Friday , August 19 2022
Breaking News

Tag Archives: Sean Bean

Time (2021) [S01 : E03] Sinhala Subtitles | අඳුරින් එළියට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු …

Read More »

Time (2021) [S01 : E02] Sinhala Subtitles | දගගෙයි දඩුවම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටයිම් කතාමාලාවේ දෙවැනි කතාංගය අරගෙන එන වගකීම බාර වුනේ මට. ඉහළ IMDB අගයක් ලබාගෙන තිබෙන බ්‍රිතාන්‍ය අපරාධ කතා වර්ගීකරණයට අයත් විශිෂ්ට කතාමාලාවක් වෙන ටයිම්හි පළවැනි කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඉන්න ඇත්තෙ නේද? එහෙමනම් කෙටියෙන් වගේ කියලා ඉන්නම්කෝ මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා. වෘත්තීයෙන් ගුරුවරයෙක් වෙන මාක් කොබ්ඩන් …

Read More »

Time (2021) [S01 : E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු කෙටි රුපවාහිනී කතාමාලාවක් රැගෙනයි. තනියෙම නෙමේ තවත් දෙදෙනෙකුත් හවුල් කරගෙන. කෙටියෙන් කියනවා නම් කණ්ඩායම් වැඩක් විදියට. ඉතින් ”නිලුපුල් සහ සසිත් සහෝදරයාට” ස්තුතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. ඒවගේම කියන්න ඕන මීට දැන් ඇවිත් මාස කිහියපක් වෙනවා. මේ අරගෙන එන්නෙ ඒ …

Read More »

Wolfwalkers (2020) Sinhala Subtitles | වෘක පාලකයෝ [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච අලුත්ම 2D animation ෆිලුමකට තමයි මේ උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ.මේ චිත්‍රපටය ගැන කිව්වොත් ඉතින් ලෝකයේ ඉන්න Oscar සම්මාන ලාභී අධ්‍යක්ෂක කෙනෙක් වන Tom Moore මහතා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.මට නම් හිතෙන්නෙ මේ චිත්‍රපටයත් Oscar සම්මානයකට උරුමකම් කියයි කියලා. මේ චිත්‍රපටය Apple tv+ …

Read More »

Patriot Games (1992) Sinhala Subtitles | දේශප්‍රේමී සෙල්ලම [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මං ඔයාලට සිංහල සබ් එකක් අරන් ආවා. ඇඳිරිනීතිය දවස්වල ඉක්මණට සබ් හදලා එව්වත් යලිත් විවෘත වුන ශ්‍රී ලංකාවත් එක්ක මම ත් පොඩ්ඩක් වැඩ ගොඩක හිරවුනා. ඒ සිනමාහල් ආපහු විවෘත කිරීමත් එක්ක. ඉතින් චිත්‍රපටයට අවසර අරන් ස් එක හදාගන්න …

Read More »

Black Death (2010) Sinhala Subtitles | වසංගතය තුල ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් ඔයාලා හැමෝටම මේ දවස් වල මුලු ලොකයම භයානක වසංගතයකට මුහුන දීලා ඉන්නේ කියලා හැමෝම දන්නවනේ.ඉතිං අද අරගෙන ආව කතාවත් මේ වසංගතයක් ගැන කතාවක් තමයි. 13 වන ශතවර්ෂය මැද බාගය වනවිට යුරෝපය දැඩ් අපහසුතාවක් මැද්දේ ගෙවිමින් පැවතුන කාල වකවානුවක් වුනා.කුරුස යුද්ධය තුලින් හෙම්බත්ව සිටි පාලකයනුත්. පල්ලියෙන් හා රදල පැලැන්තියෙන් එල්ල …

Read More »

Black Beauty (1994) Sinhala Subtitles | අශ්වයෙකුගේ ජිවිත කතාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell …

Read More »

Flightplan (2005) with Sinhala Subtitles | මරණයට අත වැනූ ගුවන් ගමන [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටිය 2005 තිරගතවුන Thriller/Drama ගණයට අයත් එකක්. මෙය IMDB 6.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Schwentke. ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Jodie Foster විසින්. ඔයාල Panic Room කියන චිත්‍රපටිය බැලුවනම් මෙයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. චිත්‍රපටියක් නරඹන්න කලින් ඒකෙ කතාව යන්නේ කොහොමද කියල අදහසක් ගන්න හැමෝම කැමතියිනේ. …

