Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Shweta Tripathi

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E08] Sinhala Subtitles | ඔහුට පවසන්න මා මිය ගිය බව [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මේ අරන් එන්නේ ඒ කළු ඇස් දෙකේ කතාමාලාවේ අවසන් කොටස. කලින් කොටසේ සිද්ධ වෙච්ච දේ ටිකක් මතක් කරගෙන ඉමු. සිද්ධ වෙච්ච දේවල් එක්ක, කිසි වරදක් නොකරපු තමන්ගේ දෙමව්පියෝ විඳින දුක දැක්ක ශිඛා තීරණයක් ගත්තා. හැමදේම ගැනම ශිඛාට දැනුනේ කලකිරීමක්. ඒ තීරණය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ තමයි …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E07] Sinhala Subtitles | කුලී ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

ශිඛා ආරක්ෂිතයි කියලා හිත හදාගන්නත් කලින්ම පූර්වා වික්‍රාන්ත්ට පෙන්නුවා ෆොටෝ එක නිසා මිනිහගේ ඔලුව ආයෙත් යකාගේ කම්මල වගේ වුණා. පූර්වාගේ බැල්ම වැටුණා කියන්නේ ඉතින් ශිඛාගේ ජීවිතේ ගැන කිසිම සහතිකයක් තියාගන්න බෑ. ඔය අතරේ පූර්වාට ඕන වුණේ මේ කෙල්ල කවුද කින්ද මන්ද වතගොත ටික දැනගන්නයි. ගෝල්ඩන්වත් ගෙන්නලා සිද්ධිය ගැන ඇහුවට ගෝල්ඩන් …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E06] Sinhala Subtitles | හුස්ම ගන්නට අවසර නෑ [සිංහල උපසිරසි සමඟ]

නොහිතපු දෙයක් එක්කමනේ කලින් කොටස පටන් ගත්තේ. හැමදේම අත ඇරලා හැමෝගෙන්ම පලිගන්න හිටිය වික්‍රාන්ත්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඒත් දැන් ඉස්සරහට තවත් පරිස්සම් වෙන වගකීමත් තියෙනවා වගේම තමන්ගේ එකම වස්තුව පරිස්සම් කරගන්නත් වෙනවා කියලා එයාට තේරුණා. ගෝල්ඩන්ගේ කෝල් එකත් එක්ක ගෝල්ඩන්ගේ ගෙදරට ගිහිල්ලා එතන සිද්ධිය හරියට රස විඳින්න කලින් එතනට ධර්මේෂ් …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E05] Sinhala Subtitles | ඔබ නැතුව ඔබ එක්ක [සිංහල උපසිරසි සමඟ]

වතුර පැන්න හේතුව තාමත් වික්‍රාන්ත්ට හිතා ගන්න බැරිවුණා. දැනුනු කම්පනය ඉස්සරහ පීනන්න දන්නේ නැති වුණත් ගඟට පනින්න දෙපාරක් හිතන්න වුණේ නෑ. වික්‍රාන්ත් මතු වුණේ කෑලි වෙච්ච ඒ අත පාවී පාවී තිබුණු හරියෙනුයි. ඇඟිල්ලක තිබ්බ ඇලුමිනියම් මුද්ද දැකපු ගමන් හැමදේම ඉවරයි නේද හැඟීමක් ආවා. හැමදේම හීනයක් වගේ දැනෙද්දී ඇස් පියවීගෙන එද්දි …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E04] Sinhala Subtitles | පතොරම් හතරයි, කතාව ඉවරයි [සිංහල උපසිරසි සමඟ]

වික්‍රාන්ත්ව අහුවෙන්න තිබ්බ අන්තිම තැනට වෙනකම් අහුවෙලා හිටියේ. පූර්වාත් එක්ක කසාදේ. ජීවිතේ වැඩියෙන්ම මගහැරපු, වැඩියෙන්ම අකමැති ඒ ජීවියාව දැන් කසාද බඳින්න වෙලා. ගෙදර අයගේ සන්තෝසේ ඉහටත්. SSP එකේ මරණයේ හැබෑම ගොදුර තමන් නේද කියලා වික්‍රාන්ත්ට හිතුනා. ඒ හැමදේටමත් වඩා වික්‍රාන්ත් කල්පනා කළේ ශිඛා ගැන. එයා මේක දැනගත්තම මොකක් වෙයිද? මේක …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E03] Sinhala Subtitles | සමුගත් සොඳුරියේ..!! [සිංහල උපසිරසි සමඟ]

