Thursday , September 29 2022
Breaking News

Tag Archives: Sinahal

The Duchess (2008) with Sinhala Subtitles | ආදිපාදිවරිය!! [සිංහල උපසිරැසි සමඟ]

මං කලින් කරපු sub එක Testament of Youth(2014). The Duchess (2008) ඔන්න තවත් ෆිලුමක් ගෙනාවා. මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා. මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් …

Read More »

Spread (2009) with Sinhala Subtitles | සෙල්ලක්කාර ආදරවන්තයා. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවිය සමඟ දිගින් දිගටම පරිශීලකයෙකු ලෙස සිටි  මම මගේ  පලවන උපසිරැසිය ලෙස ට මෙම උපසිරැසිය සකසා ඔබහට ඉදිරිපත් කරමි. ලොස් ඇන්ජලීස් නගරය කියන්නෙ ඇමරිකාවේ බටහිර වෙරලේ තිබෙන සුරපුරයක් . නිකී කියන්නෙ මේ නගරයේ ඉන්න කඩවසම් තරුණයෙක්. නිකී ට රැකියාවක් , වාහනයක් තියා ගෙදරක්වත් නැති උනත් අමුතුම දක්ෂතාවයක් තිබෙන කොල්ලෙක්. …

Read More »

Killer Toon (2013) with Sinhala Subtitles | මරණයේ සෙවණැල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඉතින් වෙනද වගේම අදත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි අරන් ආපු මම චාමල් කැලුම්අතපත්තු.කලින් සතියෙ දුන්න ”The Phone” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියල හිතනවා.ඒකට ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තූතියි. ඒ වගේම 100 වන උපසැරසිය සම්පූර්ණ කල සමන් ප්‍රසාද් සහෝදරයට සුබ පතන්නත් මේ ලිපිය අවස්ථාවක්කරගන්නවා. ඉතින් මම අද අරන් ආවෙ …

Read More »

1983 (2014) with Sinhala Subtitles | තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල …

Read More »

The Phone AKA Deo Pon (2015) with Sinhala Subtitles | මියැදුණ බිරිඳගෙන් ඇමතුමක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් මේ සතියෙත් තවත් රසවත් වෙනස්ම විදියෙ කොරියානු චිත්‍රපටියකට උපසැරසි අරගෙන මම ආවා.මං කලින්දුන්න ”Confession Of Murder” චිත්‍රපටියත් හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ සැරේ ගෙනාවෙ 2015 ඔක්තොම්බර් 22 තිරගත වීම ආරම්භ කල imdb 6.5 අගයක් ලබාගත් සහ ක්‍රියාදාම/අභිරහස් /ත්‍රාසජනක ගනයට වැටෙන ”The Phone” කියන චිත්‍රපටිය. ඔයාලට …

Read More »

Confession of Murder AKA Nae-ga sal-in-beom-i-da (2012) with Sinhala Subtitles | ඝාතනයන්හි පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සුපුරුදු විදියටම අදත් සුපිරිම බයිස්කෝපකට සිංහල උපසැරසි අරගෙන මම ආවා. ඉතින් කලින් දීපු ”Detective K.Secret of Virtuous Widow” බලන්න ඇති කියලා හිතනවා. ඒක හොයා ගන්න බැරි වුණා නම් මට මැසේජ් එකක් දාන්න. ලින්ක් එක එවන්නම්. මේ ෆිලුම නම් හොයා ගන්න කිසිම අමාරුවක් නෑ. හොඳයි ඉතින් මේක 2012 වසරේ නොවැම්බර් …

Read More »

Detective K. Secret Of Virtuous Widow (2011) with Sinhala Subtitles | සිල්වත් වැන්දඹුවගේ රහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සුපුරුදු විදියටම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි ගෙන ආ මම චාමල් කැළුම් අතපත්තු. කලින් දීපු ”My love, My bride” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙදා සැරේ ගෙනාපු චිත්‍රපටිය action/drama/comedy ගණයට අයත් වන 2011 වසරේ ජනවාරි 27 තිරගත වූ රහස් පරීක්ෂක කතාවක්. ඒ වගේම 2015 වර්ෂයේදී මේකෙ …

Read More »

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු. මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා …

Read More »

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු …

Read More »

My Love, My Bride AKA Na-eui sa-lang na-eui sin-boo (2014) with Sinhala Subtitles | මගෙ ආදර මී යොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි …

Read More »

Swiss Army Man (2016) with Sinhala Subtitles | බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්. හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි …

Read More »

Coin Locker Girl AKA Cha-i-na-ta-un (2015) with Sinhala Subtitles | සඳ මත්තේ ඇඳි රුහිරු සිත්තම් [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …

Read More »

The Chaser AKA Chugyeogja (2008) with Sinhala Subtitles | ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු බයිස්කෝප් එකකට උපසැරසි අරගෙන. හුඟක් අය මේක ගැන අහලත් ඇති. සමහර අය නම් බලලත් ඇති. ඒත් ඉතින් මේ වගේ …

Read More »

The Wailing (2016) with Sinhala Subtitles | මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි …

Read More »

Collective Invention AKA Dol-yeon-byeon-i (2015) with Sinhala Subtitles | මාළු මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම බලපු අය කැමති වෙන්න ඇති කියලා හිතෙනවා.හරි එහෙනම් අද අරන් ආවේ 2015 සැප්තැම්බර් 15 රිලීස් වුණ ”Collective Invention” …

Read More »

The Priests (2015) with Sinhala Subtitle | ආවේශය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අපිත් ආසයිනේ ඒ වගේ බයිස්කෝප් වලට.පැහැදිලිවම …

Read More »
error: Alert: Content is protected !!