Friday , August 19 2022
Breaking News

Tag Archives: Shilpa Shetty

Garv: Pride and Honour (2004) | අභිමානය සහ ගෞරවය …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ …

Read More »

Dus (2005) | මැයි 10 වෙනිදට මොනවා වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරසිය හෙවත් පළවෙනි සබ් එක අරන් ආව ඔයාලට.පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක් මුලින්ම අරන් ආවේ.මෙච්චර කල් කරේ බයිස්කෝප් එකේ දෙන සබ් බාන එක විතරයි.මටත් හිතුණා සබ් එකක් කරන්න කියලා.මට පොඩ්ඩක් සිංහල ටයිපින් අවුල්,ඒනිසයි මේක මට දෙන්න පරක්කු උණේ,මං දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලක් මට ලගදි හම්බුනා,ඒකත් …

Read More »

Life in a Metro (2007) | හිඳීවී කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ කලක ඉඳන් හදපු එකක්..දැන් තමා ඉවර කරගත්තේ.. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක් නම Life In a Metro..මෙය 2007 වසරේ තිරගත වූවක්, මෙය Barfi(2012), Kites(2010), Gangster(2006), Murder(2004) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ …

Read More »

Dhadkan (2000)| හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්….! Dhadkan (හදගැස්ම) මේ මුවි එක 2000දි තමයි තිරගතවුනේ හරියටම කිව්වොත් 2000 අගොස්තු 11 වෙනිද තමයි. ඔන්න පලවෙනි සතියෙම $45,380 (USA) ආදායමක් ලබලා තියෙනවා නරකම නෑනෙද? Dharmesh Darshan තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. 6.3/10-IMDb අගයත් නරකම නෑ මේ මුවි එක Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා. කොහොමද යාළුවනේ ඔන්න මමත් බයිස්කොප් එකකට …

Read More »
error: Alert: Content is protected !!