Thursday , October 6 2022
Breaking News

Tag Archives: Simon Pegg

Luck (2022) Sinhala Subtitles | අවාසනාවද වාසනාවකි. [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු 05 වෙනිදා Apple TV+ හරහා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නේ. සුප්‍රසිද්ධ Skydance Animation සමාගමේ නිෂ්පාදනයක් ලෙසත් Peggy Holmes ගේ අධ්‍යක්ෂණයක් විදිහටත් තමයි මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. මේ වෙනකොට චිත්‍රපටයට …

Read More »

The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles | අතුරුදන් වූ ලෝකයේ වීරක්‍රියා [සිංහල උපසිරසි]

ICE AGE කිව්වම නොදන්න කෙනෙක් ඇති කියලා මම හිතන්නෙ නෑ. ඔන්න ඉතින් Ice Age පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 20කටත් ළඟයි.🥺 අපි පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් බලපු Ice Age movie series එකේ අළුත්ම movie එකට සබ් අරගෙනයි අද ආවෙ. Ice Age The Adventures of Buck Wild චිත්‍රපටය පසුගිය ජනවාරි 28 …

Read More »

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ …

Read More »

Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා …

Read More »

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම …

Read More »

Absolutely Anything (2015) with Sinhala Subtitles | ඇත්තටම ඕනදෙයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න හම්බුණේ. මේක නම් කොහොමහරි කරලා සතියක් විතර යද්දි ඉවර කරගන්න පුළුවන් වුණා. මේක මගෙ හත්වෙනි උපසිරැසිය. මේකත් අනිත් …

Read More »

Star Trek Beyond (2016) with Sinhala Subtitles | සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ] (50*)

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍ර‍පටමාලාවේ 13 වැනි චිත්‍ර‍පටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍ර‍පට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස …

Read More »

Man Up (2015) with Sinhala Subtitles | වැරදුණු පෙම් හමුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චිත්‍රපටක් ගේන්නයි මේ සූදානම. මේක සෑහෙන කාලෙකට කලින් බාරගත්තු එකක්. මොනා කරන්නද ඉතින් අනිත් වැඩ රාජකාරි එක්ක පරක්කු වුනා. ඒවගේම මෙච්චර කාලයක් උපසිරැසිකරණයේ යෙදිලත් කොමඩි චිත්‍රපටයකට උපසිරැසියක් කරන පළමු වතාව. නම දැක්ක ගමන්ම කතාව ගැන තේරෙනව ඇතිනෙ. මමත් පොඩ්ඩක් කියන්නම්. නැන්සි පැටර්සන් කියන්නෙ අවුරුදු 34ක තනිකඩ යුවතියක්. ඒ වයසටත් …

Read More »

Mission: Impossible – Rogue Nation (2015) with Sinhala Subtitles| IMF හි අවසානය? (100) [සිංහල උපසිරැසි සමඟ]

කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ …

Read More »

Kill Me Three Times (2014) |කප්පම් ,මිණිමැරුම් සහ පළිගැනීම් …..!!! [සිංහල උපසිරැසි සමඟ]

The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක  Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු  “black comedy thriller” උපඝණයේ සලරුවක්.  Kriv Stenders  අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer,  Simon Pegg, Luke Hemsworth  වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස් එහෙමත් 6.5ක අගයක් ලැබිලා …

Read More »

Star Trek (2009) | තාරකා අතර සටනක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ සුපිරිම ෆිල්ම් එකක්. පරම්පරා කිහිපයකම රසිකයන් පිනවූ කතාවක නූතන නව නිර්මාණයක් මේක. 2009 ආපු මේ සිනමාපටය එම නමින් තිරගත වෙච්චි 11 වෙනි සිනමාපටය. Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක …

Read More »

Shaun of the Dead (2004) | හිනා වෙවී බය වෙමු! [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට ලැබිලා …

Read More »

Mission: Impossible – Ghost Protocol (2011) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් බත බුලතින් සපිරි සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම…ඔන්න කට්ටිය පුල පුලා බලන් හිටිය බයිස්කෝප් එකක් උපසිරසත් එක්කම ගෙනාවා…ඉතින් මේකට සබ් දාලා දැන් හුග දවසක් වෙනවා දෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා සයිට් එකේ දෝශයක් ඇති වෙලා පහු වුනේ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කතා ඇති එහෙනම් Mission: …

Read More »

How to Lose Friends & Alienate People (2008) | බඩ කට පුරෝලා හිනා වෙන්න කැමතිද?

ඔන්න අදත් බඩ කට පුරෝලා හොඳට හිනා වෙන්න පුලුවන් ජාතියෙ බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවේ. එසේ මෙසේ කොමඩියක් නෙමෙයි. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Spider Man 1, 2, 3 චිත්‍රපටි මාලාවෙ, “Mary Jane” ඒ චරිතය තුලින් මුලු ලොවම හඳුනාගත් සුරූපිනිය වන “Kirsten Dunst” , ඒ වගේම Transformers (2007) චිත්‍රපටි මාලවේ ප්‍රදාන …

Read More »
error: Alert: Content is protected !!