Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Shakti kapoor

Shimla Mirchi (2020) Sinhala Subtitles | බෑණත් මන්, කොල්ලත් මන්..! [සිංහල උපසිරැසි සමඟ]

ශිම්ලාවේ මිරිස්” කියන අර්ථය තමයි මූවී එකේ තේරුම වශයෙන් තියෙන්නේ. ආදර කතාව ගණයට අයත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රමේශ් සිපි. වැදගත් කරුණක් වන්නේ මෙම චිත්‍රපටය නිකුත් කිරීමට දින වෙන් කරලා තිබුණේ මීට අවුරුදු පහකට කලින්ලු. මේ චිත්‍රපටය මිලදී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු නිසා මෙය සිනමාහල් වල තිරගත වෙන්න පරක්කු වුණා. …

Read More »

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Dosti: Friends Forever (2005) with Sinhala Subtitles | දෙවියන් දුන් තිළිණයකි එය වේ මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය… මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ. ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් …

Read More »

Kyaa Kool Hain Hum 3 (2016) with Sinhala Subtitle | විනෝද සාගරයේ තුන්වන වරටත් කිමිදෙමු… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු. මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් …

Read More »

Andaz Apna Apna (1994) |මෙහෙමත් තක්කඩියෝ දෙන්නක්. [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ, ඔන්න ඉතින් නැවතත් ආවා බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට. මෙදා සැරේ ටිකක් පරණ එකක් ගෙන්න හිතුවේ මේ වගේ සුපිරි ෆිලුමක් අපේ අඩවියේ නැති එක ලොකු අඩුපාඩුවක් කියලා දැනුණ නිසා. ඇත්තටම මම මේක උපසිරසි ගන්වලා දෙන්න කියලා දුන්නේ අපේ සමීර කරුණාරත්න අයියා. අලුත් ෆිල්ම් ටිකක් උපසිරසි ගන්වන්න ලැබුණ නිසා …

Read More »
error: Alert: Content is protected !!