Tuesday , August 16 2022
Breaking News

Tag Archives: Shraddha Srinath

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

K-13 (2019) Sinhala Subtitles | මිනීමැරුමක්ද ? [සිංහල උපසිරසි සමඟ]

මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැල්ම දානවා. මදි හෙමීට එතනට ළංවෙලා …

Read More »

Jersey (2019) Sinhala Subtitles | ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවෙන් ලියැවුනු – ජර්සි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, අදත් නවතම තෙලිඟු සිත්තමකට සබ් අරගෙනයි මම ඇවිල්ල ඉන්නෙ. තෙලිඟු රසික අපි කවුරුත් එනකම් ආසාවෙන් බලාගෙන හිටපු තවත් එක් සිත්තමක් තමයි Jersey කියන්නෙ. කවුරුත් හිතුවෙ මේක මොකද මෙච්චර පරක්කු කියල තමයි. කොහොම වුනත් දවස් දෙක තුනකට කලින් හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනු නිසා සබ් එක කරන්න මට බාර වෙනව. …

Read More »

Urvi (2017) Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්. කතාව ගැන කිව්වොත්,කතාව ගෙතෙන්නෙ ආශා (Shruthi Hariharan)කියලා කෙල්ලෙක් …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »

Richie (2017) Sinhala Subtitles | සාගර පතුලේ සිට රැගෙන ආ පෞරාණික ප්‍රතිමාවේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දශක ගණනාවකට කලින් සිදුවෙච්ච කතාවක්. මුහුදු තීරයේ තිබිච්ච ගමක, මසුන් සහ මුහුද තමන්ගේ ජීවිකාව කරගත්ත ධීවරයෙක්ට අහම්බෙන් නිධානයක් හම්බුණා. ඒ තමයි, ‘මිත්‍රත්වය.’ ඉතිහාස කතා වල වචන දෙකක් නැවත නැවතත් භාවිතාවේ යෙදුනා. දෙවැනි වචනය තමයි “බය” කියන එක. ද්‍රෝහී වෙන්න උල්පන්දම් දේවි කියන බය. ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවෙච්ච …

Read More »

Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක …

Read More »

Kaatru Veliyidai (2017) with Sinhala Subtitles | අවසන් හුස්ම පොදත් වා තලයට මුසුවන තුරාවට, ආදරයේ නාමයෙන් නුඹව සොයා එන්නම්…! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා කියලා. දැකපු වෙලාවෙම මගේ හිත මොකක්දෝ වෙලා ගියා කියලා මට තේරුණා. ඔයාටත් එහෙම්මම වුණා කියලා මට විශ්වාසයි. මොකද, මං කාටවත් නොකියා …

Read More »
error: Alert: Content is protected !!