Saturday , October 8 2022
Breaking News

Tag Archives: Simon Yam

Wake of Death (2004) Sinhala Subtitles | මරණයෙන් නැඟිටීම… [සිංහල උපසිරසි]

සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ වැඩ පෙන්නන කෙනෙක් තමයි වෑන් ඩෑම්.  …

Read More »

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් …

Read More »

Legend of the Naga Pearls (2017) Aka Jiao zhu zhuan Sinhala Subtitles | නාග මානික්‍යයේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි..ටික කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් ඔයගොල්ලන්ට මේ ගෙන එන්නෙ..කලින් දුන්න Mara ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා..කලින් දුන්න ෆිල්ම් ඉංග්‍රීසි චිත්‍රපට නිසා වෙනසකටත් එක්ක මේ පාර ගෙනාවා නියම China ෆිල්ම් එකක්..මේක මම බලල හිතුවා මේකට සබ් එකක් නැති නිසා සබ් එක කරානම් හොදයි කියලා..ඒක නිසා ඔන්න …

Read More »

The Iceman (2014) | නැවත පලිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ] (100)

ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත …

Read More »

Kill Zone – S.P.L. (2005) Sinhala Subtitles | මරනයේ අඩවිය.. [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයක් බයිස්කෝප් සයිට් එක පැත්තේ ඇවිල්ල ගියාටෆිල්ම් එකකට සබ් එකක් දැම්මේ නෑ ඒ නිසා මමයි [ Ishara ] යි මගේ තව යාලුවෙකුයි [ Ashen ] එකතු වෙලා මේ ෆිල්ම් එකේ සබ් එක කරා,මොකද මේ වැඩේට දවස් තුනක් ගියා, අපේ පලවෙනි සබ් එක නිසා අඩුපාඩු ඇති ඒත් අපි හිතන්නේ නෑ.ඒ …

Read More »
error: Alert: Content is protected !!