Thursday , August 11 2022
Breaking News

Tag Archives: Shraddha Kapoor

Baaghi 3 (2020) Sinhala Subtitles | හිතුවක්කාර තුන්වන පරිච්ඡේදය…! [සිංහල උපසිරැසි සමඟ]

  එය දිගු ගමනකි… නමුදු මා හට කිසි බියක් නැත… සිනහව සමගින් එය ගෙවී යාවි… නුඹේ පාදයේ කටුවක් ඇනුනද, ඒ වේදනාවද අප දෙදෙනා අතරේම බෙදී යාවි… නුඹ කුමක් පැවසුවත්, මා නුඹ වෙනුවෙන්, පරදින්නම් දහස් වරක් වුවද… නීරෝගීමත්, සෞඛ්‍යමත් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල ලෝකයේ ඇතිවෙලා තියෙන වසංගත …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles | මෙලෝ රහකට නැති උන්! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!! පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්. ආයේත් කියනවා බලන්න එපා… මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ. ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ. ආයෙත් කියන්නේ බලන්න එපා…. බැලුවොත් ඔබ ඇබ්බැහි වෙනවා ආයෙ දෙකක් නෑ… හිනා වෙන්නද …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Stree (2018) Sinhala Subtitles | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්… නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය… දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන… සැබෑ ආදරයක්.. ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා.. එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ.. ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු …

Read More »

Haseena Parkar (2017) Sinhala Subtitles | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නිර්මාණය වූවක් වීමයි. …

Read More »

Half Girlfriend (2017) With Sinhala Subtitles | හැංගි විහංගි… [සිංහල උපසිරසි සමඟ]

මං දන්නෙ නෑ මගෙ ජීවිතේදි මට මෙච්චර දේවල් වුනේ ඇයි කියල. කසාදෙ…. දික්කසාදෙ…. පිළිකාව…. මේ ඔක්කොම මාව හොයාගෙන ආවෙ අවුරුදු තුනක් ඇතුළතදි. මාධව් ඔයා මගෙ ජීවිතේට දෙපාරක් ආවා. පලවෙනි පාර වෙලාව අපේ නෙවෙයි, දෙවෙනි පාර අපිට වෙලාව තිබුන නෑ. මම පට්නාවල ජොබ් එකකට ආවෙ මට සමහරවිට ඔයාව මුන ගැහෙයි කියල. …

Read More »

Rock On 2 (2016) with Sinhala Subtitles | නැවත එකතු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ …

Read More »

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් …

Read More »

Baaghi (2016) Sinhala Subtitle | මං තාම පටන් ගත්තා විතරයිනේ [සිංහල උපසිරසි සමඟ] (50*)

කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ …

Read More »

Any Body Can Dance 2 (2015) (ABCD 2)|වේදිකාව නැවතත් ඔබට බාරයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.. ඔන්න ඔයාලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන තමයි මම මේ එන්නේ. හැමදේකටම කලින් මුලින්ම ස්තුති කරන්න ඕන අපේ චාලිඳු දේශාන් (කිනා) සහෝට. මම මේකට සබ් කරන්න කොච්චර ආසාවෙන් හිටියත් කිනා තමයි මේක මුලින්ම බාරගෙන තිබ්බේ. ඉතින් මම එයාගෙන් ඉල්ලුවාම ලෝබ නැතුව එයා දුන්නා. තෑන්ක්ස් කිනා. මේකට හොඳ රිප් එකක් ආවේ …

Read More »

Haider (2014) | වෛරය හා නිදහස ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අහම්බෙන් වගේ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන එන්න පුලුවන් වුණා. මුලින්ම කරන්න ඕන ප්‍රමාදය හේතුවෙන් සමාව ඉල්ලීම. විදුලිය ඇණ හිටීම නිසා පැය දහයක් විතර ප්‍රමාද වුණා. ඒ වගේමයි මේක කරන්න කියලා භාර දුන්න හසන්ත අයියටයි සමීර චතුරංග අයියටයි ස්තුති කරන්නත් ඕන. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන කියන්නම්. කියන්න දෙයකුත් …

Read More »
error: Alert: Content is protected !!