Saturday , January 28 2023

Tag Archives: Sebastian Stan

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles | එකම ලොවක්, එකම ජනතාවක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය …

Read More »

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.  එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles | බැරන් සීමෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ… පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් …

Read More »

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁  කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ …

Read More »

The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]

වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀 කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ …

Read More »

The Last Full Measure (2019) Sinhala Subtitles | මිය යෑම අහිමි වනවාට වඩා සැපකි [සිංහල උපසිරසි සමඟ]

අද මම ගේනාවේ හැමෝම බලන්න කැමති යුධ කාතාවක්. මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්. නිකමට ඔයා හිතන්න ඔයත් එක්ක එකට හිටිය යාළුවා මේ ලෝකේ දාලා යනවා කියලා. ඊටත් වඩා ඔයාව බේරගන්න ගිහිල්ලා එයා මේ ලොකේ දාලා යනවා කියලා. ඔයාලට මොනතරම් දුකක් හිතෙයිද? ඒක ගැන හිත හිත දුක් වෙන්න සිද්දවෙයි නේද? මේකත් …

Read More »

Destroyer (2019) Sinhala Subtitle | කිළිටි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

I, Tonya (2017) Sinhala Subtitles | දැනුම නොමැතිකොට හැකියාවට වටිනාකමක් නැත…. [සිංහල උපසිරැසි සමඟ]

දැනුම නැත්තන් ඇයි හැකියාවෙන් පලක් නොවෙන්නේ? ඔව් ඔයාලා ඒ ගැන තර්ක විතර්ක ගෙන්න කලින් මේ චිත්‍රපටය බලන්න කියල මම ආරධනා කරනවා. මේ කියන්න යන්නේ සත්‍ය කතාවක් මිසක් කවුරුවත් හිතල ගොතපු කතාවක් නෙමෙයි. ටාන්යා හාඩින්ග් කියන නම ඔලිම්පික් තරඟ ගැන උනන්දු කෙනෙක් නම් අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මේ චරිතය ලොව …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

The Martian (2015) with Sinhala Subtitle | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්. [සිංහල උපසිරැසි සමඟ] *100*

  2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001 නමැති ප්‍රංශ සිනමාපටයට උපසිරසියක් ලබාදීමත් එක්ක ලැබුණු උරුමය වෙච්ච ආදරණීය කොටි වලිගය අල්ලගෙන (දැන් නම් කොටියව බදාගෙනම ඉන්න වෙලයි තියෙන්නෙ 😛 ) අවුරුදු දෙකයි මාස නමයක් පමණ ගතවෙලා ගිහින් තියන අද දවසේ (2015 දෙසැම්බර් 09) සියවැනි උපසිරසි නිර්මාණය ඔබට තිලිණ කරන්නයි මේ සුදානම. බොහොම හෙමිහිට ආපු ගමනක් මේක …

Read More »

Captain America: The First Avenger (2011) with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් …

Read More »
error: Alert: Content is protected !!