල උපසිරසි]

මේ කඩදහිත් හරි අරුම පුදුම දෙයක්. පුවත්පත්, ලිපි, පෙම්හසුන්… මේ ඔක්කොම කඩදහි… හැමදාම ඕනෙ වෙන කඩදහි… මහ වැස්සේ ඔරුවක් වී පාවෙන කඩදහියක්… ගැහෙන සීතලේ ගිනිගෙන දැවෙන කඩදහියක්… අහසේ පාවෙන සරුංගලයේ ඇලවුනු කඩදහියක්… මුලු ලොවම යුද වැදුනු කඩදහියක්… රාජකාරි ලිපි ලියන්නෙත් කඩදහියක… රට රටවල කොඩි හදන්නෙත් කඩදහි වලින්… සම්බන්දකම් වල සාක්ශියත් …

Read More »

Bade Miyan Chote Miyan (1998) with Sinhala Subtitles | ලොකු මහත්තයා සහ පොඩි මහත්තයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම  මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා  වෙලා තියෙන දේට  සයිට් එකට දැන් අපිට  ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි …

Read More »

Tharai Thappattai (2016) with Sinhala Subtitles | සංගීතය නමින් උපන්නෙමි, ප්‍රේමය නමින් මිය යමි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂක තුමා කවුදැයි …

Read More »

Double Dhamaal (2011) with Sinhala Subtitles | මෙහෙමත් කපටිකම්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම්  මේ චිත්‍රපටයේ රඟපාන්නේ… Sanjay Dutt as Kabir Nayak Ritesh Deshmukh as Roy Kangna Ranaut as Kiya Nayak Mallika Sherawat as Kamini Arshad …

Read More »

Tere Naam (2003) with Sinhala Subtitles | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරි‍න්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා …

Read More »
error: Alert: Content is protected !!