අලුත් රස්සාවක්, ශිඛා එක්ක අලුත් ජීවිතයක්, පුංචි ගෙයක්, පුංචි වාහනයක්, පුංචි බලු කුක්කෙක් ඔය හීන ටික හැබෑ වෙන්න පාර හැදීගෙන ආවා විතරයි වික්‍රාන්ත්ගේ ජීවිතේ නොහිතපු විදිහට යූ ටර්න් එකක් ගත්තා. ඒ දෙන්නගේ පුංචි ලෝකෙට අනාරාධිත තුන්වෙනියා ආවේ ඒ ආදරණීය පුංචි ලෝකයට මාරයාවත් එක්කගෙන. කලින් කොටස් වලදි අපි දැක්කා වික්‍රාන්ත්ට කවදාවත් …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E02] Sinhala Subtitles | ගිරයට හසු වූ පුවක් ගෙඩිය මං [සිංහල උපසිරසි සමඟ]

එයාව මං මුලින්ම දකිද්දී මට අවුරුදු 7යි. නැත්තම් හිතාගන්නකෝ එයා මාව දැක්කයි කියලා. මොන හේතුවකටද මන්දා එයාව දැක්ක ගමන් මට හිතුනේ හැංගෙන්න. එයාට මුණ නොගැහි ඉන්න. ඒත් මං එච්චර වාසනාවන්ත වුණේ නම් නැහැ. එයා මගේ පස්සෙන් එන්න ගත්තා. මට බේරිල්ලක් තිබුණෙම නැහැ. ඒත් හදිසියෙම මගේ ඉරණමට වාසනාව උදාවුණා. හැම අපලයක්ම …

Read More »

යේහ් කාලි කාලි ආකේන් AKA ද බ්ලැක් බ්ලැක් අයිස් [S01 : E01] Sinhala Subtitles | මාරයා කැඳවූ ආදරී [සිංහල උපසිරසි සමඟ]

මනුස්සයෙක්ව විනාස කරලා දාන්න පුළුවන් දේවල් 3යි… 1. සල්ලි 2. බලය එතකොට 3…????? “මගේ යාලුවෙක් වෙනවද?” කෙල්ලෙක්ගෙ කටින් අහන ඒ වචන තුන කොල්ලෙක්ට ගෙනත් දෙන්නේ සතුටක්. ඒත් මට එහෙම වුණේ නෑ. ඒ වචන තුන, ලස්සනට ගලාගෙන ගිය මගේ ජීවිතේ අපායක් කරලා දැම්මා.. මගේ ජීවිතේ කියන දේ සෙල්ලම් බඩුවක් ගානට දැම්මා.. …

Read More »

The Gone Game (2020) Complete Series Sinhala Subtitles | උවදුර අතරේ සිටු මැදුරෙන් අතුරුදන් වූවකු සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සැලකිය යුතු කාලෙකට පස්සෙ සබ් එකකුත් අරගෙන මම ඇවිත් ඉන්නව බයිස්කෝප් එකත් එක්ක. පහුගිය දවස් ටිකෙ ජාති බේදයක් නැතිව ආගම් බේදයක් නැතිව වර්ණ බේදයක් නැතිව, දුක්පත් රටවල් පොහොසත් රටවල් වෙනසක් නොකර ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කරමින් පැතිරී ගිය කොරෝනා වසන්ගතයෙන් තවමත් තර්ජනයට ලක්වෙමින් පවතින රටවල් …

Read More »

Mehandi Circus (2019) Sinhala Subtitles | සැබෑ ආදරේ නම් මෙය තමා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හිතාදර බයිස්කෝප්වාසි සහෘදයිනේ ඔන්න ඔයාලට සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. සැබෑම සැබෑ ආදර කතාවක්. ලෝකෙ කෙනෙක් අවංකවම ආදරේ කළා නම් මෙහෙමයි ඉන්න ඕනෙ. සමහරු නම් මෝඩ කමක් කියයි වර්තමාන සමාජය අනුව. ඒත් හිතට එකඟව ආදරේ නම් මෙයම තමා. අලුත් නළු නිළියෝ, හැංගිලා තිබුණ චිත්‍රපටයක්. මෙලෝ රහක් නැතිවෙයි කියල හුඟක් …

Read More »
error: Alert: Content is protected !!