චීනයෙන් රුසියාව වෙත මාර වෙන්න තමයි මේ සුදානම් නමුත් මේ පැනිල්ල රටකින් රටකට පනින පැනුමක් විතරක් නෙමෙයි කාල තරණයක්…. කොටින්ම ක්‍රි.ව. 1237 වගේ ඈත කාලයකට, සත්‍ය සිදුවීම් සහ රුසියානු ජනප්රවාදයේ එන මේ සටන පිලිබඳ සඳන් නොයෙකුත් කතාන්දරය ඇසුරෙන් නිර්මාණය වුන මේ සුපිරි ක්‍රියාදාම යුධමය චිත්‍රපටය, Vikings, Game of Thrones, Spartacus …
Read More »