Read More »

Drone (2017) Sinhala Subtitles | යුද්ධයේ අතුරු කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අලුත්ම ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයෙත් ආවා.මේ ෆිලුම අයිතිවෙන්නේ Thriller කාණ්ඩයට.මේක යුද්ධය නිසා ඇතිවුන අතුරු බලපෑමක් අලලා නිෂ්පාදනය වුනු ෆිලුමක් කියලා කියන්න පුළුවන්.Lord of the Rings චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවුනු Sean Bean මේකේ ප්‍රධාන චරිතයකින් දැකගන්න පුළුවන්.ඒ වගේම Godzilla (2014) චිත්‍රපටයට,The Flash රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වුනු Patrick Sabongui …

Read More »

Ronin (1998) with Sinhala subtitles | සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! මේ වතාවෙ අරගෙන ආවෙ ටිකක් විතර අමුතු විදිහෙ ෆිල්ම් එකක්, ගොඩක් අය බලල ඇති කියල හිතනව, ප්‍රධාන චරිතය තමයි Robert De Niro, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 සැප්තැම්බර් 25වෙනිද, IMDB අගය 7.3 ලැබිල තියෙනව, අධ්‍යක්ෂණ කරල තියෙන්නෙ John Frankenheimer, ඇත්තටම සෑහෙන දුරට සාර්ථක …

Read More »

Kingsglaive: Final Fantasy XV (2016) With sinhala subtitles | සියල්ලන්ගේ අනාගතය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි එහෙමනම් අපි බලමු මේක මොනවගේ කතාවක්ද කියලා. මායාබලයෙන් සපිරුණු සාමකාමී රාජ්‍යයක් තියෙනවා ලුශිස් කියලා. කාලයත් සමග නෙෆ්ලීම් කියන රාජ්‍ය යාන්ත්‍රිකව …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Pixels (2015) with Sinhala Subtitles|ගේම් පිස්සුව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Equilibrium (2002) | හැඟීම් දැනීම් නැති ලෝකයක් ! [සිංහල උපසිරසි සමඟ]

ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ …

Read More »

Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම ‍තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා …

Read More »

Death Race 2 (2010) | නිදහස උදෙසා තරග කරමි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හායි….කොහොමද ඔන්න ඉතින් මාත් අද ඉදලා සබ් දෙනවා.හැමදාම කරන්නේ ඉතින් සබ් බාන එකනේ ඉතින් මටත් සබ් එකක් කරන්න හිතුණා. මේක මගේ පළවෙනි සබ් එක…වැරදි නම් ගොඩක් ඇති..ඒ ඔක්කොටම සමාව ඉල්ලනවා..වැරදි අඩු පාඩු ඔක්කොම පහළින් කමෙන්ට් කරල යන්න යළුවනේ….ඒ වගේම මට මේ අවස්ථාව දුන් රොයිලි සහෝටයි, හසන්ත සහෝටයි, වාසල සහෝටයි තෑන්ක්ස් …

Read More »

National Treasure (2004) Sinhala Subtitles | සැගවුන නිධානය [සිංහල උපසිරැසි සමඟ]

“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.” මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී …

Read More »

Cleanskin (2012) Sinhala Subtitles | රහස් පරීක්ෂණයක්…[සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම විකියා සොයුරාට ස්තූති කරනවා. ඔහු තමා මට පහුගිය බ්‍රහස්පතින්දා මේ බයිස්කෝප් එක ගැන කිව්වෙ. මේක ඉතින් මම අරගෙන බැලුවා, බලද්දිම තේරුණා මේකට නම් අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕන කියල.මොකද මේ කථාව අද කාලෙ වෙන සිද්ධි වලට ගොඩක් සම්බන්ධයි. අපේ රටටනම් ඒ තරම් නෑ…තරමක් විතර සංකීර්ණ කථාවක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ රේටින් …

Read More »

The Hitcher (2007) with Sinhala Subtitles | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) …

Read More »
error: Alert: Content is protected !!